15/07/2023
කථිකාවත'23 සමස්ත ලංකා අන්තර් පාසල් විවාද තරඟාවලියේ කරට කර තරඟ වට කිහිපයකින් අනතුරුව අවසන් පූර්ව වටය සඳහා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයත්, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයත් , මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයත් , කොළඹ නාලන්දා විද්‍යාලයත් සුදුසුකම් ලැබූ අතර, ඉන්
අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ,
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයටත් , කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයටත්, උණුසුම් සුබ පැතුම් එක් කරනා අතර සෙසු පාසල් කණ්ඩායම් වලටත් අපගේ ගෞරවනීය ප්‍රණාමය ❤