Logical Maths with Akila Wimalaweera

Logical Maths with Akila Wimalaweera

Share

Stay Next Level

11/06/2026

අද මම මම වෙන්න යන ගමනේ මට හම්බුනේම විශිෂ්ට ගුරුවරුමයි.
ඒනිසාම මාත් ළමයින්ට විස්වාසවන්ත සහා දක්ශ ගුරුවරයෙක් වෙන්න උපරිම උත්සාහ කරනවා.🤍

Photos from Logical Maths with Akila Wimalaweera's post 26/05/2026

Logical Maths Paper NO 1,2,3 Top list 🤍🔥
1st place - Apeksha / SBV
2nd place - Konara / BMS



"එක දවසක් ඇවිත් බලන්න.පේපර්ස් ලියන්න ඉසුරුසර එකට එන්න"

23/05/2026

එක දවසක් ඇවිත් බලන්න.
Logical Maths With Akila Wimalaweera 🤍

21/05/2026

මාස 06න් ගොඩ යන්න එක දවසක් ඇවිත් බලන්න.
සියලුම පාඩම්වල recordings ලබාදෙනවා.

27/04/2026

2025 O/L පොඩ්ඩෙක්.
විස්වාසයෙන් පන්ති එවන්න.



26/04/2026

අද 2026.04.26
උදේ 8.30 ඉදන් රෑ 10.00 වෙනකන් එක දිගට ක්ලාස් .
මහන්සි කියලා නවත්තන්න කොහොමටවත්ම බැහැ .
දැනට ළමායි 400කට එහා උගන්නලා ගොඩ දාලා ඇති.

මන් ආදරෙයි මේ වෘත්තියට.
ඒ නිසා මේ කරන කැපකිරීම්වල ප්‍රතිඵලය උපරිම ඉක්මනින් ලැබෙයි කියලා හිතනවා.🤍🙏

Want your school to be the top-listed School/college in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

No. 77 Redbanagama
Matale
21000