18/08/2026
🎶 "වරෙන් හීන් සැරේ- මාතරට!" 🎶
සිංහල සංගීතයේ පියා ගුරුදෙවි සුනිල් සාන්තයන්ගේ අමරණීය ගීත, වත්මන් තරුණ හඬින් ජීවමාන වන අසිරිමත් සංගීත රාත්‍රිය!✨
📅 දිනය: 2026 සැප්තැම්බර් 19
⏰ වේලාව: ප.ව. 6.30 සිට
📍 ස්ථානය: නූපේ සනස ශාලාව, මාතර
🎟️ ටිකට් පත් මිල ගණන්:-
Premium - Rs. 5,000
Gold - Rs. 3,500
Silver - Rs. 2,500
Standard - Rs. 1,500
🎟️ ටිකට් පත් ලබාගත හැකි ස්ථාන:-
Sakura Pre School | Samagi Textiles | Nimsara Jewellers | Nileka Jewellers
📞 වැඩිවිස්තර සඳහා අමතන්න:-
දිනිති - 071 206 0407 | ප්‍රමුඛ - 071 387 1346
සංවිධානය: Sakura Pre School