08/10/2025
ඔබත් සුදුසුකම් ලත් දේශීය හෝ විදේශ රටක වෘර්තීමය ගුරුවරයෙකු ලෙස රැකියාවක නිරත වෙන්න කැමතිද?✈💥
නැතිනම් ලංකාවේ හෝ විදේශ රටක පිළිගත් උපාධියක් හැදෑරීමට කැමතිද?
එහෙනම් අදම අපගේ Early Childhood Care and Development Education පාඨමාලවට සම්බන්ධ වන්න ජීවිතයේ ඉලක්ක ජය ගන්න අපත් සමඟ අත්වැල් බැඳගන්න🤝🤗
මෙම පාඨමාලාව හදාරන ඔබට👇
⭐පෙර පාසල්,ප්‍රාථමික ගුරුවරියක ලෙස සේවය කිරීමටත්.
🔹සාර්ථකව නිම කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් හිමි වීම
🔹දේශීය හා විදේශීය රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමේ හැකියාව
🔹රජය විසින් පිළිගත් උපාධියක් සහ පශ්චාත් පාඨමාලා සාක්ෂාත් කර ගැනීමේ මාවතක් සැකසීම
🔹 පාඨමාලා ගාස්තු සඳහා පහසු මාසික වාරික සැලසුම්, උසස් අධ්‍යාපනය සඳහා ආයතනය විසින් සකස් කරන ලද ණය පහසුකම්.
📌ප්‍රායෝගික පුහුණුව මාලඹේ ප්‍රධාන ශාඛාවේද,අනුරාධපුර, කුරුණෑගල ද මෙහෙයවනු ලැබේ.
🛑නවක සිසුන් දැන් බඳවා ගැනේ
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
📞075 290 6810
🤳075 236 0504 (Whatsapp)