Mt/Weera Keppetipola Central College - Akuramboda

Mt/Weera Keppetipola Central College - Akuramboda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mt/Weera Keppetipola Central College - Akuramboda, Pallepola.

ශ්‍රී ලංකාවේ ප්‍රථම මැදි විදුහල ( මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා පාසල) සඳහා 2026 වර්ෂයට ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් බඳවා ගැනීම071...
20/02/2026

ශ්‍රී ලංකාවේ ප්‍රථම මැදි විදුහල ( මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා පාසල) සඳහා 2026 වර්ෂයට ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් බඳවා ගැනීම
071634 2 634 / 0777651050 විමසන්න
https://wa.me/c/94713356699

සැමට සියල්ල සුබ වේවා....
01/01/2026

සැමට සියල්ල සුබ වේවා....

2026 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම ඳහා ඇඳුම්පත්‍ර කැඳවීම 2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පහසුකම් සහිතව 6  ශ්‍රේණ...
19/12/2025

2026 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම ඳහා ඇඳුම්පත්‍ර කැඳවීම

2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පහසුකම් සහිතව 6 ශ්‍රේණියේ දරුවන්ට අවශ්‍ය පහසුකම් සපුරාලන්නට අප පාසල සූදානමින් සිටියි .

දිවයිනේ අභිමානවත් පාසලක ඉගෙනුම ලබන්න ඔබේ දරුවාගේ අයදුම් පත්‍රය දෙසැම්බර් 30ට පෙර පාසලට බාර දෙන්න

ෂෙහාන් දිසානායක
විදුහල්පති
මා/අකුරම් බොඩ වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලය

*අප විද්‍යාලයේ කාර්ය මණ්ඩලය .සිසු දරුවන් .දෙමාපියන් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්. සහ පාසලේ සුභ පතන්නන් වෙත* පැවති අයහපත් කාලගුණ...
02/12/2025

*අප විද්‍යාලයේ කාර්ය මණ්ඩලය .සිසු දරුවන් .දෙමාපියන් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්. සහ පාසලේ සුභ පතන්නන් වෙත*

පැවති අයහපත් කාලගුණය නිසා මාතලේ දිස්ත්‍රික්කයේ විපතට පත් සහ අවතැන් වූ අපේම සහෝදර ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙළක් පාසල මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ පාසල වෙත ගෙනවිත් භාර දෙන ලෙස සියලු දෙනා වෙත මෙයින් දන්වා සිටිමි.

1. අලුත් ඇඳුම් පැළඳුම්
2. සනීපාරක්ෂක ද්‍රව්‍ය
3. සබන්, දත් බුරුසු, රෙදි සෝදන කුඩු
4. පැනඩෝල්
5. වියළි ආහාර ද්‍රව්‍ය
6. වතුර බෝතල්
7. ඇද ඇතිරිලි
8. අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ

ෂෙහාන් දිසානායක
විදුහල්පති
මා/අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලය
අකුරම් බොඩ .
මාතලේ

අභිමානවත් වීර කැප්පෙටිපොල පරම්පරාවේ සාමාජිකයෙකු වීමට ඔ⁣බේ දරුවාටත් මහඟු අවස්ථාවක්.....
02/11/2025

අභිමානවත් වීර කැප්පෙටිපොල පරම්පරාවේ සාමාජිකයෙකු වීමට ඔ⁣බේ දරුවාටත් මහඟු අවස්ථාවක්.....

21/10/2025

ඔබ සැමට ආරාධනා

ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය කේ . ...
19/10/2025

ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන
අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය
කේ . හේකාශිනී
දියණියට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම්.....

19/10/2025

කන්ද උඩරට ශුද්ධ භූමියේ
මගුල් මඩුව ට රැස් වෙලා
ඉංගිරිසි කළු වැල් අකුරු යට මගේ රට යටපත් කලා...

"වෙල්ලස්සේ වෙඩිහඬ"

වේදීකා නාට්‍ය නැරඹීමට ප්‍රදේශයේ පාසල්වල දූ පුතුන්ට හා ඔබ සැමට ආරාධනා....

14/10/2025

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025

වීර කැප්පෙටිපොළ මැදි විදුහල් මාතාව රනින් සරසමින්
වයස අවුරුදු 20න් පහල බාලක මීටර් 1500 තරඟ ඉසව්වේ වසර 13ක් පැරණි වාර්තාව අභිබවා විනාඩි 3.57.17ක කාලයක් සමඟ නව තරඟ වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම සහ මීටර් 800 රන් පදක්කම සමඟ ද්විත්ව රන් පදක්කම් විදු මාතාවට දිනා දුන් G L N D ලියනගේ පුතණුවන්ටත් ඔහුගේ පුහුණුකරු වන විද්‍යාලයීය ක්‍රීඩා පුහුණු උපදේශක මයුර වසන්ත බණ්ඩාර මහතාටත් උණුසුම් සුභ පැතුම්

ජාත්‍යන්තර තරඟාවලියක ශ්‍රී ලංකා ජාතික  කණ්ඩා⁣යමේ පුහුණුකරුවෙකු ලෙස සහභාගී වන අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයේ ප්‍රථම ආදි ශිෂ්‍...
11/10/2025

ජාත්‍යන්තර තරඟාවලියක ශ්‍රී ලංකා ජාතික කණ්ඩා⁣යමේ පුහුණුකරුවෙකු ලෙස සහභාගී වන අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයේ ප්‍රථම ආදි ශිෂ්‍යයා ⁣......
එළඹෙන යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා කණ්ඩා⁣යමේ පුහුණුකරුවෙකු ලෙස සහභාගී වන විද්‍යාලයේ වත්මන් නියෝජ්‍ය විදුහල්පති සුගත් කරුණාරත්න මහතාට විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම්

*විදුහල්පති
නියෝජ්‍ය විදුහල්පතිවරු
සහකාර විදුහල්පතිවරු
ආචාර්ය මණ්ඩලය
අනධ්‍යයන සහ කනිෂ්ට කාර්ය මණ්ඩලය
සිසු දරු දැරියන්*

Address

Pallepola
21000

Telephone

+94662247231

Website

Alerts

Be the first to know and let us send you an email when Mt/Weera Keppetipola Central College - Akuramboda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mt/Weera Keppetipola Central College - Akuramboda:

Shortcuts

Share