Accounting with sasanka senal

Accounting with sasanka senal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting with sasanka senal, Education Website, marawila, Marawila.

👍💫❤️
24/07/2026

👍💫❤️

❤️💫
21/07/2026

❤️💫

📚 තුන්වන වාර විභාගයට කලින් ලැබෙන හොඳම අවස්ථාව!"හවුල් ව්‍යාපාර" පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කරන විශේෂ සම්මන්ත්‍රණය.🗓️ ජූලි 1...
17/07/2026

📚 තුන්වන වාර විභාගයට කලින් ලැබෙන හොඳම අවස්ථාව!

"හවුල් ව්‍යාපාර" පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කරන විශේෂ සම්මන්ත්‍රණය.

🗓️ ජූලි 18 | සෙනසුරාදා
⏰ උදේ 8.00ට

🎯 විභාගයේ ලකුණු වැඩි කරගන්න නම් මේ අවස්ථාව අතපසු කරන්න එපා.

📢 ඔයාගේ යාළුවන්ටත් මේ පෝස්ට් එක Share කරන්න. එකට සූදානම් වෙලා විභාගය ජයගමු! 💯🔥

🔥 A/L 13 ශ්‍රේණිය Accounting – විශේෂ සම්මන්ත්‍රණය 🔥📘 හවුල් ව්‍යාපාරය පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කරන විශේෂ දේශනය!🎯 තුන්වැනි...
15/07/2026

🔥 A/L 13 ශ්‍රේණිය Accounting – විශේෂ සම්මන්ත්‍රණය 🔥

📘 හවුල් ව්‍යාපාරය පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කරන විශේෂ දේශනය!

🎯 තුන්වැනි වාර විභාගයේ අනිවාර්ය ප්‍රශ්නය වන මෙම පාඩම, විභාගයට ගැළපෙන ආකාරයෙන් සරලව හා ක්‍රමානුකූලව ඉගෙන ගනිමු.

🗓️ ජූලි 18 | සෙනසුරාදා
🕗 පෙ.ව. 8.00 සිට

✅ හවුල් ව්‍යාපාරයේ සියලු සංකල්ප පැහැදිලි කිරීම
✅ විභාග ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේද
✅ වැඩි ලකුණු ලබාගැනීමට අවශ්‍ය විශේෂ උපදෙස්

හවුල් ව්‍යාපාරය හොඳින් අල්ලගත්තොත්, තුන්වැනි වාරයේ අනිවාර්ය ලකුණු ඔබේ කරගන්න පුළුවන්! 💯

😍😎
13/07/2026

😍😎

ලියපු හැමෝම 'A' ගන්නේ නෑ... හැබැයි අපේ පන්තියට ආපු අයගෙන් 70%ක්ම 'A' ගත්තා! ✍️💯Accounts කියන්නේ තේරුම් නොගෙන කටපාඩම් කරල...
09/07/2026

ලියපු හැමෝම 'A' ගන්නේ නෑ... හැබැයි අපේ පන්තියට ආපු අයගෙන් 70%ක්ම 'A' ගත්තා! ✍️💯
Accounts කියන්නේ තේරුම් නොගෙන කටපාඩම් කරලා ලියන්න පුළුවන් විෂයක් නෙමෙයි. ඒකට හරියටම ඔළුව හදාගන්න ඕනේ. පරණ සම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රම පුච්චලා දාලා, විභාගයේ උපරිම ලකුණු මට්ටමට යන්න අපි පාර හදලා ඉවරයි.
අපේ සාර්ථකත්වයේ රහස ඒ 70%කගේ කැපවීම සහ අපේ නිවැරදි මඟපෙන්වීමයි!
ඔබත් 2027 හෝ 2028 වසරේ Accounts විභාගයට ලියන්න සූදානම් වෙන කෙනෙක් නම්, සාර්ථකත්වයේ වැඩිම සම්භාවිතාවය තියෙන තැනින්ම ඔයාගේ ගමන පටන් ගන්න.
📞 Call / WhatsApp: 076 879 7842
"

❤️
08/07/2026

❤️

Address

Marawila
Marawila

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting with sasanka senal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share