Mahinda Secondary School PPA

Mahinda Secondary School  PPA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahinda Secondary School PPA, School, Matale.

01/12/2025
What a beautiful dance 💃 💃 Childrens day celebration
04/10/2025

What a beautiful dance 💃 💃
Childrens day celebration

අප පාසලේ ආදි ශිෂ්‍යයෙකු වූ නුවන් කුමාර(මනි) සහෝදරයා  අසනීප තත්වයත් සමග අභාවප්‍රාප්ත වී ඇත....නිවන් සුව සහෝදරයා.....!
29/08/2025

අප පාසලේ ආදි ශිෂ්‍යයෙකු වූ නුවන් කුමාර(මනි) සහෝදරයා අසනීප තත්වයත් සමග අභාවප්‍රාප්ත වී ඇත....
නිවන් සුව සහෝදරයා.....!

Congratulations Mahindians... 🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏✨️💪🎊️
02/08/2025

Congratulations Mahindians...

🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏✨️💪🎊️

29/07/2025

😃😃😃😃

Congratulations Girls!🤗🤗
17/07/2025

Congratulations Girls!
🤗🤗

ඊයේ දින එනම්, ජූනි මස 25 වන දින 2025 වර්ෂයේ ශිෂ්‍යය නායක නිල ලාංචන පැළඳවීමේ උත්සවය විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප වි...
26/06/2025

ඊයේ දින එනම්, ජූනි මස 25 වන දින 2025 වර්ෂයේ ශිෂ්‍යය නායක නිල ලාංචන පැළඳවීමේ උත්සවය විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප විද්‍යාලයේදී පැවැත් වුනා.

විදුහල්පතිතුමාගේ ආරාධනයෙන් ඒ සඳහා
ආදි ශිෂ්‍යය සංගමයේ ඔබ සැම නියෝජනය කිරීම සඳහා ක්‍රියාකාරී සභාපතිතුමිය සගභාගි උනා....

නායකයෙක් යනු කවරෙක්දැයි මනා ලෙස අවබෝධ කරගෙන, පාසල් මව ඉහළින්ම ඔසවා තබන්නට,
පත් වූ ශිෂ්‍යය නායක නායිකාවන්ට පාසල් ආදි ශිෂ්‍යය සංගමයේ උණුසුම් සුභ පැතුම්!

Best wishes for the future of the winning girls.💚
15/06/2025

Best wishes for the future of the winning girls.💚

Naula Zonal Under 16 Netball Champ 2025

ආයෙමත් ආදරෙන් එකතු වෙන්න 💚
15/06/2025

ආයෙමත් ආදරෙන් එකතු වෙන්න 💚

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Mahinda Secondary School PPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category