Sri sucharithodaya Daham pasala

Sri sucharithodaya Daham pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri sucharithodaya Daham pasala, School, Matale.

22/11/2023

උපුටා ගැනීමකි

🔥අපි මේ ජීවත් වෙන්නෙ දවසකට රුපියල් කෝටි 70ක(ලක්ෂ 7000)අරක්කු විතරක් බොන රටක් තුළයි(රා,කසිප්පු,සිගරැට්,ගංජා,කුඩු,අයිස්,අනෙකුත් මත්ද්‍රව්‍ය නැතුව).

🔥එක විහාරස්ථානයක් හදන්න කෝටි තුනක් යනවනම් දවසකට විහාරස්ථාන 23 ක් හදන්න යන සල්ලි.
🔥දුප්පත් මිනිහෙක්ට ගෙයක් හදලා දෙන්න රුපියල් කෝටියක් යනවනම් ගෙවල් 70 හදන සල්ලි.
🔥දුප්පත් මිනිහෙක්ට කන්න වේලක් දෙනවනම් කෑම වේලකට රුපියල් 200ක් යනවනම් මිනිස්සු 3,500,000 කට කන්න දෙන සල්ලි.
🔥දුප්පත් ළමයින්ට රුපියල් 5000 ගාණේ පොත් පෑන් පැන්සල් කට්ට්ල දෙනවනම් ළමයින් 140,000 කට උදව් කරන සල්ලි.
🔥තව අනෙක් මත්ද්‍රව්‍වලට යන වියදමත් ගත්තොත් කොහොමට තියෙද?

💥💥හැබැයි හැමෝගෙම කතාව පින්කම් සල්ලි දුප්පත් අයට දෙන්න ඕනෙ කියලා💥💥

💥කණගාටුවට කරුණ නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා මොලේ කුරුවල් කරගත් ඇතැම් භික්ෂූන් ද පින්කම්වලට ගැරහීමට පුරුදු වී සිටීමයි..

සටහන - Kalana madhusha amarasinghe

10/06/2023
10/06/2023

පින්බර දිනයක් වේවා..!! ❤️🇱🇰🙏🏻
••••••••••••••••••••••••••••••







🇱🇰

📷 Credit to respective owner

10/06/2023

බෝධි පූජාව .......

10/06/2023

උතුම් මිනිසෙක්...❤️😍

Address

Matale
KAIKAWALA

Telephone

+94718589487

Website

Alerts

Be the first to know and let us send you an email when Sri sucharithodaya Daham pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category