Sensei Japanese Center Matara

Sensei Japanese Center Matara Delve into Japanese language mastery with our specialized group classes! Prepare for NAT, JFT, JLPT exams through personalized online sessions.
(2)

Join our collaborative learning community and enhance your Japanese proficiency together! 🇯🇵✨

ගාල්ලේ අලුත්ම N4 පාඨමාලාව සඳහා තවමත් ඔබට සම්බන්ධ වීමට හැකියාව ඇත කැමති සිසුන් හෙට උදෑසන 8.30ට සම්බන්ධ වෙන්න💝
16/08/2026

ගාල්ලේ අලුත්ම N4 පාඨමාලාව සඳහා තවමත් ඔබට සම්බන්ධ වීමට හැකියාව ඇත කැමති සිසුන් හෙට උදෑසන 8.30ට සම්බන්ධ වෙන්න💝

10/08/2026

2028 A/L ජපන් කරන්න ඉන්න ඔයා එන්නම ඕන පන්තිය🇯🇵🥹♥️

☎️077 383 3011 | දැන්ම කතා කරන්න

/L

මෙවර අ.පො.ස. උසස්පෙල විභාගයට පෙනී සිටින පුතාලා හැමෝටම සාර්ථකත්වයේ හිනිපෙත්තටම යාමට ලැබේවායි,අපෙන් උණුසුම් සුබ පැතුම්!! 👑...
09/08/2026

මෙවර අ.පො.ස. උසස්පෙල විභාගයට පෙනී සිටින පුතාලා හැමෝටම සාර්ථකත්වයේ හිනිපෙත්තටම යාමට ලැබේවායි,
අපෙන් උණුසුම් සුබ පැතුම්!! 👑❤️

09/08/2026

අප්‍රේල් පාසල් වාරය මෙලෙස ඇරඹුවෙමි🇯🇵🎌

05/08/2026

🌞 රජය මගින් නොමිලේ ලබා දී ඇති ජපන් රැකියා සහ ස්ටුඩන්ට් වීසා, Training visa , SSW වීසා ඇතුලු සියලුම වීසා වලට අවශ්‍ය ජපන් භාෂා ( JLPT / NAT / JFT) නව PHYSICAL N5 2026 වසරේ නව පාඨමාලා ආරම්භය🎌
Group link 👇

https://chat.whatsapp.com/Fd7EXEP1lrfAg2fzKFAiii?s=cl&p=a&ilr=0&amv=1

Community link 👇

https://chat.whatsapp.com/EAZqtFoF90OH27nK2FElp0?s=cl&p=a&ilr=1
මේ group එකට join වෙන්න😊

🔆ජපන් භාෂාව මුල සිටම හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සදහා

මුල සිට සරලව Physical පාඨමාලාවෙහි පළමු දිනය අගෝස්තු මස 8 වන සෙනසුරාදා දින (2026/08/08)

🔆පන්තිය සෑම සෙනසුරාදා දිනකම දහවල් 1.30 සිට සවස 5.00 දක්වා පැවැත්වේ.

🔆08 වන සෙනසුරාදා දින ආරම්භ කරන ජපන් භාෂා පාඨමාලාව Physical පාඨමාලාවක් වන අතර එහි කාලය මාස 4කි.

🔆පාඨමාලා ගාස්තුව රුපියල් 28 000 ක් වන අතර,

🔆එය මාසිකව රුපියල් 7000 බැගින් කොටස් 4 කින් ගෙවිය හැකිය.

🔆එය සදහා spoken class, paper class සහ kanji අක්ෂර class වලට නොමිලේ සම්බන්ධ විය හැකිය. තවද වසරක් යන තුරු සෑම මසකම ආරම්භ වන N5 පාඨමාලාව වලට නොමිලේ සම්බන්ධ විය හැකිය.

🔆සෑම සිසුවෙකුගේම home work, notes දිනපතා check කරනු ලබයි.

🔆අපගේ N5 පාඨමාලාව මාස 4ක physical පාඨමාලාවක් වන අතර, පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් ඔබට පිරිනැමේ🤗

වැඩි විස්තර සදහා පහත දුරකථන අංක අමතන්න.
📞 SENSEI
JAPANESE CENTER GALLE BRANCH
*072 7233188*
📞SENSEI
JAPANESE CENTER
MATARA BRANCH
*077 383 3011*

2026 AUGUST N4 ONLINE  CLASS🌻2026 අගෝස්තු   මස ආරම්භ වන Online N4 | JFT පන්තියට සහභාගි වීමට බලාපොරොත්තු වන සිසුන් මෙම සම...
04/08/2026

2026 AUGUST N4 ONLINE CLASS

🌻2026 අගෝස්තු මස ආරම්භ වන Online N4 | JFT පන්තියට සහභාගි වීමට බලාපොරොත්තු වන සිසුන් මෙම සමූහය වෙත සම්බන්ධ වන්න.

මේ Group එකට join වෙන්න👇

https://chat.whatsapp.com/CS6iafXWTU90I9bz9snsHD

🔆 පන්තියෙහි ආරම්භක දිනය 2026.08.05 වන බදාදා දින සවස 6.30ට පැවැත්වේ.

🔆 ඉන්පසුව සෑම බදාදා දිනයකම සවස 6.30 සිට රාත්‍රී 10.00 දක්වා පන්තිය පැවැත්වේ.

🔆 Paper class මෙම වේලාවන්ට අමතරව නොමිලේ පැවැත්වේ.🍁

🔆 එම වේලාවන් වලදී පන්ති වලට සහභාගි වීමට අපහසු නම් හෝ නැවත බැලීමට අවශ්‍ය නම් Record ලබා ගත හැකිය.🍃

🔆 පාඨමාලා ගාස්තුව රු.24 000 ක් වන අතර මාසික ගාස්තු වශයෙන් ගෙවිය හැක.🎋
(මාසයකට රු.6000)

🔆පාඨමාලා කාලය මාස 04 යි.🍂

🔆 පාඨමාලාව සාර්ථකව නිම කරන දරුවන් සඳහා වටිනා සහතිකයක් නිකුත් කරනු ලැබේ.🤗🥰

🔆ලියාපදිංචි වන සිසුන් permanent group එකට add කරනු ලබයි.🎍

මීට අමතරව දැනගන්න තියෙන ඕනම දෙයකට පහත දුරකථන අංක හා සම්බන්ධ වන්න.

076 765 6635 | 077 383 3011

නැත්නම්,

පහත Whatsapp චැනලය සමඟ එකතුවන්න.👇

https://chat.whatsapp.com/CS6iafXWTU90I9bz9snsHD

02/08/2026

🌞 රජය මගින් නොමිලේ ලබා දී ඇති ජපන් රැකියා සහ ස්ටුඩන්ට් වීසා, Training visa , SSW වීසා ඇතුලු සියලුම වීසා වලට අවශ්‍ය ජපන් භාෂා ( JLPT / NAT / JFT) නව අගෝස්තු මාසයට අදාල Online N5 පාඨමාලාවේ පළමු දිනය 🎌

Group Link👇

https://chat.whatsapp.com/Dgi4d2NhZf7Fk3v8vvhz1A?s=cl&p=a&ilr=0&amv=1

Community Link👇

https://chat.whatsapp.com/KAP8CUzP7WHDuPzRTiFt9G

මේ group එකට join වෙන්න😊

🔆ජපන් භාෂාව මුල සිටම හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සදහා

අගෝස්තු මසට අදාලව මුල සිට සරලව online පාඨමාලාවේ පළමු දිනය අගෝස්තු මස 9 වන ඉරිදා දින (2026/08/09)

🔆 ඉරිදා සවස 6.30 සිට රාත්‍රි 10.00 දක්වා

🔆zoom app එක හරහා online.

🔆පන්තිය සෑම ඉරිදා දිනකම සවස 6.30 සිට රාත්‍රි 10.00 දක්වා පැවැත්වේ.

🔆09වන ඉරිදා ආරම්භ කරන ජපන් භාෂා පාඨමාලාව online පාඨමාලාවක් වන අතර එහි කාලය මාස 3 කි.

🔆පාඨමාලා ගාස්තුව රුපියල් 18 000 ක් වන අතර,

🔆එය මාසිකව රුපියල් 6000 බැගින් කොටස් 3 කින් ගෙවිය හැකිය.

🔆එය සදහා spoken class, paper class සහ kanji අක්ෂර class වලට නොමිලේ සම්බන්ධ විය හැකිය. තවද වසරක් යන තුරු සෑම මසකම ආරම්භ වන N5 පාඨමාලාව වලට නොමිලේ සම්බන්ධ විය හැකිය.

🔆තවද රැකියාව සඳහා කාර්යබහුල වී සිටින ඔබ සඳහාම පන්තියට සහභාගී වීමට නොහැකි වුවහොත් හෝ නැවත වරක් පාඩම මතක් කර ගැනීමට Record ලබා ගැනීමේ හැකියාව ඇත.

🔆සෑම සිසුවෙකුගේම home work, notes දිනපතා check කරනු ලබයි.

🔆අපගේ N5 පාඨමාලාව මාස 3ක Online පාඨමාලාවක් වන අතර, පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් ඔබට පිරිනැමේ🤗

https://chat.whatsapp.com/KAP8CUzP7WHDuPzRTiFt9G

වැඩි විස්තර සදහා පහත දුරකථන අංක අමතන්න.
076 765 6635 | 077 383 3011

නැත්නම්,

අපගේ Whatsapp චැනලය සමඟ එකතු වන්න.👇

Follow the Sensei Japanese Center (Pvt) Ltd. -Himashi Perera 🇯🇵 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb7uvw9EVccFJTh29N2u
゚viralシ

02/08/2026

2026 N4 PHYSICAL CLASS GALLE

🌻 2026 අගෝස්තු මස ආරම්භ වන Physical N4 | JFT පන්තියට සහභාගි වීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා..🇯🇵

https://chat.whatsapp.com/CC0UjM116soDGuPBPaSEKn?s=cl&p=a&ilr=1

🔆 පන්තියෙහි ආරම්භක දිනය 2026.08.03 වන සදුදා දින උදෑසන 8.30ට පැවැත්වේ.

🔆 ඉන්පසුව සෑම සදුදා දිනයකම උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා පන්තිය පැවැත්වේ.

🔆 Paper class මෙම වේලාවන්ට අමතරව නොමිලේ පැවැත්වේ.🍁

🔆 එම වේලාවන් වලදී පන්ති වලට සහභාගි වීමට අපහසු නම් හෝ නැවත බැලීමට අවශ්‍ය නම් Record ලබා ගත හැකිය.🍃

🔆 පාඨමාලා ගාස්තුව රු.28 000 ක් වන අතර මාසික ගාස්තු වශයෙන් ගෙවිය හැක.🎋
(මාසයකට රු.7000)

🔆 පාඨමාලා කාලය මාස 04 යි.🍂

🔆 පාඨමාලාව සාර්ථකව නිම කරන දරුවන් සඳහා වටිනා සහතිකයක් නිකුත් කරනු ලැබේ.🤗🥰

🔆 ලියාපදිංචි වන සිසුන් permanent group එකට add කරනු ලබයි.🎍

මීට අමතරව දැනගන්න තියෙන ඕනම දෙයකට පහත දුරකථන අංක හා සම්බන්ධ වන්න

📞 SENSEI
JAPANESE CENTER GALLE BRANCH
*072 723 3188*

📞 SENSEI
JAPANESE CENTER MATARA BRANCH
077 383 3011

අද නිකුත් වූ කඩ ඉම් ප්‍රතිඵල වලින් සරසවි වරම් හිමිකරගත් අපගේ දරුවන්ගෙන් කිහිපදෙනෙක් 🥹🌺077 383 3011📞
01/08/2026

අද නිකුත් වූ කඩ ඉම් ප්‍රතිඵල වලින් සරසවි වරම් හිමිකරගත් අපගේ දරුවන්ගෙන් කිහිපදෙනෙක් 🥹🌺

077 383 3011📞

Address

No. 10/4, Richard Building, Medagoda
Matara
81000

Telephone

+94767656635

Website

Alerts

Be the first to know and let us send you an email when Sensei Japanese Center Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sensei Japanese Center Matara:

Shortcuts

Share

Category