Mt/ Madawala Ulpotha Maha Vidyalaya

Mt/ Madawala Ulpotha Maha Vidyalaya "විදු ඇස නැණසයි"..🇬🇦

වර්ෂ 2026/06/15 දින පැවති 11ශ්‍රේණියේ ඉංග්‍රීසි කඳවුර සංවිධානය කළ විද්‍යාලයේ ඉංග්‍රීසි ඒකකයේ සැමට පාසල් පරිපාලනයේ ස්තූති...
18/06/2026

වර්ෂ 2026/06/15 දින පැවති 11ශ්‍රේණියේ ඉංග්‍රීසි කඳවුර සංවිධානය කළ විද්‍යාලයේ ඉංග්‍රීසි ඒකකයේ සැමට පාසල් පරිපාලනයේ ස්තූතිය ...❤️🙏




Mt/Madawala Ulpatha Maha Vidyalaya

* M.U.M.V Old student*....❤️😊🙏

ලෝක  පරිසර දින ශ්‍රමදාන වැඩසටහන සහ රුක් රෝපනයමඩවල  උල්පත  මහා  විද්‍යාලයෙ  සිසු  දරුවන්  විසින්....          Mt/Madawala...
05/06/2026

ලෝක පරිසර දින ශ්‍රමදාන වැඩසටහන
සහ රුක් රෝපනය
මඩවල උල්පත මහා විද්‍යාලයෙ සිසු දරුවන් විසින්....



Mt/Madawala Ulpatha Maha Vidyalaya

Old student...💗🫶

"දරුවන් තුළ ආගමික වටිනාකම්, යහපත් ගුණධර්ම සහ පිනට ලැදිකම වර්ධනය කිරීමට පාසල ඉතා වැදගත් තැනක් බව අද දවස තවත් වරක් අපට සිහ...
02/06/2026

"දරුවන් තුළ ආගමික වටිනාකම්, යහපත් ගුණධර්ම සහ පිනට ලැදිකම වර්ධනය කිරීමට පාසල ඉතා වැදගත් තැනක් බව අද දවස තවත් වරක් අපට සිහිපත් කළා. එකමුතුවෙන් කළ මේ පුණ්‍ය කටයුත්ත සැමගේ සිත් සතුටින් පිරවූ අමතක නොවන අත්දැකීමක් වුණා."💗🙏🫶


Mt/Madawala Ulpatha Maha Vidyalaya
..M.U.M.V Old student...💗

02/06/2026
වෙසක් පෝය දින ආදි ශිෂ්‍ය වික්‍රමසිංහ සහෝදරයන් විසින්  රු.35000/- ක් වටිනා බුදු රැස් මාලාවක් පාසල් බුදු මැදුර වෙත පරිත්‍ය...
31/05/2026

වෙසක් පෝය දින ආදි ශිෂ්‍ය වික්‍රමසිංහ සහෝදරයන් විසින් රු.35000/- ක් වටිනා බුදු රැස් මාලාවක් පාසල් බුදු මැදුර වෙත පරිත්‍ය කරන ලදී.සියලුම දෙනාට උතුම් රත්නත්‍රයේ පිහිටයි...


Mt/Madawala Ulpatha Maha Vidyalaya

වෙසක් පොහොය නිමිත්තෙන් මඩවල ශ්‍රි  ගෝණගල තලගස්යාය විහාරස්ථානයෙ  පිරිසිදු  කිරීම්  10,11සිසුන්ගේ සහභාගිත්වයෙන් සිදු කල  ආ...
29/05/2026

වෙසක් පොහොය නිමිත්තෙන් මඩවල ශ්‍රි ගෝණගල තලගස්යාය විහාරස්ථානයෙ පිරිසිදු කිරීම් 10,11සිසුන්ගේ සහභාගිත්වයෙන් සිදු කල ආකාරය..❤️🙏



Mt/Madawala Ulpatha Maha Vidyalaya

පාසලෙ  ප්‍රාථමික දරුවන් වෙසක්  දිනය  මුල් කොටගෙන  මඩවල  උල්පත නාරංගමුව පන්සලේ පිරිසිදු  කිරීම්  කටයුතු  සිදු  කරන ආකරය.....
29/05/2026

පාසලෙ ප්‍රාථමික දරුවන් වෙසක් දිනය මුල් කොටගෙන මඩවල උල්පත නාරංගමුව පන්සලේ පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන ආකරය....❤️🙏



Mt/Madawala Ulpatha Maha Vidyalaya

තරග  ජයග්‍රහනය කල මඩවල උල්පත මහා  විද්‍යාලයෙ  නර්තන කණ්ඩායම සදහාද,සේසත්  නිර්මාණය සදහාද අපගෙ  උනුසුම් සුභ පැතුම්  එක්  ක...
29/05/2026

තරග ජයග්‍රහනය කල
මඩවල උල්පත මහා විද්‍යාලයෙ
නර්තන කණ්ඩායම සදහාද,
සේසත් නිර්මාණය සදහාද
අපගෙ උනුසුම් සුභ පැතුම් එක් කරමු.💗❤️😚



Mt/Madawala Ulpatha Maha Vidyalaya

රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය මඩවල උල්පත විද්‍යාලය....        Mt/Madawala Ulpatha Maha Vidyalaya
28/05/2026

රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය මඩවල උල්පත විද්‍යාලය....


Mt/Madawala Ulpatha Maha Vidyalaya

හෙට ඉස්කෝලේ උගන්වන්නෙ නෑලු බන් 🤭වෙසක් එකට පන්ති හදනවලු දවසමඅම්මෝ මරු එහෙනම් 🙈හෙට එන්න ඕනිම දවසක් 😍ඒක නිසා මුලු පන්තියමඑද...
23/05/2026

හෙට ඉස්කෝලේ උගන්වන්නෙ නෑලු බන් 🤭
වෙසක් එකට පන්ති හදනවලු දවසම
අම්මෝ මරු එහෙනම් 🙈
හෙට එන්න ඕනිම දවසක් 😍
ඒක නිසා මුලු පන්තියම
එදාට ස්කෝලේ ආවා. . .

උදේම පටන්ගන්නවා වැඩ
මේන් හෝල් එකට
එක පන්තියකින්
කූඩූ තුනක් ඕනිලු
සේරම සුදු පාට
ඉතිම් හදමු
පන්තියම තරගෙට
වැඩ පටන් ගන්නවා
පාප්ප නාගේන
සව් කඩදාසි වලට
රන්ඩු වේවී
පන්තියටම තියෙන
කතුරු දෙකතුනට
රන්ඩු වේවී
රටේ නැති වල් පල්
කියවන ගමන්
වෙසක් කූඩූ හදනවා
තවත් වුන් රැලි
කපනවා
කොල්ලො එකා දෙන්නා
ඩෙස් උඩ නැගලා
පන්තිය පුරා රැලි අලවන්න
නූල් අදිනවා
යකෝ මගෙ ඩෙස් එක
පාගන්න එපා
පිහදාලා දෙන්නම් යකෝ
කෑ නොගහා ඉදපන්කො
පාප්ප ඉවරයිනි බන්
බලපන් එහා පන්තියෙන්
ඉල්ලලා
අන්තිමට මුලු පන්තියම
වෙසක් පෝයට
හරි ලස්සනට හැඩ වෙලා
මතකද බන් උබෙයි
මගෙයි ඒ ලස්සන දවස්
අපිටත් හොරෙන්ම
කාලය අපෙන්
උදුරගත්තු..😢😢😢🥺🥺

උපුටා ගැනීම: 90 දශකයෙ පොඩ්ඩො

Mt/Madawala Ulpatha Maha Vidyalaya

Address

Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when Mt/ Madawala Ulpotha Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category