Vidyarathna Primary Pirivena

Vidyarathna Primary Pirivena Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vidyarathna Primary Pirivena, Educational Research Center, Kotuwegedara, Matale.

since 1958..

වර්ෂ 1958 දී අතිපූජ්‍ය මහලකොටුවේ රතනසාර නා හිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලද අතර,
1962.03.28 දිනයේ දී "විද්‍යාරත්න මූලික පිරිවෙන" නමින් ලියාපදිංචි කරන ලදී.

පිරිවෙන් සංගණන අංකය - 405006

16/04/2026
09/10/2025
මාතලේ කොටුවේගෙදර විද්‍යාරත්න මූලික පිරිවෙනෙහි පුරා තිස් හත් වසරක් මුළුල්ලෙහි ගණිතය විෂය පරිවේණාචාර්යවරයා ලෙස සේවය කළ එන්...
09/10/2025

මාතලේ කොටුවේගෙදර විද්‍යාරත්න මූලික පිරිවෙනෙහි පුරා තිස් හත් වසරක් මුළුල්ලෙහි ගණිතය විෂය පරිවේණාචාර්යවරයා ලෙස සේවය කළ එන්.වයි.ඩී.පී.නඩුවත්ත මහතාගේ විශ්‍රාම ගැනීම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ මේ උත්සවය අද දින විද්‍යාරත්න පිරිවෙන් ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.

2025/03/12 වැනි දිනට යෙදී තිබුණු සිංහල භාෂා දිනය වෙනුවෙන් පැවැත්වූ විශේෂ වැඩසටහන..
16/03/2025

2025/03/12 වැනි දිනට යෙදී තිබුණු සිංහල භාෂා දිනය වෙනුවෙන් පැවැත්වූ විශේෂ වැඩසටහන..

13/03/2025

11/03/2025

නූතන පරම්පරාවේ අවශ්‍යතාවයන්ට අනුව යමින් ඊට ගැළපෙන අධ්‍යාපන රටාවන් අනුගමනය කරමින් Smart board ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු...
11/03/2025

නූතන පරම්පරාවේ අවශ්‍යතාවයන්ට අනුව යමින් ඊට ගැළපෙන අධ්‍යාපන රටාවන් අනුගමනය කරමින් Smart board ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කරන ආකාරය..

ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය අධ්‍යාපනය අනුව යමින් නූතන ලෝකය සමඟ මුසු විය හැකි විෂය, තාක්ෂණික සහ ශිල්පීය දැනුමින් සන්නද්ධ උසස් ආකල්පයන්ගෙන් හෙබි ගිහි, පැවදි සිසු පරපුරක් බිහි කිරීම අප පිරිවෙනෙහි මූලික අරමුණයි.

~විද්‍යාරත්න මූලික පිරිවෙන~

වර්ෂ 2025 ක්වූ නවම් මස පුර පසළොස්වක පොහොය දින දහම් දෙසුම -මාතලේ කොටුවේගෙදර, විද්‍යාරත්න මූලික පිරිවෙන් පරිවේණාචාර්ය, පූජ...
13/02/2025

වර්ෂ 2025 ක්වූ නවම් මස පුර පසළොස්වක පොහොය දින දහම් දෙසුම -
මාතලේ කොටුවේගෙදර, විද්‍යාරත්න මූලික පිරිවෙන් පරිවේණාචාර්ය, පූජ්‍ය පරණගම නන්දරතන හිමිපාණන් වහන්සේ (2025-02-12)

Address

Kotuwegedara
Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Vidyarathna Primary Pirivena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vidyarathna Primary Pirivena:

Shortcuts

Share