Level Up English Academy by Hansani Teacher

Level Up English Academy by Hansani Teacher

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Level Up English Academy by Hansani Teacher, Matara.

Let's Laugh😍🥰,Learn English📖️,Level Up👑️🏆️

Experienced School Teacher
Dip in English(UOR)(Eru.Cam)(Nysco)
Dip in Teaching English
Dip in Psychology and Counseling
Cambridge TKT
B.Ed Degree (Eurasian Campus)and BA degree (Open University)

25/12/2025

Wishing you a Cozy and Bright Christmas..🎁🎅🎄🎁

Level Up English Academy by Hansani Teacher TD Education Center

24/12/2025

Level Up English Academy by Hansani Teacher

Photos from Level Up English Academy by Hansani Teacher's post 18/12/2025

Practice your grammar ✏️📚


Level Up English Academy by Hansani Teacher

16/12/2025

Practice your second Language without fear ✅🌻 Level Up English Academy by Hansani Teacher

15/12/2025

Level Up English Academy by Hansani Teacher

15/12/2025

Pre school to Grade 5
Level Up English Academy by Hansani Teacher ゚

Photos from Level Up English Academy by Hansani Teacher's post 15/12/2025

Moral

We should be cautious of strangers,Even if they seem friendly.

Level Up English Academy by Hansani Teacher

15/12/2025

Gaming Time

Level Up English Academy by Hansani Teacher

15/12/2025

🌻ජීවිතය කියන්නේ හරි අපූරු කතාවක්..🌻

සමහර පරිච්ඡේද තියෙනවා හරිම ආදරණීය..

ඒ වගේම සමහර පරිච්ඡේද තියෙනවා හැමදේම කඩාගෙන වැටෙන අන්ත දුකෙන් පිරුන..

තවත් සමහර පරිච්ඡේද හරිම කම්මැලි, ඔහේ ගලාගෙන යනවා...

ඒ වගේම සමහර පරිච්ඡේද කියවන්නත් අමරු තරම් මහන්සියි..

ඉතිං මේ විවිධ කාල පරිච්ඡේද කාලෙන් කාලෙට අපිට එක එක විදියේ පාඩම් කියලා දෙනවා..

❤️මගේ ජීවිතෙත් අන්න එහෙම කතාවක්..

හැබැයි මම කවදාවත් අමාරු කාලවලදි වැටෙන්නේ නෑ මොකද මම දන්නවා හරි ලස්සනට හිනාවෙන්න..😊

මම දන්නවා ඒ හිනාවට පුලුවන් කියලා අඩි ගානක් වුනත් පහළට වැටුන මාව එක පාරම අහසට තරම් උස්සන්න..
මගේ ජීවිතේ ආදරෙන් පුරවන්න..

හැමදාම එකවගේ නැති වුනාට මතක තියාගන්න,
හැමදාම එකම වගේ නොවෙනස්වෙන ලස්සන හිනාවක් ඔයාටත් තියෙන බව..😊
එයා ඔයාට කවදාවත් පහළට යන්න දෙන එකක් නෑ අහසෙම තියාගනී...

😊ඉතිං ලමයෝ.. ඔයාත් හැමදාම හිනාවෙලා ඉන්න..😊

මම හ‍‍ංසනී ගමගේ...😍

Photos from Level Up English Academy by Hansani Teacher's post 14/12/2025

9/10/11 දරුවන් සදහා වැදගත් Active voice,Passive Voice කෙටි සටහන්..

Photos from Level Up English Academy by Hansani Teacher's post 13/12/2025

Butterflies 🌻🦋🌻🦋

Grade 3 (2026)

For English Medium & Sinhala Medium students

TD Education Center ගබඩාවීදීය මාතර

For more details 0715636709

11/12/2025

How do I Help My Child Learn Second Language?

1️⃣Start Early

🌻පළමු පියවරෙන් එනම් ඉතාමත් සරල තැනින්, මුල සිට ආරම්භ කරන්න..

2️⃣Make It Fun

🌻එකිනෙකට වෙනස් ක්‍රියාකාරකම් එක්ක සෙල්ලම් කරමින් විනෝදයෙන් උගන්වන්න..දරුවාට ඉගෙන ගන්න විනෝදයෙන් පිරුණු ඉගෙනුම් පරිසරයක් සකස් කරන්න..

3️⃣Practice Daily

🌻දිනපතා පුහුණුවීම් කරන්න..

4️⃣Immerse Them

🌻එම ක්‍රියාකාරකම තුළ දරුවාගේ පූර්ණ අවධානය රදවන්න.

5️⃣be Patient

🌻දරුවා තුළ සිදුවෙන වැරදීම්,අවධානය වෙනස්වීම්වල දී කාරුණික වන්න.ආදරයෙන් ඉවසීමෙන් දරුවා නැවත නැවත එම ක්‍රියාකාරකම තුළ රදවන්න..

හංසනී ටීචර්

Level Up English Academy by Hansani Teacher

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Matara

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00