Rasika amapriya

Rasika amapriya තර්කයෙන් උපන් අභිමානවත් දරු පරපුරක් ?

දස වසරකට පෙර  ටියුශන් මතක... මෙහි සිටින ගෝල ගෝලියන්....සමහරු දෙමාපියන් යතවත් අය විදේශයන් වලයබොහෝ දෙනා රැකියාවල යඇතැම් අය...
15/01/2026

දස වසරකට පෙර ටියුශන් මතක...
මෙහි සිටින ගෝල ගෝලියන්....

සමහරු දෙමාපියන් ය
තවත් අය විදේශයන් වලය
බොහෝ දෙනා රැකියාවල ය
ඇතැම් අය විශ්වවිද්‍යාලයන් වලය..
තවත් අය අවාසනාවකට මිය ගොසින් ය.

12/01/2026
2023(2024) සා /පෙල සිසුන් සදහා අද දින අතිසාර්තක සම්මත්‍රණයක් පැවැත්විනි..(2024/04/23) #සද්ද  #නැතිව  #අපි  #වැඩ
28/04/2024

2023(2024) සා /පෙල සිසුන් සදහා අද දින අතිසාර්තක සම්මත්‍රණයක් පැවැත්විනි..(2024/04/23)
#සද්ද #නැතිව #අපි #වැඩ

🟢සීතල දෙසැම්බරය ප්‍රතිඵල වලින් උණුසුම් කල 2022   සා/පෙල ප්‍රතිඵල👇👇👇👇🔥🔥🔥🔥🔥🟣අධිශ්ඨානෙන් කැපවීමෙන් අරමුණ කරා ගිය ගමනක නෙලා ...
01/12/2023

🟢සීතල දෙසැම්බරය ප්‍රතිඵල වලින් උණුසුම් කල 2022 සා/පෙල ප්‍රතිඵල👇👇👇👇🔥🔥🔥🔥🔥

🟣අධිශ්ඨානෙන් කැපවීමෙන් අරමුණ කරා ගිය ගමනක නෙලා ගත් අස්වනු🎖🎖🎖🎖🎖🎖🎖🎖

🔴දිවා රෑ නොබලා කැපවීමෙන් ලබා ගත් අති සාර්ථක ප්‍රතිඵල වලින් බිදක්🎓🎓🎓🎓🏆🏆🏆🏆

(මෙම ජයග්‍රහණ පිටුපස පාසලේ ගුරුභවතුන් හා දෙමාපියන්ගේද කැපවීම අගය කළ යුතුය)

අද දින පැවැත්වෙන පලමු වාර පරීක්ශණය සූදානම් කරලීම සදහා පෙර දින රාත්‍රියේ  10 වසර පොඩ්ඩන්ට  පැවැත්වූ විශේශ ගණිත ගැටලු සාකච...
17/07/2023

අද දින පැවැත්වෙන පලමු වාර පරීක්ශණය සූදානම් කරලීම සදහා පෙර දින රාත්‍රියේ 10 වසර පොඩ්ඩන්ට පැවැත්වූ විශේශ ගණිත ගැටලු සාකච්ඡා ව📊📉📚

අනුමාන රැසක් මෙවරත්
16/03/2023

අනුමාන රැසක් මෙවරත්

ඊයේ දින රාත්‍රී මා විසින් මෙහෙය වූ 9 වසර ඉලක්කගත ගණිත ගැටලු ඒ හා සමාන ලෙසින්ම අද දින දකුණු පලාත් ගණිතය ප්‍රශ්ණ පත්‍රය 9 ...
16/03/2023

ඊයේ දින රාත්‍රී මා විසින් මෙහෙය වූ 9 වසර ඉලක්කගත ගණිත ගැටලු ඒ හා සමාන ලෙසින්ම අද දින දකුණු පලාත් ගණිතය ප්‍රශ්ණ පත්‍රය 9 ශ්‍රේනි සදහා පැමින තිබුණි..නිවැරදි අනුමාන ගැටලු පෙර දින සාකච්චා කල බැවින් සිසුන් හට පහසුවෙන් එම ගැටලු විසදා ගැනීමට හැකියාව ලැබී ඇත..

Address

Mapalagama
Mapalagama

Telephone

+94767538379

Website

Alerts

Be the first to know and let us send you an email when Rasika amapriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category