Manel Victoria Autism Center

Manel Victoria Autism Center

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Manel Victoria Autism Center, Tutor/Teacher, No 31, Sampath Uyana, Palapathwela, Matale.

17/07/2026
15/07/2026
15/07/2026

කේක් කලාව ඉගෙනගෙන ඔබේ සිහිනය සැබෑ කරගන්න සූදානම්ද? ✨🌸

කේක් හදන්න ආසයි… ඒත් කොහෙන් පටන් ගන්නද කියලා හිතෙනවද? 🤔💕

ඔබ වෙනුවෙන්ම සකස් කළ Cake Making & Icing Certificate Course එක සමඟ, ආරම්භකයෙකු වුවත් විශ්වාසයෙන් ඉදිරියට යන්න ඔබට අවස්ථාව ලැබෙනවා. 💖

🎂 Cake baking සිට Professional Cake Decorating දක්වා…
🦋ආරම්භකයන් සඳහාම සුදුසුයි.
🎀 පියවරෙන් පියවර සරලව ඉගෙන ගන්න.
💻 Online Zoom හරහා ගෙදර ඉඳන්ම සහභාගී වෙන්න.
🏆 රජය පිළිගත් වෘත්තීය සහතිකයක් හිමි කරගන්න.
💼 Hobby එකක් Income එකක් බවට පත්කරගන්න අවස්ථාව

අපගේ Cake Making & Icing Certificate Course එක, IPSSDL ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන අතර, රජය පිළිගත් වටිනා වෘත්තීය සහතිකයක් ලබාගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ. 🏅

✨ මේක තවත් cake Course එකක් විතරක් නෙවෙයි…
ඔබේ හැකියාවට වටිනාකමක් එකතු කරන, ඔබේ අනාගතයට ආයෝජනයක්. අද ගන්න තීරණය, හෙට ඔබේම සාර්ථක ව්‍යාපාරයේ ආරම්භය වෙන්න පුළුවන්.

📩 Seats Limited! අදම ඔබේ ස්ථානය වෙන් කරගන්න.වැඩි විස්තර සඳහා 011 2815393/ 0762049102☎️
නැතහොත් whatsp පනිවිඩයක් ලබාදෙන්න

අපගේ Group එකට අදම ජොයින් වෙන්න
.https://chat.whatsapp.com/DxotQKH52QF7NecS9rFeaB?s=sh&p=i&ilr=0
පුළුවන් හැමෝම share කරන්න

"Learn with Confidence. Create with Passion. Build Your Future.” 🤍🎂🌸

13/07/2026
13/07/2026
10/07/2026
09/07/2026
Want your school to be the top-listed School/college in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

No 31, Sampath Uyana, Palapathwela
Matale
21000