GK & IQ Help

GK & IQ Help As a help to candidates applying for government competitive examinations.

29/10/2025
29/10/2025

මිලියනයකට වඩා වැඩි ජනගහනයක් සහිත දිස්ත්‍රික්ක අනුපිළිවෙළින්
1.ගම්පහ
2.කොළඹ
3.කුරුණෑගල
4.මහනුවර
5.කළුතර
6.රත්නපුර
7.ගාල්ල

(2024 ජන හා නිවාස සංගණනය අනුව)

2024 ජන සංගණනයට අනුව පළාත් අනුව ජනගහනය වැඩිම  - බස්නාහිර 28.1%අඩුම - උතුර 5.3%
29/10/2025

2024 ජන සංගණනයට අනුව
පළාත් අනුව ජනගහනය
වැඩිම - බස්නාහිර 28.1%
අඩුම - උතුර 5.3%

29/10/2025

2024 ජන සංගණනයට අනුව ලංකාවේ වැඩිම ජනාධික දිස්ත්‍රික්කය - ගම්පහ
වැඩිම ජන ඝනත්වය සහිත දිස්ත්‍රික්කය - කොළඹ

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when GK & IQ Help posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share