Akuramboda Weera Keppeteipola Central College -Nethsara Media Unit

Akuramboda Weera Keppeteipola Central College  -Nethsara Media Unit ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍ය විද්‍යාලය සහ මාතලේ දිස්ත්‍රීක් ක්‍රීඩා පාසල අප වෙමු..

13/06/2026

මිහිකත නලවයි ඇගේ හඩත්....👏👏👏

Akuramboda Weera Keppeteipola Central College -Nethsara Media Unit

....."දළුලන්න ඉඩ දෙන්න".....ජූනි 5 වන දින,ලෝක පරිසර දිනයට සමගාමීව    පැවැත්වූ පරිසරදින වැඩසටහන...Akuramboda Weera Keppet...
12/06/2026

....."දළුලන්න ඉඩ දෙන්න".....

ජූනි 5 වන දින,ලෝක පරිසර දිනයට සමගාමීව පැවැත්වූ පරිසරදින වැඩසටහන...

Akuramboda Weera Keppeteipola Central College -Nethsara Media Unit

11/06/2026

දිලෙන දිනෙත්....🇱🇰

11/06/2026

මහතලාවේ එකම ක්‍රීඩා පාසලේ දිදුලන මිණිකැට,ඒවා ඔප කරන විරුවන්...රටම බබලවයි දිනුමෙන්....🇱🇰

11/06/2026

සැමට දිරියෙන් සවි දෙන ආදරණීය විදුහල්පති තුමා... 🙏

මහතලාවේ එකම ක්‍රීඩා පාසලේ දිදුලන මිණිකැට,ඒවා ඔප කරන විරුවන්.....
11/06/2026

මහතලාවේ එකම ක්‍රීඩා පාසලේ දිදුලන මිණිකැට,ඒවා ඔප කරන විරුවන්.....

© 2026 by Lanka Rupavahini All rights reserved. No part of t...

10/06/2026

🏐 අත්පන්දු අභ්‍යාස තරගය 🏐 HandBall

වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය සහ සිල්වත්ගල මහා විද්‍යාලය අතර පැවති අත්පන්දු අභ්‍යාස තරගය උද්යෝගයෙන් හා ක්‍රීඩාශීලීත්වයෙන් සාර්ථකව නිමාවට පත් විය. 💪

කණ්ඩායම් දෙකේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම දක්ෂතා, කැපවීම සහ කණ්ඩායම් හැඟීම විශිෂ්ට ලෙස ප්‍රදර්ශනය කළ අතර, ඉදිරි තරග සඳහා වටිනා අත්දැකීම් රැසක් ද ලබාගත්හ.

සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට සුබ පැතුම්! 👏✨

සංවිධානය කලේ
සිල්වත්ගල මහා විද්‍යාලය - දසුනි සංජනා ගුරුතුමිය
වීර කැප්පෙටිපොල මධ්‍ය විද්‍යාලය-ශලිනි ඉමාෂා ගුරුතුමිය
දුලාන් සංදීප ගුරුතුමා

🏆🏐

ආසියාවේ රන් පිහාටුව...🥈🇱🇰කැප්පෙටිපොළ විදු මාතාවගේ(ක්‍රීඩා පාසලේ) දෙවන ඔලිම්පික් බලාපොරොත්තුව....ආසියාවම ජයගත් අභිමානවත් ...
05/06/2026

ආසියාවේ රන් පිහාටුව...🥈🇱🇰

කැප්පෙටිපොළ විදු මාතාවගේ(ක්‍රීඩා පාසලේ) දෙවන ඔලිම්පික් බලාපොරොත්තුව....

ආසියාවම ජයගත් අභිමානවත් වීර කැප්පෙටිපොළ පුතුන්ගේ මව්බිමට සම්ප්‍රාප්තිය....

හොංකොං හි පැවති ආසියානු මලල ක්‍රීඩා උලෙළේ 800M ඉසව්වේ රිදී පදක්කම් ලාභී දිනෙත් නෙත්සර ලියනගේ ක්‍රීඩකයා සහ පුහුණුකරු මයුර වසන්ත බණ්ඩාර මහතා මව්බිමට පිළිගැනීම සදහා විද්‍යාලීය විදුහල්පති තුමා,ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්,ශිෂ්‍ය නායක මණ්ඩලය, සහ ඔවුන්ගේ පවුලේ හිතවතුන් සහභාගී වූ අවස්ථාව...

Akuramboda Weera Keppeteipola Central College -Nethsara Media Unit

ආසියාවෙන් රිදී ගෙන ආ පල්ලේපොල පුතුන්ට රජයේ ගෞරවය! 🥈හොංකොං 2026 ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 රිදී පදක්කම්ලාභී ...
05/06/2026

ආසියාවෙන් රිදී ගෙන ආ පල්ලේපොල පුතුන්ට රජයේ ගෞරවය! 🥈

හොංකොං 2026 ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 රිදී පදක්කම්ලාභී දිනෙත් නෙත්සර සහ පුහුණුකරු මයුර වසන්ත මහතා,

පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පිළිගත් අවස්ථාව

දිනෙත්ගේ දුවන පා ගමනට රටේම සුබ පැතුම්! අපේ පල්ලේපොලට ආඩම්බරය! 🇱🇰✨

රිදියෙන් බැබලෙන පල්ලේපොල පුතෙක්ව පිළිගත් දවසක් 🥈✨හොංකොං 2026 ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 රිදී පදක්කම දිනා ආ ...
05/06/2026

රිදියෙන් බැබලෙන පල්ලේපොල පුතෙක්ව පිළිගත් දවසක් 🥈✨

හොංකොං 2026 ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 රිදී පදක්කම දිනා ආ අපේ දිනෙත් නෙත්සර සහ පුහුණුකරු මයුර වසන්ත මහතා,

පල්ලේපොල මහජන බැංකුවේ කළමනාකාරතුමා සහ සේවක මහත්ම මහත්මීන් විසින් සෙනෙහසින් පිළිගෙන, බැංකුවේ අනුග්‍රහයෙන් සිසිල් පැන් සංග්‍රහයෙන් සංග්‍රහ කරන ලදී.

ජයග්‍රහණය සමරන, ක්‍රීඩාවට අතහිත දෙන පල්ලේපොල මහජන බැංකුවට අපගේ ස්තූතිය!
දිනෙත්ගේ ඉදිරි ජයග්‍රහණ වලටත් අපිත් එක්ක ඉමු 💪

Address

WEERA KEPPETIPOLA CENTRAL COLLEGE'S NETHSARA MEDIA UNIT
Matale
21141

Telephone

+94662247231

Website

Alerts

Be the first to know and let us send you an email when Akuramboda Weera Keppeteipola Central College -Nethsara Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category