Akurugoda Senani Vidyalaya

Akurugoda Senani Vidyalaya

Share

ගුණ නැණ සුව පිරි දරු පිරිසක් පරමාදර්ශි පාසලක්

15/11/2023
03/05/2023

මිනිස්සුනේ අපි නාට්‍ය නිර්මාණයේ පෙර පුහුණුවීම් අතර

08/01/2023

1959 වර්ෂයේ අකුරුගොඩ ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් ලෙස කටයුතු කරමින් , සේනානි විද්‍යාලය නිර්මාර්තෘ ,විශ්‍රාමලත් විහල්පති ජිනසේන විදානගම මැතිතුමන් අප අතරින් සමුගෙන ඇත.
අවසන් කටයුතු අද(2023 /01/08) සවස 6.00 ට දෙවුන්දර ආදාහනාගාරයේදී සිදුකෙරේ ...එතුමාගේ දේහය අද දින කඹුරුගමුවේ තිලකරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.

අකුරුගොඩ ,උස්ගොඩ ගම්පියසට සේනානි විද්‍යාලය නිර්මාණය කිරීමත් ,1962 වර්ෂයේ විදුහල්පති ලෙස කටයුතු කිරීමත් ,පසුකාලීනව විදුහල වෙනුවෙන් කල කැපවීමත්, එතුමා ට අමාමහ නිවන් සුව ලැබන්නට හේතු වේවා ...
සේනානි විදුහලේ අප සැමගේ බලවත් සංවේගය ....
විදුහල්පති .

Photos from Akurugoda Senani Vidyalaya's post 06/01/2023

පෙර පෝදා වැඩසටහන 2023-01-05

Photos from Akurugoda Senani Vidyalaya's post 25/10/2022

ගුරු දිනයදා 2022

25/10/2022

ලෝක ලමා දිනය 2022


Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Matara
81060

Opening Hours

Monday 07:00 - 14:00
Tuesday 07:00 - 14:00
Wednesday 07:00 - 14:00
Thursday 07:00 - 14:00
Friday 07:00 - 14:00