නයට දීමේන් මිතුරන් හා මුදල් දෙකම නැතිවේ මිතුරුකමට වඩා මුදල් වටිනා නිසා නයට ඉල්ලිමෙන් වලකින්න🫠🫠
D7 VLOGS MEDIA
🇱🇰♥🇱🇰
ගංවතුර නිසා අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් විදේශ ගතව සිටින ලාංකිකයන් මුදලින් ආදාර කිරිමට සුදානම්🩷🩷
31/12/2024
සුබ අලුත් අවුරුද්දක් වේවා අපේ පේජ් එකෙ යාලුවො හැමෝටම ! 🥳🙏♥️
28/12/2024
කොරියන් නත්තල් ♥️🇰🇷
කොරියාවේ අපේ කොල්ලො සෙට් එකක් හිමේ වැඩ අතරේ ගන්න පට්ට ආතල් එකක් 🤪 මෙහෙම ආතල් එකක් ගන්නත් එකට සෙට් වෙන අය ඉන්නත් ඕනි ♥️ 🇱🇰🇰🇷
කොරියාවේ වැඩකරන අපේ ලමයි ගොඩක් පරිස්සමෙන් වැඩ කරන්න ඔයාලාගේ පව්ලේ අය ඔයා එනකම් නිදි නැතිව බලන් ඉන්න නිසා ❤
බුදුසරණයි හැමෝටම🙏🙏🙏
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Website
Address
81000