02/08/2026
✨️News Aleart
දින 8න් (පැය 40න්)
භාග,තල රූපවල වර්ගඵලය, පරිමිතිය,ප්‍රස්ථාර,සමගාමී සමීකරණ,සම්භාවීතාවය,කුලක,සංඛ්‍යාතය(මාතය,මධ්‍යස්ථය,මධ්‍යනය) වැල් පොළිය,සුළු පොළිය,සමාන්තර ශ්‍රේණි,ගුණෝත්තර ශ්‍රේණි,රුක් සටහන්,නියැදි අවකාශය කොටු දැලක ලකුණු කිරීම ආදී සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 75%ක් සිදුකර අවසන්..
✨️✨️එමෙන්ම පාඩම් වලට අදාළ 2016-2025 අවුරුදු 10ක ප්‍රශ්න පත්‍ර ද සාකච්ඡා කර හමාරයි. F- A කරණ විශේෂ වැඩපිළිවෙළ
3 Months More..
නව 10,11 ශ්‍රේණි Online පන්ති ආරම්භය ලියාපදිංචි කිරීම ලගදීම.
පරාජිතයන් ජයග්‍රාහී මාවතට ගෙන එන ගණිතය පෙළහර ✨️✨️✨️