A/Maradankadawala Sri Rahula Maha Vidyalaya

A/Maradankadawala Sri Rahula Maha Vidyalaya ජීවය සේවය සදහාය.....

රාහුල මාතාවට අභිමානයක් එක් කල දියණියනි, ඔබට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්...!
26/07/2026

රාහුල මාතාවට අභිමානයක් එක් කල දියණියනි, ඔබට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්...!

24/07/2026
සිසු නයු අබිසෙස් - 2026
24/07/2026

සිසු නයු අබිසෙස් - 2026

ශිෂ්‍ය නායක නායකත්ව වැඩමුළුව-2026.07.15-
19/07/2026

ශිෂ්‍ය නායක නායකත්ව වැඩමුළුව
-2026.07.15-

2026.07.01 දින අ/ ශ්‍රී රාහුල මහා විද්‍යාලීය සිසු දරු දැරියන් විසින් පොසොන් පොහොය නිමිති කරගෙන පවත්වන ලද  බත් දන්සල...
03/07/2026

2026.07.01 දින අ/ ශ්‍රී රාහුල මහා විද්‍යාලීය සිසු දරු දැරියන් විසින් පොසොන් පොහොය නිමිති කරගෙන පවත්වන ලද බත් දන්සල...

2026.06.18 වන දින ඩෙංගු මර්දන සතිය වෙනුවෙන්  පාසලේ පැවති ශ්‍රමදානය
22/06/2026

2026.06.18 වන දින ඩෙංගු මර්දන සතිය වෙනුවෙන් පාසලේ පැවති ශ්‍රමදානය

2026.06.15 පාසලේ පැවති ගණිත කදවුර
22/06/2026

2026.06.15 පාසලේ පැවති ගණිත කදවුර

100×4m නව තරග වාර්තාවක් (විනාඩියකින් ) පිහිටුවා රාහුල මාතාවට අභිමානයක් එක්කල හේෂාද්‍රි ෂවින්දයාරශ්මි ෂෙහාරාදසුනි නිසංසලා...
07/06/2026

100×4m නව තරග වාර්තාවක් (විනාඩියකින් ) පිහිටුවා රාහුල මාතාවට අභිමානයක් එක්කල
හේෂාද්‍රි ෂවින්දයා
රශ්මි ෂෙහාරා
දසුනි නිසංසලා
අමාශි යෙහාරා දියණියන්ට විද්‍යාලීය උණුසුම් සුබ පැතුම්...!💐💐

14 පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරි පත් වී විදුහල් මාතාවට අභිමානයක් ගෙන දුන් රශ්මි ෂෙහාරා දියණියට විදුහල්පතිතුමා ඇතුළු ආචා...
07/06/2026

14 පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරි පත් වී විදුහල් මාතාවට අභිමානයක් ගෙන දුන් රශ්මි ෂෙහාරා දියණියට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්...!💐

Address

Maradankadawala
50080

Website

Alerts

Be the first to know and let us send you an email when A/Maradankadawala Sri Rahula Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category