Smart Learn Institute

Smart Learn Institute ✍️ ICT ඉගෙන ගන්න හොදම තැන....
The best place to learn ICT....

පුංචි හිතකින් ලොකු හීන දකින්න…ඒ හීන සැබෑ කරගන්න පුංචි පුතේ ඔබට පුළුවන්!
08/08/2026

පුංචි හිතකින් ලොකු හීන දකින්න…
ඒ හීන සැබෑ කරගන්න පුංචි පුතේ ඔබට පුළුවන්!

14/07/2026

දිනන්න කැමති ඔබ පීඩනය වගේම දරා ගැනීම පුහුණු කිරීම අත්‍යාවශ්‍යයි.

SMART LEARN INSTITUTE

13/07/2026

ලෝකය දිනන හැම කෙනාගෙම ඇතුලේ එයාව හරි හයියට හදපු වේදනාත්මක අතීතයක් තියෙනවා..
SMART LEARN INSTITUTE

12/07/2026

හදවතට එකඟව උගන්වන ගුරුවරයාට වරදින්නෙත් නෑ..
හදවතට එකඟව අවංකවම ඉගෙන ගන්න ළමයට වරදින්නෙත් නෑ..

SMART LEARN INSTITUTE

🎉 SMART LEARN INSTITUTE OFFICIAL T-SHIRT LAUNCH 🎉💚💙 අපගේ නව නිල T-Shirt එක ඔබ වෙත ආඩම්බරයෙන් හඳුන්වා දෙන්නෙමු!SMART LEAR...
12/07/2026

🎉 SMART LEARN INSTITUTE OFFICIAL T-SHIRT LAUNCH 🎉

💚💙 අපගේ නව නිල T-Shirt එක ඔබ වෙත ආඩම්බරයෙන් හඳුන්වා දෙන්නෙමු!

SMART LEARN INSTITUTE හි එකමුතුව, වෘත්තීයභාවය සහ අනන්‍යතාවය නිරූපණය කරන අපගේ Official T-Shirt අද සිට නිල වශයෙන් එළිදක්වනු ලැබේ.

මෙය ඇඳුමක් පමණක් නොව,
✨ ඉගෙනීමේ අභිමානය,
✨ විනය,
✨ එකමුතුකම,
✨ සහ SMART LEARN පවුලේ සාමාජිකත්වයේ සංකේතයකි.

අප සමඟ එක්ව ඉගෙන ගන්න, වර්ධනය වන්න, සහ ආඩම්බරයෙන් SMART LEARN අනන්‍යතාවය රැගෙන යන්න! 💚

────────────────────

🎉 SMART LEARN INSTITUTE OFFICIAL T-SHIRT LAUNCH 🎉

We are proud to introduce the Official SMART LEARN Institute T-Shirt!

More than just a uniform, it represents our
✨ Passion for learning,
✨ Professionalism,
✨ Unity,
✨ and the proud identity of the SMART LEARN family.

Wear it with confidence. Learn with pride. Grow with SMART LEARN! 💙💚

Address

79/1A Kandy Road
Matale
21000

Opening Hours

Monday 13:00 - 17:00
Tuesday 13:00 - 17:00
Wednesday 13:00 - 17:00
Friday 13:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:01 - 17:00

Telephone

+94707006263

Alerts

Be the first to know and let us send you an email when Smart Learn Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Smart Learn Institute:

Shortcuts

Share

Category