19/06/2026
ගමේ පුංචි පාසලකින් ඇරඹුණු සිහිනයක්…
අභියෝග මැද නොනැවතී ඉදිරියට ගිය ගමනක්…
මධ්‍යම පළාත් එල්ලේ තරග බිමේ ...
අනුශූරතාවය 🥈🏆
හදුන්ගමුව මහා විද්‍යාලය
සැමට උණුසුම් සුබ පැතුම්..💕💐
Runners -up 💕
Thank you for bringing honor, joy, and pride to our school and community. Your journey inspires us all💐
Credit goes to :
⚡️ක්‍රීඩා පුහුණුකරු Chamika Kalugalla
⚡️ක්‍රීඩා භාර ආචර්‍ය Prabhath Waththegedara