Dinu Cakes and Academy

  • Home
  • Dinu Cakes and Academy

Dinu Cakes and Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinu Cakes and Academy, .

😍
19/07/2026

😍

02/05/2026
👩‍🍳🧑‍🍳නැවතත් අප ආයතනය මගින් ආරම්භ කරන කේක්  පාඨමාලාව මාතලේ නගරයෙ..... 👩‍🍳👩‍🍳 මෙම පාඨමාලාව සම්පූර්ණ කරන ඔබට ඔබ ගෙවන මුදලට...
20/02/2026

👩‍🍳🧑‍🍳නැවතත් අප ආයතනය මගින් ආරම්භ කරන කේක් පාඨමාලාව මාතලේ නගරයෙ.....


👩‍🍳

👩‍🍳 මෙම පාඨමාලාව සම්පූර්ණ කරන ඔබට ඔබ ගෙවන මුදලට වඩා දෙයක් ඉගෙනගන්න හැකියාව තිබෙන බව අප සහතික වන්නෙමු.

👩‍🍳 දක්ෂ කේක් නිපැයුම්කරුවෙකු වන්න ඔබත් කැමති නම් අදම ලියාපදිංචි වන්න.
පහලින් තිබෙන කන්ඩායම් වලින් කැමති එක කන්ඩායමකට ඔබට සහභාගි වීමට හැකියාව තිබෙනවා.

👩‍🍳පෙබරවාරි 22 දින සිට සෑම ඉරිදා දිනකම උදේ 9.30සිට දහවල් 2.00දක්වා
👩‍🍳මාර්තු 7 සෙනසුරාදා අපගෙ බේකින් ඇන්ඩ් ඩෙකරේටින් පාඨමාලාව මාතලේදි ආරම්භ කිරීමට කටයුතු සූදානම් ❤

සම්පූර්ණ පාඨමාලාවට රු 25000.00යි.
කොටස් ආකාරයට ගෙවීමේ හැකියාව....

මුල සිට සරලව අමුද්‍රව්‍ය තෝරා ගන්න තැන සිටම...
මූලික දැනුමක් අවශ්‍ය නැත.

👩‍🍳 කාලසීමාව දින 12 (සතියට එක්දිනකි)
මාස හතරකි.

🧑‍🍳 ස්ථානය :
මාතලේ(අඹගහ ස්ටෑන්ඩ් ඉදිරියෙ සිංහගිරි උඩුමහලේ )

ලියාපදිංචි වීම් ආරම්භ කලා.(සීමිත සිසු සිසුවියන් ප්‍රමානයක් පමනයි )

👩‍🍳 මෙම පාඨමාලාව සම්පූර්ණ කරන ඔබ අවසානයේ දක්ශ කේක් නිමැවුම් කරුවකු වන බව අප වගකීමෙන් සනාත කර සිටිනවා.

පහත අංක වලට අමතා ලියාපදිංචි වීමට අවශ්‍ය තොරතුරු ලබාගන්න
0764538336,0712629180(whatsapp )
👩‍🍳 පාඨමාලාවට අයත් පාඩම්
සෑම කේක් එකකම විශේෂ රස ලබාගැනීමට අළුත් ක්‍රම සහ විවිධ රහස් සමගින් ❤

කේක් ඉගෙනගන්න කැමති ඔබට වයස්බේදයක් නැත.
🌷 කේක් සෑදිමේදි දැනුවත් වියයුතු මූලික කරුණු
🌷 නිවැරැදිව අමුද්‍රව්‍ය තෝරා ගන්න ආකාරය
🌷 අවන් බාවිතය
🌷 කේක් softness ,volume සමග සාදාගන්න ආකාරය (මෘදුව සහ උසට)
🌷 ඔබට කේක් සෑදිමේදි මතුවන ගැටලු වලට විසදුම්..
🌷 කේක් ව්‍යාපාර කරන අයට දැනුම
🌷ඕනෑම කේක් එකක් උසට සාදාගන්න ක්‍රම
🌷 බටර් කේක් සෑදීම
🌷 මාබල් සහ රිබන් කේක්
🌷 බ්‍රව්නීස්
🌷 චොකලට් සිරප්
🌷 කොෆි කේක්
🌷 කොෆි අයිසින්
🌷 කොෆි ග්ලෙස්
🌷 චොකලට් කේක්
🌷 චොකලට් ගනාශ්
🌷 චොකලට් ඩ්‍රිප්
🌷 මිර්ර ග්ලෙස්
🌷 ඩේට් කේක්
🌷 ෆෲට් කේක්
🌷 Black forest gateau
🌷 whipping cream frosting
🌷 suger syrup
🌷 Fruits syrup
🌷 pineapple gateau
🌷 ස්ව්ස්‍ රෝල් කේක්
🌷 chocolate frosting
🌷 chocolate Gateau
🌷 Chocolate frosting
Eggless cake
Wedding cake structure

🌷 උපන්දින කේක් සහ ෆොන්ඩන්ට් කේක්ද ,කේක් ටොපර්ස් තනි තනිව පුහුනුව ලබාදෙනවා.

බටර් අයිසින් පිලිබදව මූලික දැනීම.
🌷 බටර් අයිසින් සෑදීම
🌷 නියම ආකාරයට බටර් අයිසින් සෑදීම.
🌷 නොසල් හදුන්වාදීම.
🌷 නොසල් බාවිතය.
🌷කේක් මතුපිට බටර් අයිසින් වලින් නිර්මාණ කිරීම..
🌷 ඩ්‍ර්ප් කේක් සමග ෆ්‍රෙශ් මල් බාවිතය
🌷කප් කේක් අයිසින් කිරිම.
🌷 ඩමි සදහා සුදුසු ෆොන්ඩන්ට් අයිසින්
🌷 ෆොන්ඩන්ට් වලින් රෝස මලක්
🌷 ෆොන්ඩන්ට් ටොපර්ස්
🌷 ෆොන්ඩන්ට් උපන්දින කේක්.
🌷 අයිසින් වලින් නීට් කරගැනීම.
🌷 කේක් අයිසින් කිරීමේදි සහ සැන්ඩ්විච් කිරීමේදී දැනුවත් වියයුතු කරුණු සමගින්.

👩‍🍳
ගෝල්ඩන් වෙඩින් කේක්
මාසිපන් අයිසින්
ආමන්ඩ් අයිසින්

👩‍🍳 කාල සීමාව: දින (10-12)
👩‍🍳 ගාස්තුව රු.25000.00

මෙම පාඨමාලාව අවසානයෙ වටිනා සහතිකපතක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.

ලියාපදිංචි වීමට 0764538336

17/02/2026

Address


Telephone

+94712629180

Website

Alerts

Be the first to know and let us send you an email when Dinu Cakes and Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share