SLIIT Confessions

SLIIT Confessions

Share

Send us your confession by clicking "Contact Us" button on top.

Research Questionnaire - Impact of the communication tools and techniques towards the success of agile software development projects. 18/11/2020

මේක Fill කරලා Support එකක් දෙන්න.
~Admin2020

Research Questionnaire - Impact of the communication tools and techniques towards the success of agile software development projects. School of Management, Cardiff Metropolitan University IMPACT OF COMMUNICATION TOOLS AND TECHNIQUES ON THE SUCCESS OF AGILE SOFTWARE DEVELOPMENT PROJECTS IN YOUR ORGANIZATION. This project has received the approval of Cardiff School of Managements’ Ethics Committee, Cardiff Metropolitan University ...

16/11/2020

We are looking for a graphic designer !

Photos from SLIIT Confessions's post 16/11/2020

QA , BA Vacancies !

Red Bull Basement 28/10/2020

VOTE FOR SLIIT ❤️❤️

මෙතනින් වෝට් කරන්න --> https://bit.ly/3m1yyBm
මෙම link එකෙන් ඔබේ රට ලෙසට ශ්‍රී ලංකාව තෝරා, ඔබේ විශ්ව විද්‍යාලයට vote කරන්න.

~Admin2020

Red Bull Basement Red Bull gives wings to student innovators to drive positive change through tech solutions. Best ideas will be invited to the Global Workshop.

07/10/2020

Notice :

Dear Students , Academic & Non Academic Staff ,

තමන්ට හරි ගෙදර කෙනෙක්ට හරි කොරෝනා රෝග ලක්ශන හෝ Corona Positive නම් කරුණාකරලා අදාල බලධාරීන් හා SLIIT එක හැකි ඉක්මනින් දැනුවත් කරන්න.
හැකි ඉක්මනින් පරීක්ශන හා ප්‍රතිකාර වලට යොමු වෙන්න.
ස්තුතියි.

කාටවත් කරදරයක් වෙන්න එපා කියල අපි ප්‍රාර්ථනා කරනවා.

~Admin2020

04/10/2020

Dear undergraduates and alumni,

Due to the current situation in the country, SLIIT Career Guidance Unit has decided to POSTPONE the ON-CAMPUS activities of Career Week 2020 until further notice.

Please abide by the Health Guidelines provided and stay healthy and safe.

- SLIIT CGU TEAM -

03/10/2020

Problem :(

අම්මෝ මේ Security ලොක්කා කෙල්ලෝ දිහා බලන් ඉන්නේ මොකාද හරක් දිහා බලනවා වගේනේ යකෝ. උදේට Gate එකෙන්ම එපා වෙනවා දවස 😅😫

~Admin2020

26/08/2020

Problem 🙁

දැන් SIS එකක් නැද්ද යාලුවනේ ? මොණරද තාම ලොක්කා ?

~Admin2020

26/08/2020

Problem :(

මතකද යාලුවනේ හේලි කියල එකෙක් . දැන් නැද්ද එහෙම උන්?

~Admin2020

07/08/2020

Notice :

Confessions පේජ් එක ආයෙ Active ලමයි. ඔයාල එවන පෝස්ට් එදා එදාම වැටෙයි දැන්. !!

~Admin2020

10/06/2020

Problem :(

ඔන්න ලමයි මෙහෙම කියනවා. මේවා බලන අයට ටිකක් Critically මේවා Check කරන්න වෙයි වගේ.
----------------------------------

AF එකේ Final exam එකේ ගහන්න තියන MERN Stack Project එක උම්බල අමු basic එකක්ද ගහන්නෙ? නැත්නන් වැඩි වැඩ පාරවල් ටිකක් දාල(Cloud Fuctions,Micoroservices,තවත් කිව්වොත් Ngnix and Redis cache එකක් - both server and database Load Balancing වලට..මේ වගේ ඒව) site එක up කරල ගන්නවද?? නැත්නන් අමු අමුවෙ මල පේරත පිදේණි තටුවක් වගේ UI ටිකක් up කරල basic ම level එකෙන් ගහල දානවද?
පෙර උගත් පාඩම් අනුව මන් නන් බැලුවෙ අමුම අමු basic web app එකක් ගහල දාන්න...මේකට වැඩ කෑලි දැම්මට තේරුමකුත් නෑනෙ... ඇයි බන් මැරීගෙන,වැඩ කිඩ දදා,ඇස් රතුවෙනකන් ලැප් එක දිහා බලන් ඕව ගැහුවට ලකුනු දෙන එකක් ඈ.....😁MERN Stack නෙමෙයි තොපි ගහල තියෙන්නෙ ASP.NET Core,නැත්නන් Flask API,එහෙමත් නැත්නන් Deno කිව්වොත් එහෙම 😂😂නිකන් ඉල්ලන් කන්නෙ මොකටෑ.....

කොහොමත් ඕකෙ පලවෙනි comment එක එක්කො nothing was implemented.හිස් project submit කරන බූරුවොත් ඉන්නවනෙ බන් අපේ batch එකේ...හරි වේදනයි මට...😂😂😂එහෙමත් නැත්නන් "අ ලොට් ඔප් කොම්පයිල් ටයිම් ඇන්ඩ් රන් ටයිම් එරර්ස්"😂😂( අවුල කියන්නෙ හත්තිලව්වෙ ඊලන්ග වටේට යද්දි මේ runtime errors,compile errors ආපු, ලකුනු 0 තියන සේරම යස අගේට run වෙනව....මන් හිතන්නෙ npm start,npm i command වලට Node Package Manager එකෙන් කට්ටඩියෙක්ව inbuilt කරලද කොහෙද😂😂..හැබැයි පුතා දෙවෙනි වටේ කොච්චර හොන්දට run උනත් ලකුනු 80ට එහා නන් යන්නෙම නෑ... මන් හිතන්නෙ loop එකක් අස්සෙ conditional check එකක් දීල 80න් break කරන්න....අම්මප හෙන ගහන් එපායෑ Node Package Manager එකට මේ කරන අපරාද වලට)😂😂😂

ඉතින් මන් කියන්නෙ මිත්‍රවරුනි අපි ඉල්ලන් කන්න ඕන් නෑ....කොහොමත් ඔය උඩ comment ටික එන එකේ අපි බෙදා ගත්තු ටික විතරක් කමු😂😂

~Admin9

Want your school to be the top-listed School/college in Malabe?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

New Kandy Road
Malabe
10115