18/05/2026
මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය මුල් ළමාවිය සංවර්ධන ඒකකය හා එක්ව සෞඛ්‍ය ප්‍රවර්ධන ,ප්‍රමිතිගත සහ ඵලදායිතා
පෙරපාසල් වැඩසටහනට සම්බන්ධ වූ පෙරපාසල් දහය අතර විශිෂ්ඨ සම්මානයෙන් පිදුම් ලැබූ අපගේ ලිට්ල් ඒන්ජල්ස් පෙරපාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයටද,ප්‍රධාන ගුරුතුමිය වන ස්වර්ණමාලි විජේසුන්දර මහත්මිය ඇතුළු කාර්‍ය මණ්ඩලයට උණුසුම් සුභ පැතුම් 💐💐💐💐💐💐💐
11/05/2026
10/05/2026
04/05/2026
04/05/2026