17/05/2026
Congratulations to the Rahula Scouts !
for achieving the President's Scout Award of the Year in 2025
P.G.Pramukha Wageesha
J.P.Seshan Chathupa
L.W.Binaga Minrutha
K.N.Nadila Jayaruk
R.Athsara Wijethunga
T.M.T.Thulnith Disanayaka
13/05/2026
රාහුල විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ බාලදක්ෂ සතිර සනුදය විසින් තම ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය සදහා වූ ප්‍රජා සේවා ව්‍යාපෘතිය ලෙස රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කර පැවැත්වූ අතර එය ඉතා සාර්ථක අයුරින් මාතර දිස්ත්‍රික් මහරෝහල් පරිශ්‍රය තුලදී පසුගියදා පැවැත්විනි. "හරිත හුස්ම" නම් වූ මෙම ව්‍යාපෘතියට මාතර රෝහලේ හෙද නිලධාරීන් සහ කාර්‍ය මණ්ඩල සමාජිකයින් ඇතුලු පිරිසක් සහභාගි විය.
Instagram:- https://www.instagram.com/p/DYRumNFEasE/?igsh=MTR1MXRhdjYyZDE3aA==
06/05/2026
🌿 Haritha Husma (Green Breath) 🌿
Join hands with the 3rd Matara Rahula Scout Troop for our tree planting project, aimed at creating a greener and healthier environment for patients. Let’s make a difference together!
📅 Date: May 07, 2026
⏰ Time: 9:00 AM
📍 Location: Matara Hospital
30/04/2026
A century and three years of excellence, character, and legacy. From 1923 to 2026, we continue to stand tall.
103 years of molding leaders and chasing dreams. Proud to be a part of this journey! 💙🧡
29/04/2026
FM රුහුණ ගුවන් විදුලි සේවයේ "බාලදක්ෂ හඩ" වැඩසටහන අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා දින ප.ව 4 සිට ප.ව. 5 දක්වා මාතර රාහුල විද්‍යාලයේ පෝතක බාලදක්ෂයින් සමගින්.
විකාශය FM 107.3/ FM 107.5
29/04/2026
රහුල විද්‍යාලීය අභිනව විදුහල්පති විරාජිත් කඩවැද්දුව මහතා විසින් විද්‍යාලීය බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ පුහුණුවීම් පිළිබදව නිරික්ෂණය කිරිමට අද දින (29) එක් වෙමින් බාලදක්ෂයින්ගේ සිතට සතුටක් ගෙන දුන් අවස්ථාව.
27/04/2026
රහල් සිහ අවුරුදු - 2026 🌞
14/04/2026
පහන් සිලක ආලෝකයත්, කැවිලි පෙවිලි වල මිහිරියාවත් පිරි ඉතිරී යන, සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි මාතර රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහය වෙනුවෙන් අපි,
ඔබටත් ඔබේ පවුලේ සැමටත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🪔🌞⚜️
10/04/2026
රහල් සිහ අවුරුදු - 2026 🌞
බක් මහේ අසිරියත් සමඟින් රාහුල බාලදක්ෂ සහෝදරත්වය එක්ව සමරන “රහල් සිහ අවුරුදු” මංගල්‍යයට සියලුම බාලදක්ෂ සහෝදරයන්ට අභිමානයෙන් ආරාධනා කර සිටිමු.
📅 දිනය: 2026 අප්‍රේල් මස 19 වන දින
⏰ වේලාව: පෙ.ව. 8.00 සිට
📍 ස්ථානය: විද්‍යාලයීය භූමියේදී
සැබෑ බාලදක්ෂ සහෝදරත්වයෙන් බක් මහ අසිරිය විඳගන්න එන්න අප හා එක්වන්න! ⚜️
21/03/2026
One Team One Dream
Walk For
Rahula 2026.🇺🇦