Maths with Pradeep Sir

Maths with Pradeep Sir ගණිතයෙන් සිතිජයට

ගණිතය කියන්නෙ හරි පරිස්සමටසීරුවෙන්,කල්පනාවෙන්,බුද්ධියෙන් උගන්වන්න ඕනා හොඳම විෂයක්.ඔබේ බලාපොරොත්තුව ගණිතය විෂයට A එකක් නෙ...
08/04/2026

ගණිතය කියන්නෙ හරි පරිස්සමට
සීරුවෙන්,කල්පනාවෙන්,බුද්ධියෙන්
උගන්වන්න ඕනා හොඳම විෂයක්.
ඔබේ බලාපොරොත්තුව ගණිතය විෂයට A එකක් නෙවේ.95 ට වැඩි
A එකක් නම් ඒ සඳහා ඔයාට එන්නම වෙන ගණිතය පන්තිය...

හැකි අය Share කරන්න.

17/03/2026

ජ්‍යාමිතික නිර්මාණයක විශේෂ අවස්ථාවක්.හැමෝටම දැනගන්න හැකි අය Share කරන්න.

13/03/2026

තේරෙන්න ගණිතය ඉගෙන ගමු.
හැකි අය Share කරලා සහයෝගය
ලබා දෙන්න.

10/03/2026

ගණිතය තේරෙන්න ඉගෙන ගන්න
නම් එන්නම වෙන පන්තිය ප්‍රදීප් සර් ගේ ගණන් පන්තිය තමයි.
හැකි අය Share කරන්න.

Quality ම ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය තව මාස 9 යි.අවධානමට පෙර සූදානම තමයි වටින්නේ.හැමෝම එන්න..විශිෂ්ට ප්‍රතිඵල අපගේ සහතික...
08/03/2026

Quality ම ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය තව මාස 9 යි.අවධානමට පෙර සූදානම තමයි වටින්නේ.හැමෝම එන්න..විශිෂ්ට ප්‍රතිඵල අපගේ සහතිකය යි.
හැකි අය Share කරන්න.

*දරුවනි, දෙමාපියනි....*📍ඔබ, ඔබේ දරුවා තවත් සතිදෙකකින් සා.පෙළ විභාගයට මූහුණ දෙනවා.ඒ සඳහා ඔබේ දරුවා දැන් ඉන්න තැනින් ඉහළ ත...
02/02/2026

*දරුවනි, දෙමාපියනි....*
📍ඔබ, ඔබේ දරුවා තවත් සති
දෙකකින් සා.පෙළ විභාගයට මූහුණ දෙනවා.ඒ සඳහා ඔබේ දරුවා දැන් ඉන්න තැනින් ඉහළ තැනකට ඔසවා තබන මෙම අවසාන මහා ගණිත සම්මන්ත්‍රණයට
ඔබේ දරුවා ව සම්බන්ධ කරවන්න.
මෙම සම්මන්ත්‍රණයෙන්
W➡️S➡️C➡️B➡️A දක්වා ප්‍රතිඵලයේ වෙනසක් සිදුකර ගත හැක.
හැකි අය Share කරන්න.

28/01/2026
අලුත් 11 හා පරණ 11 දරුවන්  වෙනුවෙන් පවත්වන NIGHT  NIGHT MATHS CAMP එක. ජන 23 ට පෙර කටුනේරිය ප්‍රබුද්ධ ආයතනයට පැමිණ ලියාප...
19/01/2026

අලුත් 11 හා පරණ 11 දරුවන්
වෙනුවෙන් පවත්වන NIGHT
NIGHT MATHS CAMP එක.
ජන 23 ට පෙර කටුනේරිය ප්‍රබුද්ධ
ආයතනයට පැමිණ ලියාපදිංචි විය
යුතු ය.
හැකි අය අන් අයගේ දැනගැනීම
පිණිස Share කරන්න.

Address

Marawila
Marawila

Telephone

+94775041512

Website

Alerts

Be the first to know and let us send you an email when Maths with Pradeep Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category