Navodya Manamperi - English

Navodya Manamperi - English tutor / teacher

Easy drawings for pre school and primary kids✏️🖍️🖌️
22/10/2025

Easy drawings for pre school and primary kids✏️🖍️🖌️

දකුණු පළාත් තරුණ කටයුතු , ක්‍රීඩා හා ග්‍රාම සංවර්ධන..අමාත්‍යංශය විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි පාඨමාලා සඳහා ඉංග්‍රීසි භාෂා...
18/05/2025

දකුණු පළාත් තරුණ කටයුතු , ක්‍රීඩා හා ග්‍රාම සංවර්ධන..අමාත්‍යංශය විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි පාඨමාලා සඳහා ඉංග්‍රීසි භාෂා උපදේශිකාවක් වශයෙන් සම්බන්ධ වීමට අවස්ථාවක් ලදිමි. එහි පළමු උපදේශක හමුව දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පසු ගිය දා පැවැත්විණි .

I've been selected as an English instructor for the English Enrichment course for school leavers conducted by the Ministry of Rural development , Sports and Youth affairs...(Southern Province .)

ගොඩයන්න ...., ගොඩවෙන්න.....2025 වසරේ o/l විභාගයට මුහුණ දෙනවාද?English වලට A එකක් sure නෑ වගේද?එන්න අපි  දැන්ම පටන් ගනිමු...
20/03/2025

ගොඩයන්න ...., ගොඩවෙන්න.....

2025 වසරේ o/l විභාගයට මුහුණ දෙනවාද?
English වලට A එකක් sure නෑ වගේද?
එන්න අපි දැන්ම පටන් ගනිමු............
සරල ක්‍රම මඟින් සියලු කොටස් අමතක නොවෙන්න ඉගෙන ගන්න සහ නැවත මතක කරගන්න 👇👇👇👇👇👇👇👇👇

👉Past papers ( 2016 - 2024)
👉Model papers
👉Graphs (bar graphs, pie charts, tables,Venn diagrams )
👉Notice writing (event notice,lost,found, invitation)
👉Note writing
👉 Announcements
👉Filling the blanks
👉Tenses (active & passive )
👉Reported speech
👉Conditional Sentences
👉 All grammar parts(prepositions, pronouns, articles, nouns, verbs etc........)
👉Essays

පන්තියට සම්බන්ධ වීමට පහත link එකෙන අපේ whatsapp සමූහයට එකතු වන්න .

https://chat.whatsapp.com/FhAu4fCZE5qCSpztVDd201

ටීචගේ උපන් දිනයට රෑ 12ටම සුබ පතන්න නිදිමරන් බලන් ඉන්න තරම් ඔයාලගේ හිතේ තිබුන ආදරයට ආදරෙයි පුතේ ❤❤රැකියාවකට එහා ගියපු මේ ...
09/03/2025

ටීචගේ උපන් දිනයට රෑ 12ටම සුබ පතන්න නිදිමරන් බලන් ඉන්න තරම් ඔයාලගේ හිතේ තිබුන ආදරයට ආදරෙයි පුතේ ❤❤
රැකියාවකට එහා ගියපු මේ ආදරණීය භූමිකාව තෝරා ගැනීම ගැන පුදුමතරම් සතුටු හිතෙන්නේ ඔයාලා මේ දෙන ආදරය නිසාමයි.💐😘

04/02/2025
හේන්වල නිවසේදී පැවැත්වෙන ඉංග්‍රීසි පන්ති....
29/07/2024

හේන්වල නිවසේදී පැවැත්වෙන ඉංග්‍රීසි පන්ති....

Address

Kotawila , Kamburugamuwa
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Navodya Manamperi - English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category