09/07/2022
eBay Dropshipoing ✅
පුංචි වෙලාවක් අරන් කියවන්න මේක ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වෙන්න පුලුවන් 👊
🤑 කිසිම වියදමක් දරන්නේ නැතුව පටන් අරන් අසිමීතව උපයන්න පුලුවන් business එකක් තමයි ebay selling කියන්නේ.අවෂ්‍ය වෙන්නෙ ලැප් එකක් හෝ Pc එකක් විතරයි.
👊 හැබයි හුගක් අය මේ business එක කරන්න බයයි account suspend වෙයි කියලා හිතලා 😀 එහෙමවෙන්නේ හරියට ඉගනගෙන policy ගැනදන්නේ නැතුව ඔහේ කරන්න ගියාම.
🤦ඉස්සල්ලා හරියට ඉගන ගන්න ඊට පස්සේ හොදගමනක් යන්න පුලුවන්.. 👉💪
අවුරුද්ද තුනක ebay selling සම්බන්ද අද්දැකීම් එක්ක ඔන්න
E - Ladder Academy එක විසින් ebay selling වලින් earn කරන විදිහ course එකක් විදිහට පුංචි රුපියල් 6000 ක මුදලකට අරන් ඇවිල්ලා තියනවා හොද After service එකක් එක්ක.😍
මේක සාමාන්‍ය පාඨමාලාවක්නම් නෙවෙයි පටන් ගත්ත ගමන්ම first listing එකක් දාන තැන ඉදන්නම් නෙවෙයි අපි පටන් ගන්නේ. ඊට කලින් ebay selling කරන්න ඉතාමත් වැදගත් වන තියරි කොටස් කියලා දීලා තමයි අපි පැක්ටිකල් පටන්ගන්නේ 😍
මේ තියෙන්නේ අපේ Modules පිලිවලට
🔰 Module 01: Introduction to e-business, Itroduction to ebay,Payoneer and Managing payment
🔰 Module 02: Lean about ebay activities, Introducation to Directshipping, First Listing Besic Technical
🔰 Module 03: How to Create First Listing
🔰 Module 04: Introdution to Drop-Shipping, Variation Listing and Create Aucation.
🔰 Module 05: Order Handling, Tracking Number, Case Handaling, Limit Increase, ebay seetting, Discuss Q&A
🔰Module 06: Product Researching Special Revision
මේ තමයි අපේ අන්තර්ගතය මේ අතර sub module සෑහෙන්න තියනවා.. Module එක දැක්කාමත් හිතාගන්න පුලුවන් නේද අපි ebay selling A to Z කියලා දෙනවා කියන එක 😍🤩
දැනට ලංකාවේ එකම ආයතනය අපි තමයි රුපියල් 6000කට දවස් 6 ක් දවසට පැය හතර ගානේ special product researching method revision එකක් එක්ක පාඨමාලාවක් කරන. 😍😍
දැනටමත් පුංචි මුදලක් වියදම් කරලා අපේ පාඨමාලාව කරලා අසිමීතව අපේ student ලා උපයද්දී ඒ ගැන නිහතමානීආඩම්බරයක් තියෙන්නේ 😍
ඇත්තටම ඇයි අපේ student ලා ඇයි මේ හොදට earn කරන්නේ ඒ අපේ service එක.
Course fee එක පුංචි රුපියල් 6000ක් වුනාට වටිනාකම නිමකරන්න බැරි විදිහේ service එකක් අපේ student ලාට අපිදෙනවා.
❇️ දවස් හයක් තුල ebay selling ගැන හැමදේම A to Z කියලා දීම්
❇️ ඔයාට අවෂ්‍ය සියලුව account ආයතන විසින් හදලා දීම
❇️ පැය හතරක සැසි කාලයක් එක දවසකට වෙන් කිරීම
❇️ Zoom තාක්ෂනය හරහා සජීවීව සිසුන්ට ඉගැන්වීම
❇️ පාඨමාලාවෙන් පසුවද සිසුන්ට අකන්ඩව ලැබෙන සේවාව
❇️ තනි තනිව ගෙන වෙන වෙනම සිසුන්ට විශේෂ අවදානය ලබා දීම
❇️ පාඨමාලාවෙන් පසු ආපේ අයාතනයේ ජීවිත කාලීන සමාජිකත්වයක් ලැබීම
❇️ රුපියල් 6000ක සරල පාඨමාලා ගාස්තුවක් පමනක් වීම
❇️ සරල පාඨමාලා ගාස්තුවක් වුවද එය වාරික වෂයෙන් ගෙවීමේ පහසුකම
🛑වැදගත්ම දේ තමා මේ service ඔක්කොම අපේ course එකට සම්බන්ද වෙන student ලාට හම්බුවෙන free service වීම. 🛑🛑
ඔන්න ඔය service හින්දා තමයි අපේ student ලා මේ තරම් හොදට earn කරන්නහේතුව
ඉතින් ඔයාට ebay selling හරියට කරන්න ඕනද.හරියට ඉගනගෙන හොද support එකක් ඒක්ක ගේමක් ගහන්න ආසද 👊💪
එහෙනම් අපේ Next Course එක 2022.07.15 ( ජූලි 15 ) හවස 8.00pm පටන් ගන්නවා😍
ගේම ගහලා ගොඩ යන්න කැමති ඔයාට අපේ පාඨමාලාවට සම්බන්ද වීමට අවෂ්‍යනම්පහත නම්බර් එකට Whatsapp Message එකක් හෝ අපේ page එකට Message එකක් දාන්න.
0702612064
හැමෝටම ජය වෙවා. මේ ආමාරු කාලේ ගේමක් ගහමු 👊