18/05/2026
17 වන ජාතික රණවිරු සැමරුම අභිමානයෙන් සමරමු!🇱🇰❤️
විශ්ව විද්‍යාල සිහිනය යථාර්ථයක් උදෙසා
18/05/2026
17 වන ජාතික රණවිරු සැමරුම අභිමානයෙන් සමරමු!🇱🇰❤️
15/05/2026
Zigma Academy සූර්ය උදානය 2026 🌞⛅️❤️ | Hakmana School
Zigma Academy (Pvt) Ltd - Sri Lanka's No 1 A/L Residential School.
කෙටි කාලයකින් O/L ගොඩයන්න නියමම තැන! 🎓✨
Zigma Academy වෙතින් 10 සහ 11 වසරේ දරුවන්ට සුවිශේෂී නේවාසික වැඩසටහනක් පීඩනයකින් තොරව, විනෝදයෙන් ඉගෙනගන්න හොඳම අවස්ථාවක්. 🤩
📌 වැඩසටහනේ විශේෂතා:
✅ ඉගැන්වීම් වලට අමතරව ළඟින්ම හිඳ පාඩම් කරවන වෙනම සහායක කාර්ය මණ්ඩලයක්
✅ රාත්‍රී 11 දක්වා පූර්ණ අධීක්ෂණය යටතේ වැඩ කිරීම
✅ Indoor Stadium, Swimming Pool සහ Gym පහසුකම්
✅ දරුවන්ට Relax එකේ ඉගෙනගන්න නිදහස් පරිසරයක්
අදම ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න! 🏆💪
📞 077 290 3401 | 078 523 8400
📍 Branch - Imaduwa, Galle, Sri Lanka
📧 [email protected]
🌐 zigmaonline.lk
12/05/2026
සිග්මා අපි දැන් ගාලු පුරවරයට...😊✨
Zigma Academy - ලංකාවේ අංක 1 නේවාසික පාසල
🏢Galle - Imaduwa Branch Now Open!☑️
10/05/2026
දිරියෙන් දිනන්නට මග කියූ ඇය - කැඩපතක් මෙන් රුව බැබළවූ ඇය
ඇගේ වීරියෙන් නෙත් පෑදවූ ඇය - සියලු සිත් සනසයි අම්මා වූ ඇය
සුභ මව්වරුන්ගෙ දිනයක් වේවා! ❤✨
මාස 09න් A9ක් අරගෙන, ජීවිතේ වටිනා අවුරුද්දක් ඉතුරු කරගන්න කැමතිද? ⏳🎓
මේක හීනයක් නෙවෙයි, යථාර්ථයක්! Zigma Academy හරහා ඔබටත් පුළුවන් මේ ජයග්‍රහණය ලබාගන්න. 🏆
🔹 උගන්වනවා, පාඩම් කරවනවා 📚
🔹 අවුරුදු 15ක Past Papers ආවරණය කරනවා 📝
🔹 නොදන්නා දෙයක් අහගන්න Supportive Staff එකක් 👥
🔹 Indoor Stadium, Gym, Swimming Pool ඇතුළු සියලු පහසුකම් 🏋️♂️🏊♂️
🔹 ලංකාවේ අංක 1 විනය සහ ආරක්ෂාව 🛡️
ගාල්ල, මාතර, තංගල්ල, නිට්ටඹුව යන ඕනෑම ශාඛාවකට ඇවිත් මේ ක්‍රමවේදය දැකගන්න.
සාමාන්‍ය පෙළ දරුවන් බඳවා ගැනීම් දැන් ඇරඹුණා! 📢
මාස 09න් A9ක් - ඔබටත් විවෘතයි! 🌟
වැඩි විස්තර සඳහා අමතන්න:
📞 074 38 35 811 | 077 290 3401
📍 Branch - Imaduwa, Galle, Sri Lanka
📧 [email protected]
🌐 zigmaonline.lk
01/05/2026
අපගේ සුභ පැතුම් 💐 💐
Zigma academy
ලංකාවේ අංක 01 නේවාසික පාසල් ජාලය
22/04/2026
අවුරුද්දෙන් උසස් පෙළ English Medium වලින් කරන්න දැන් ඔයාට පුලුවන්..!🗒️💯
Zigma Academy - ලංකාවේ අංක 1 උසස් පෙළ නේවාසික පසාල..
🎓✨
2027 සිසු කණ්ඩායම සදහා ඉංග්‍රිසි මාධ්‍යයයෙන් උසස් පෙළ කරන්න නව බදවා ගැනීම් දැන් ඇරඹුනා..✍️
✅ Bio | Maths | Commerce යන විෂය ධාරා වලින්..! 🧪📐🎯
ඔබේ ජයග්‍රහණය වෙනුවෙන්ම කැපවෙන අපේ කණ්ඩායම එක්ක අදම එකතු වෙන්න.
🔴 ඉඩකඩ සීමිත බැවින් ඔබගේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න..
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න. 👇
📞 077 290 3401
📍 Branch - Attanagalla, Sri Lanka
📧 [email protected]
🌐 zigmaonline.lk
#2027
20/04/2026
🔴 සිග්මා ඇකඩමි උසස් පෙළ 2027 වර්ෂය සදහා දෙවැනි සිසුන් කණ්ඩායම බදවා ගැනීම් දැන් ඇරඹූනා..!
කලින් Batch එකට ඉඩ නැතිව ඔයාට එන්න බැරි වුනානම්.. මේ අවස්ථාව ඔයාටයි.. දැන්ම එකතු වෙන්න අපිත් එක්ක..✨
🔴 දෙමාපියන්ගේ දැඩි ඉල්ලීම සහ විශ්වාස මත සිග්මා ඇකඩමි 2027 උස්සපෙළ කණ්ඩායම සදහා නව සිසුන් බදවා ගැනීම මේ දිනවලදී සිදු කෙරේ..
ඔයාගේ කැම්පස් හීනය සැබෑ කරගන්න ලංකාවේ හොඳම තැනට එන්න. 🎓✨
ප්‍රතිඵල 100%..💯🎯
ලංකාවේ අංක 1 උසස් පෙළ නේවාසික පාසල - Zigma Academy!
අපි ඔබ වෙනුවෙන්ම පිරිනමන විශේෂ අවස්ථා:
✅ Bio | Maths | Tech | Commerce යන ඕනෑම විෂය ධාරාවක්! 🧪📐💻
✅ Tech සහ Commerce විෂයන් මුල සිටම ඉගෙන ගන්න අවස්ථාව! 🚀📚
✅ Bio සහ Maths සඳහා Special Revision වැඩපිළිවෙළ හරහා ඉහළම ප්‍රතිඵලයක්! 💯🎯
ඔබේ ජයග්‍රහණය වෙනුවෙන්ම කැපවෙන අපේ කණ්ඩායම එක්ක අදම එකතු වෙන්න.
🔴 ඉඩකඩ සීමිත බැවින් ඔබගේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න..
Whatsapp 074 383 5811
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න. 👇
📞 074 38 35 811 | 077 290 3401
📍 Branch - Imaduwa, Galle, Sri Lanka
📧 [email protected]
🌐 zigmaonline.lk
#නේවාසිකපාසල #උසස්පෙළ
14/04/2026
ලැබුවා වූ සිංහල, දෙමළ අලුත් අවුරුද්ද
ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!❤️✨️🎇