21/12/2025
😍 ඔයාගේ සකුරා සිහිනයත් සැබෑ කරගන්න සූදානම්ද? 🌸
🛑🛑ලංකාවේ අංක එකේ ජපන් පුහුණු පාසැල
NIHON LANKA international දැන් මාතලේ
⭕️⭕️ඔබ රැකියාවකට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන කෙනෙක්ද ?
එසේ නම් JLPT/ N5 / N4 /N3/ JLCT l/JFTයන ජපන් භාෂා විභාග සමත් විය යුතුමයි.
එන්න එකතු වෙන්න අපගේ ජපන් භාෂා පුහුණු පාසැල සමග කිසිදු මුලික දැනිමක් අවශ්‍ය නොවේ .....................................................................................................................................................
⭕️⭕️නවක සිසුන් බදවාගැනීම ඇරබුනා
🛑පාඨමාලා කාලය මාස 3 යි
🛑ආරම්බය -දෙසැම්බර් 27 වනදා උදෑසන 8.30ට
I.T. Education Academy (ධර්මපාල මාවත,)
🛑මුල සිට ක්‍රමානුකූලව හා නිවැරදි ලෙස ජපන් භාෂාව හදාරන්න.....................................................................................................................................................
⭕️⭕️⭕️⭕️ඔබ අපව තෝරා ගත ගතයුත්තේ ඇයි ?
✅ ඉතා වටිනා අධ්‍යන සටහන් ලබා දෙන එකම පන්තිය ( විභාගය සදහම විශේයන් සැකසූ )
✅ සියලුම් නිබන්දන කට්ටල ලබාදීම
✅සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ වන
සවන් දීම,කියවීම,ලිවීම,කතා කිරීම නිවැරදි පුහුණු කිරීම
✅ ප්‍රයොග්කික ජපන් භාෂා කථන පුහුණුව
✅වසර ගණනාවක පළපුරුද්ද ඇති ගුරුවරුන් විසින් මෙහෙයවීම
✅සම්මුඛ පරීක්ෂණ පුහුණුව ප්‍රවීණ ජපන් ජාතික ගුරුවරයකු විසින් මෙහෙය වීම
✅ඔබව අප විසින් පෙරහුරු හා අනුමාන ප්‍රශ්නපත්‍ර මගින් විභාගයට සූදානම් කරවීම
🔰𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁 𝗩𝗶𝘀𝗮
🔰𝗦𝗦𝗪 𝗩𝗶𝘀𝗮
🔰𝗪𝗼𝗿𝗸𝗶𝗻𝗴 𝗩𝗶𝘀𝗮
🔰𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 𝗩𝗶𝘀𝗮
🔰𝗖𝗮𝗿𝗲𝗴𝗶𝘃𝗲𝗿
සීමිත පිරිසක් බඳවා ගන්නා නිසා අදම එකතු වෙන්න..
Hotline: 0784554553
#ජපන්භාෂා #උසස්පෙළ