Prefect Board MR/Kotuwa Janadhipathi Vidyalaya

Prefect Board MR/Kotuwa Janadhipathi Vidyalaya Prefect Board - matara Kotuwa Janadhipathi Vidyalaya

Flag
15/08/2023

Flag

ශිෂ්‍ය නායක මණ්ඩලයේ සුභ පැතුම් !
15/08/2023

ශිෂ්‍ය නායක මණ්ඩලයේ සුභ පැතුම් !

පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරෙන්ද්‍ර මැතිතුමා විසින් 10 ශ්‍රේණියේ සිසු දරුවන්ටත් ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසු දරුවන්ටත් පවත්වන...
14/08/2023

පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරෙන්ද්‍ර මැතිතුමා විසින් 10 ශ්‍රේණියේ සිසු දරුවන්ටත් ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසු දරුවන්ටත් පවත්වන්නට යෙදුණු වනජීවීන් හා ඔවුන්ට කල ප්‍රතිකාර මැයෙන් සම්මන්ත්‍රණය ඉතා සාර්ථකව විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වූ අතර එදිනම සොබාදහමේ රිද්මය හදවතින් විඳ ගනිමු යන මැයෙන් වූ බිත්ති පුවත්පත ද එළිදැක්වීම සිදුවිය

උසස් පෙළ වාණිජ සිසු සිසුවියන් සංවිධානය කරන ලද 2023 වාණිජ දිනය  "NANARO 2O23"  2023.08.08 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේද...
08/08/2023

උසස් පෙළ වාණිජ සිසු සිසුවියන් සංවිධානය කරන ලද 2023 වාණිජ දිනය "NANARO 2O23" 2023.08.08 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. ඒ සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම් එක් කරමු.

2023 සිසු නයු අබිසෙස් සමරු කලාපය
17/07/2023

2023 සිසු නයු අබිසෙස් සමරු කලාපය

2023 මාතර කොටුව ජනාධිපති විද්‍යාලයේ සිසු නයු අබිසෙස්
14/07/2023

2023 මාතර කොටුව ජනාධිපති විද්‍යාලයේ සිසු නයු අබිසෙස්

ඇඹිලිපිටිය ජිනසේන ලෝස්ටා පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදශිෂ්‍ය නායක දරුවන්ගේ දෙදින පුහුණු වැඩසටහන......
18/01/2023

ඇඹිලිපිටිය ජිනසේන ලෝස්ටා පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදශිෂ්‍ය නායක දරුවන්ගේ දෙදින පුහුණු වැඩසටහන......

https://m.facebook.com/story.php?story_fbid=138363835616274&id=100083279741961
24/10/2022

https://m.facebook.com/story.php?story_fbid=138363835616274&id=100083279741961

දකුණු පළාත් නර්තන තරගය
පහතරට ( ඒකල ) නානුමුරය -
ප්‍රථමස්තානය දිනාගත් දියණියන්ට සහ දීපිකා සුරේන්ද්‍ර ගුරුතුමිය ඇතුළු විදුහලේ නර්තන අංශයට උණුසුම් සුබ පැතුම් !

https://www.facebook.com/100083279741961/posts/136533669132624/
17/10/2022

https://www.facebook.com/100083279741961/posts/136533669132624/

දේශමානවකීර්ති, සාම ශූරී, ගෞරවනීය ආචාර්ය පූජ්‍ය ජී.එස්.කේ.හේරත් පියතුමා විසින් අප පාසලේ සංගීත අංශයට දීර්ඝ කාලයක් තිස්සේ අඩුපාඩුව පැවති චෙලෝ සංගීත භාණ්ඩයක් ( Rs:100000/= වටිනා ) පරිත්‍යාග කළ අවස්ථාව...... ස්තුතියි පියතුමනි......

Address

Janadhipathi Vidyalaya, Wilfred Goonasekara Mw, Fort
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Prefect Board MR/Kotuwa Janadhipathi Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Prefect Board MR/Kotuwa Janadhipathi Vidyalaya:

Shortcuts

Share

Category