IELTS Online Help

IELTS Online Help IELTS Online Help is here to provide help & support to local students who are taking up IELTS exam

16/03/2023

Advanced Vocabulary

Avert - ඇව(ර්)ට්

To avert something means you avoid or prevent something happening especially occurrence you don’t wish to happen or something that you think undesirable
වළක්වනවා / මගහරවනවා (විශේෂයෙන්ම අයහපත් යමක් )

They could avert a major disaster with their timely action
ඔවුන් හරි වෙලාවට ගත් ක්‍රියා මාර්ගය නිසා විශාල විපතක් වලක්වන්න ඔවුන්ට පුළුවන් වුනා

Talks between the two leaders are expected to avert possible clashes between the armed forces of the two countries
නායකයන් දෙපලගේ කතාබහ මගින් දෙරට ආරක්ෂාක අංශ අතර සිදුවිය හැකි දේශසීමා ගැටුම් වළක්වාගනීමට අපේක්ෂා කෙරෙනවා

Inflict - ඉන්ෆ්ලික්ට්
Cause damage / pain etc to be suffered by someone/ Impose something unwelcome or undesirable on someone
(හානි/ වේදනා ) පමුණුවනවා

The economic crisis inflicted unimaginable pain on the community
ආර්ථික අර්බුධය ප්‍රජාව මත සිතා ගත නොහැකි තරම් වේදනාවක් ඇති කළා

You should avoid anything that could inflict damage on the movement
ව්‍යාපාරයට හානි පැමිණවිය හැකි ඕනෑම දෙයක් ඔබ මහහැරිය යුතුයි

Unimaginable - අන්ඉමැ ජිනබල් - සිතා ගත නොහැකි

Advanced VocabularyAvert - ඇව(ර්)ට්To avert something means you avoid or prevent something happening especially occurren...
16/03/2023

Advanced Vocabulary

Avert - ඇව(ර්)ට්

To avert something means you avoid or prevent something happening especially occurrence you don’t wish to happen or something that you think undesirable
වළක්වනවා / මගහරවනවා (විශේෂයෙන්ම අයහපත් යමක් )

They could avert a major disaster with their timely action
ඔවුන් හරි වෙලාවට ගත් ක්‍රියා මාර්ගය නිසා විශාල විපතක් වලක්වන්න ඔවුන්ට පුළුවන් වුනා

Talks between the two leaders are expected to avert possible clashes between the armed forces of the two countries
නායකයන් දෙපලගේ කතාබහ මගින් දෙරට ආරක්ෂාක අංශ අතර සිදුවිය හැකි දේශසීමා ගැටුම් වළක්වාගනීමට අපේක්ෂා කෙරෙනවා

Inflict - ඉන්ෆ්ලික්ට්
Cause damage / pain etc to be suffered by someone/ Impose something unwelcome or undesirable on someone
(හානි/ වේදනා ) පමුණුවනවා

The economic crisis inflicted unimaginable pain on the community
ආර්ථික අර්බුධය ප්‍රජාව මත සිතා ගත නොහැකි තරම් වේදනාවක් ඇති කළා

You should avoid anything that could inflict damage on the movement
ව්‍යාපාරයට හානි පැමිණවිය හැකි ඕනෑම දෙයක් ඔබ මහහැරිය යුතුයි

Unimaginable - අන්ඉමැ ජිනබල් - සිතා ගත නොහැකි

Advanced Vocabulary Avert - ඇව(ර්)ට්To avert something means you avoid or prevent something happening especially occurre...
16/03/2023

Advanced Vocabulary

Avert - ඇව(ර්)ට්

To avert something means you avoid or prevent something happening especially occurrence you don’t wish to happen or something that you think undesirable
වළක්වනවා / මගහරවනවා (විශේෂයෙන්ම අයහපත් යමක් )

They could avert a major disaster with their timely action
ඔවුන් හරි වෙලාවට ගත් ක්‍රියා මාර්ගය නිසා විශාල විපතක් වලක්වන්න ඔවුන්ට පුළුවන් වුනා

Talks between the two leaders are expected to avert possible clashes between the armed forces of the two countries
නායකයන් දෙපලගේ කතාබහ මගින් දෙරට ආරක්ෂාක අංශ අතර සිදුවිය හැකි දේශසීමා ගැටුම් වළක්වාගනීමට අපේක්ෂා කෙරෙනවා

Inflict - ඉන්ෆ්ලික්ට්
Cause damage / pain etc to be suffered by someone/ Impose something unwelcome or undesirable on someone
(හානි/ වේදනා ) පමුණුවනවා

The economic crisis inflicted unimaginable pain on the community
ආර්ථික අර්බුධය ප්‍රජාව මත සිතා ගත නොහැකි තරම් වේදනාවක් ඇති කළා

You should avoid anything that could inflict damage on the movement
ව්‍යාපාරයට හානි පැමිණවිය හැකි ඕනෑම දෙයක් ඔබ මහහැරිය යුතුයි

Unimaginable - අන්ඉමැජිනබල් - සිතා ගත නොහැකි

IELTS Online Help  is here to provide help & support to students who are taking  up IELTS and struggling to tackle the d...
12/03/2023

IELTS Online Help is here to provide help & support to students who are taking up IELTS and struggling to tackle the difficulty level of the exam

Like and follow our page for regular posts of advanced vocabulary , grammar , phrases , idioms and useful expressions which would help you improve the quality of your language

You can ask questions in comment section or directly message us in order to clear doubts . We will try our best to help you all

12/03/2023

Advanced vocabulary

imprecise - ඉම්ප්‍රිසයිස් - නිශ්චිතම නොවන , හරියටම නැති , නිවැරදිම නොවන , පැහැදිලි නැති

Providing imprecise details could result in the rejection of your application - නිවැරදි නොවන/නිශ්චිතම නොවන තොරතුරු සැපයීම ඔබේ අයදුම් පත් ප්‍රතික්ෂේප වීමට හේතු විය හැකියි
The booklet only contained some imprecise description of the procedure to follow- අනුගමනය කල යුතු ක්‍රියා පරිපාටිය ගැන පැහැදිලි නොවන විස්තරයක් පමණක් පොත් පිංචේ අඩංගු වුනා

Misconception - මිස්කන්සෙප්ෂන් - වැරදි වටහීම , දුරවබෝධය

There is a common misconception that the monthly subsidy provided by the government to the poor could really help alleviation of poverty to a certain degree - රජය මගින් දිළින්දන්ට මාසිකව ලබා දෙන සහනාධාරය යම් පමණකට දිළිදුකම සමහන් කිරීමට උදව් වේයැයි සුලබ වැරදි මතයක් පවතී
The imprecise facts and figures in the report led to a misconception that the organization’s overall performance was satisfactory - වාර්තාවේ තිබු නිවැරදි නොවූ කරුණු කාරනා ආයතයේ සමස්ත කාර් ය සාධනය යහපත් එකක බවට වූ වැරදි අවබෝධයකට හේතු වුනා

Degenerate - ඩිජෙනරේට් - (verb ) පිරිහෙනවා (තත්වය , කොලිටිය , සදාචාරය ( adjective ) - පිරිහුණු

I think , by staying in this job , you are degenerating - මම හිතන්නේ මේ රස්සාවේ සිටීමෙන් ඔයා පිරිහෙනවා
The living standards of the people rapidly degenerated due to the economic crisis -ආර් ථික හේතු අර් බුධය හේතුවෙන් කරගෙන මිනිසුන්ගේ ජීවන තත්වය ඉතා ඉක්මනින් පිරිහුණා
The whole community was in a degenerate(adj ) state having affected by habitual drug abuse - නිරන්තර මතද්‍රව්‍ය භාවිතය නිසා සමස්ත ප්‍රජාවම පිරිහුණු තත්වයක හිටියේ

Degeneration - පිරීහීම

Degeneration of the society is clearly evident by the violent reactions exhibited by the youth at the slightest provocation - සමාජයේ පිරිහීම කදිමට පැහැදිලි වෙනවා සුළු ප්‍රකෝප ගැන්වීමකදී තරුණයන් විසින් පෙන්වන ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියා වලින්

Alleviate - අලීවියේට් - තුනී කරනවා , අඩු කරනවා , සමහන් කාරනවා , සැහැල්ලු කරනවා
Evident - එවිඩන්ට් - පැහැදිලි
To a certain degree - යම් පමණකට

12/03/2023

Spiral out of control - පාලනයෙන් ගිලිහෙනවා (යම් තත්වයක් )

The situation was spiralling out of control so the government forces had to intervene
තත්වය පාලනයෙන් ගිලිහෙමින් තිබුනා ඒ නිසා රජයේ හමුදාවන්ට මැදිහත් වීමට සිදු වුනා

Crime and violence in the area has begun to spiral out of control recently
ප්‍රදේශයේ අපරාධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා මෑතකදී පාලනයෙන් ගිලිහෙන්න පටන් ගත්තා

intervene - ඉන්ටවීන් - මැදිහත් වෙනවා

12/03/2023

Important phrases that could be useful in academic writing

to put it more accurately - වඩාත් නිවැරදිව කිව්වොත්

To put it more accurately any economic development should trickle down to lower levels of the society
වඩාත් නිවැරදිව කිව්වොත් කුමන හෝ ආර්ථික සංවර්ධනයක් සමාජයේ පහල කොටස් කරා කාන්දු විය යුතුයි
accurately - ඇකියුරේට්ලි - නිවැරදිව

amply reflected in ..... - මැනවින් නිරුපනය වෙනවා

While there may be negative effects on the society the positive effects of open economy are amply reflected in the improved living standards of the general public
සමාජය කෙරෙහි රිනාත්මක බලපෑම තිබිය හැකි අතර , විවුර්ත ආර්ථිකයේ ධන බලපෑම් පොදු ජනයාගේ ඉහල ගිය ජිවන තත්වයන් තුල මැනවින් නිරුපිතයි

amply - ඇම්ප්ලි - බහුල ලෙස , ඇති තරම්

12/03/2023

Advanced vocabulary
conducive-කන්ඩියුසිව් - හිතකර , උපකාර වන , දායක වන ,පාදක වන
It is very important to create a conducive environment for the businesses to thrive
ව්‍යාපාර වලට වර්ධනය වීම සදහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ඉතා වැදගත්
Loud noise from all around is not very conducive to peace of mind
හැම පැත්තෙන්ම එන අධික ශබ්දයන් මානසික සහනයට එතරම් හිතකර නෑ

detrimental -ඩෙට්‍රිමෙන්ටල් - හානිකර, අවැඩ දායක , අනර්ථකාරී , අහිතකර

Regular sleeplessness is seriously detrimental to the health
නිරන්තර නින්ද රහිත වීම සෞඛ්‍යට බරපතල ලෙස අහිතකරයි
Recent tendency in young people to become violent at the slightest provocation is surely going to have a very detrimental effect on the society
ඉතාම සුළු ප්‍රකෝප කිරීමකදී ප්‍රචණ්ඩ වීමට තරුණ අයවලුන් තුල තිබෙන මෑත කාලීන ප්‍රවනතාව අනිවාර්යයෙන්ම සමාජයට ඉතා අහිතකර බලපෑමක් ගෙන දෙනු ඇත

slight - ස්ලයිට් - සිහින් , මද , දුර්වල , යන්තම්
provoke - ප්‍රවෝක් - ප්‍රකෝප කරවනවා , කෝප ගන්වනවා
provocation - ප්‍රවකේෂන් - ප්‍රකෝප කිරීම
tendency - ටෙන්ඩන්සි - නැඹුරුව

12/03/2023

You can ask questions in the comment section of our posts or directly message us to clear your doubts . We cannot guarantee that every question will be answered . However we will try our best to help you all

12/03/2023

"(Something) is of paramount importance" -
(යමක් ) අතිශය වැදගත්කමකින් යුක්තයි

Someone has used the phrase "...of paramount importance" wrongly in a sentence as " something is paramount important ". No, you cannot say something is paramount important . You can say something is of paramount importance

Keeping the law and order is of paramount importance in stabilizing the country's economy
නිතිය හා සාමය පවත්වා ගැනීම රටේ ආර්ථික ස්ථායිකරණයේදී අතිශය වැදගත් කමකින් යුක්තයි

Regular monitoring of social media activities of a child is of paramount importance nowadays
ළමයෙකුගේ සමාජ මාද්‍ය ක්‍රියාකාරකම් නිරන්තර අධීක්ෂණයට ලක් කිරීම මේ දිනවල අතිශයින්ම වැදගත්

paramount -පැරමවුන්ට් - ප්‍රධාන , ප්‍රමුඛ , අතිශය , ඉතා උසස්

12/03/2023

in accordance with - අනුව / අනුකුලව

In accordance with the new regulation tourists coming into the country are issued with a free visa for 3 months
නව රෙගුලාසියට අනුකුලව රට තුලට පැමිණෙන සංචාරකයන් හට මාස 3ක් සදහා වීසා නිකුත් කෙරේ

Sand mining without proper licence is prohibited in accordance with environment protection act
පරිසර අආරක්ෂණ පනතට අනුව නිසි බලපත්‍රයක් රහිතව වැලි ගොඩ දැමීම තහනම් වේ

12/03/2023

in collaboration with - සහයෝගයෙන්
The police were able to arrest the culprits working in collaboration with the custom officers
රේගු නිලධාරීන් සමග සහයෝගයෙන් වැඩ කරමින් වරද කරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුනා

The project was implemented in collaboration with the world bank with aim of uplifting the lives of rural community
ග්‍රාමීය ප්‍රජාවේ ජිවිත නැංවීමේ අරමුණ ඇතිව ලෝක බැංකුව සමග සහයෝගයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුනා.

collaborate - කලැබරේට් - සහයෝගයෙන් කටයුතු කරනවා
collaboration - කලැබරේෂන් - සහයෝගය
culprit- කල්ප්‍රිට් - වරද කරුවා
implement - ඉම්ප්ලිමන්ට් - ක්‍රියාත්මක කරනවා, ඉෂ්ට කරනවා
uplift - අප්ලිෆ්ට් - ඉහල නංවනවා,

Address

Resilience Hub
Mampe

Telephone

+94761887444

Website

Alerts

Be the first to know and let us send you an email when IELTS Online Help posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to IELTS Online Help:

Shortcuts

Share