Sri Rahula Maha Vidyalaya - Maradankadawala

Sri Rahula Maha Vidyalaya - Maradankadawala ජීවය සේවය සදහාය...

රාහුල එරබදු වසන්තය - 20262026.04.10
13/04/2026

රාහුල එරබදු වසන්තය - 2026
2026.04.10

වසර ගණනාවකට පසුව රාහුල මාතාවට අ.පො.ස.(උසස් පෙළ) ප්‍රතිඵල තුළින් අභිමානයක් ගෙන දුන් දියණියන්ට විද්‍යාලීය  උණුසුම් සුබ පැත...
08/04/2026

වසර ගණනාවකට පසුව රාහුල මාතාවට අ.පො.ස.(උසස් පෙළ) ප්‍රතිඵල තුළින් අභිමානයක් ගෙන දුන් දියණියන්ට විද්‍යාලීය උණුසුම් සුබ පැතුම්...!🏆️💐

ශ්‍රී රාහුල විද්‍යාලීය බක්මහ උළෙල...❤️
04/04/2026

ශ්‍රී රාහුල විද්‍යාලීය බක්මහ උළෙල...❤️

04/04/2026

2026.04.02 වන දින ගුරු සේවයෙන් විශ්‍රාම ගත්තා වූ මංගලා දිසානායක ගුරු මෑණියනි, ඔබට සුවබර ඉසිඹුවක්.......

27/02/2026
අද දින පාසලේදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පවත්වන ලද පිරිත් පිංකම...
13/02/2026

අද දින පාසලේදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පවත්වන ලද පිරිත් පිංකම...

ගුරු අභිනන්දන - 2025ගල්පර පසුකර නොනැවතීඇදහැලෙනා ගගුලක...විලක පිපි නෙළුමක් විල මතින් හිස ඔසවන්නා සේ...රාහුල මාතාව සුවද කර...
09/02/2026

ගුරු අභිනන්දන - 2025

ගල්පර පසුකර නොනැවතී
ඇදහැලෙනා ගගුලක...
විලක පිපි නෙළුමක්
විල මතින් හිස ඔසවන්නා සේ...
රාහුල මාතාව සුවද කරමින්
ඔබ සැම සෙමෙන් බැස යයි...
ආදරණීය විදුහල්පතිතුමියනි ,ගුරු මෑණිවරුනි...
අ/ශ්‍රී රාහුල මහා විදුහලේ පුරා වසර
ගණනාවක් සේවය කර විද්‍යාලය
වෙනුවෙන් සිදුකල අමිල මෙහෙවර
වෙනුවෙන් තුතිමල් පුදමු...

Address

A/Sri Rahula Maha Vidyalaya
Maradankadawala
50080

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94252264315

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Rahula Maha Vidyalaya - Maradankadawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Rahula Maha Vidyalaya - Maradankadawala:

Shortcuts

Share

Category