Kashen Madihage - Best Logic Class

Kashen Madihage - Best Logic Class

Share

ඇලජික් නොවෙන්න Logic | Advanced Level Logic Lecturer

29/09/2024

🔖 2026 ට ඇලජික් නොවෙන්න LOGIC

⚖️ කලා විෂය ධාරාවේ Zscore වැඩිම විෂය ,
⚖️ නීතී ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යම විෂය ,
⚖️ විදෙස් රටවල පවා ඉහල පිළිගැනීමක් තියෙන විෂය,
⚖️ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10න් තමන් ට ලේසිම ප්‍රශ්න 5 තෝරගැනීමේ හැකියාව ඇති එකම විෂය,
ඇතුලු තවත් වාසි රැසක් ඇති එකම විෂය LOGIC

⭕ආරම්භක සම්මන්ත්‍රනය නොමිලේ...

📌Best Logic Class අපි ,
🫰🏻කොලඹ දිස්ත්‍රික් 02 ,
🫰🏻හම්බන්තොට දිස්ත්‍රික් 03 ,
🫰🏻සෑම සිසුවෙක්ම සමත් කල ,
🫰🏻නීතී පීඨයට වැඩිම සිසුන් බිහි කල ,
🫰🏻දිවයිනේ ප්‍රසිද්ධ ආචාර්‍යවරුන් බිහි කල,
🫰🏻Online පංතියේ සාර්ථක බව ප්‍රතිඵල සමග තහවුරු කල,
***** ලංකාවේ හොදම logic පංතිය *****

👤 මෙහෙය වීම,
Kashen Madihage
(B.A. - UOK),
(ජාතික පාසල් ආචාර්‍ය) , ( මනෝවිද්‍යා උපදේශක )

☎️☎️වැඩි විස්තර සදහා :
- 0770414138- Kashen Madihage
- 0722847120- Co-Ordinator of Best Logic Class

Want your school to be the top-listed School/college in Malabe?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Malabe
Malabe