SipZone Hybrid Education Centre

SipZone Hybrid Education Centre

Share

The official page of SipZone Higher Education Centre (Malabe & Athurugiriya), a leading Institute of

17/12/2025

❗📘 මේ පාර O/L ලියන ඔයාට…
තාමත් හරියට වෙලාවට ගණන් පේපර් එකකට උත්තර ලියා ගන්න බැරුව
😔 දුකින්ද ඉන්නේ…?

✨ හිතන්න දෙයක් නෑ!
ඔයා ලංකාවේ කොහේ හිටියත් 🌍
මෙන්න ඔයාට
📈 ගණන් පේපර් එක ගොඩ දාගන්න අන්තිම අවස්ථාව
💯 නොමිලේම ලැබිලා තියෙනවා…!

🎓 Seminar ආරම්භය
🖥️ Online හෝ 🏫 Physical ආකාරයට සම්බන්ධ විය හැක

🗓 2026 ජනවාරි 02
⏰ සවස 5.00 ට

📍 Physical Location
👉 මෙතනට පැමිණ සම්බන්ධ විය හැක 👇
🔗 https://maps.app.goo.gl/LShyyX25w1FYXACG7?g_st=ipc

👉 හංස සර්ගේ WhatsApp සමූහයක නොමැති දරුවන්
මෙතනින් එකතු වෙන්න 👇
🔗 https://chat.whatsapp.com/IW34oDJsV8d2XcH939z4WM?mode=hqrt3

📞 වැඩි විස්තර සඳහා
WhatsApp — 075 998 4855

🔁 මතක ඇතුව යාළුවන්ටත් share කරන්න!
📢 මේ අවස්ථාව අතපසු කරන්න එපා!

26/11/2025

🌙 අලුත් සඳක්…

III වාර විභාගයට ඔබව හොඳින් සූදානම් කරවන
📘 11 ශ්‍රේණිය – සිංහල විෂය
🎁 නොමිලේ Physical & Online Seminars

🗓 නොවැම්බර් 30 (ඉරිදා)
⏱ ප.ව. 3.30 – 6.00
🌍 දිවයින පුරා ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක!

🔴 ගුත්තිල කාව්‍යයෙන් – “සුරඟන වැනුම”
එදින සම්පූර්ණයෙන්ම, පිළිවෙළට, විවරණාත්මක ලෙස සාකච්ඡා කෙරේ.

ඔයත් එක්ක ඔයාගේ යාළුවන්ටත් මේ නොමිලේ seminar එකට අමතර දැනුම ගන්න අවස්ථාව ලබා දෙන්න. ❤️
WhatsApp සමූහයට Join වෙන ආරාධනා කරන්න.

📌 Physical Seminar Location
(ස්ථානයට පැමිණීමට)👇
https://maps.app.goo.gl/PtdpkSwXvCwnFMo36?g_st=ipc

📲 Online / WhatsApp Group Join Link👇
https://chat.whatsapp.com/L237DbtVWDs3S3bcVlpumm?mode=hqrt3

26/07/2025
19/01/2025

🟪 2025 දී English Medium Science හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..

🟣 ශාලා පන්ති අකාරයෙන් පන්ති පැවැත්වේ.

🟪 Starting From February

🔘 O/L Past papers, Provincial papers, Model papers, Exam targeted special papers will be discussed

🔘 Innovative and friendly teaching techniques

🔘 Training for time management

🔘 Special attention to develop the skills for designing, developing and writing answers

🔘 Innovative techniques to get higher marks in MCQ Paper

🔘 Difficult theory parts in both grade 10 and 11 will be discussed

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
🔶 WhatsApp || 075 99 84 855
____________________________________
🎓 Waruna Devinda
Bsc.(Hons)
____________________________________

19/01/2025

🟦 2025 දී Kids ICT හොදට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..

🔵 6-9 ශ්‍රේණි සදහා ශාලා පන්ති සහ Hybrid පන්ති යන ආකාර දෙකෙන්ම පන්ති පැවැත්වේ.

🔘 Computer Practicals සහ සිද්ධාන්ත සියල්ලම පන්තියේදිම ආවරණය

🔘 සියලුම ශ්‍රේණි සදහා ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
🔶 WhatsApp || 075 99 84 855
____________________________________
පුන්සරණි අබේදාස
Bsc ( IT ) USJP
____________________________________

19/01/2025

🟥 2025 දී නර්තන විෂයය හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..

🔴 6-13 ශ්‍රේණි සදහා ශාලා පන්ති සහ Hybrid පන්ති යන ආකාර දෙකෙන්ම පන්ති පැවැත්වේ.

♦️ සිසුන් කුමන මට්ටමක සිටියත් ක්‍රමානුකූලව පුහුණුවීම් මගින් දක්ෂයන් කිරීම

♦️ විෂය නිර්දේශය ආවරණය පුනරීක්ෂණ

♦️ සිත්ගන්නා සුළු ඉගැන්වීම් ක්‍රම මගින් 🅰️ සාමාර්ථයක් සඳහා සිසුන් රැගෙන යාම

♦️ ප්‍රායෝගික පරීක්ෂණ දක්වා නිවැරදි පුහුණුව

නර්තන විෂය හදාරණ ඔබ සඳහාමයි.

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
🔶 WhatsApp || 075 99 84 855
____________________________________
මධුභාෂිණි කොඩිතුවක්කු
ප්‍රාසාංගික කලා (විශේෂ) උපාධිය
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය
____________________________________

19/01/2025

🟦 2025 දී ජපන් භාෂාව හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..

🔵 ශාලා පන්ති හා Hybrid පන්ති යන ආකාර දෙකෙන් ම පන්ති පැවැත් වේ.

🔷 අපේ ජපන් පන්තියේදී,

◼️ මුල සිට සරලව අකුරු පුහුණු පොත් සපයමින් නිවැරදි ව
අකුරු ලිවීමට හුරු කරවීම.

◼️ විශ්වාසයෙන් නොබියව අත්‍යවශ්‍ය භාෂා කුසලතා සංවර්ධනය සහ භාෂාව මනාව හැසිරවීමට හුරුකරවීම.

◼️ අමතර කරුණු සමගින් විෂයය නිර්දේශය ආවරණය කිරීම.

◼️ පුනරීක්ෂණ ප්‍රශ්නපත්‍ර, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, අනුමාන ප්‍රශ්නපත්‍ර කරවමින් විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට මඟ පෙන්වීම.

🟦 O/L විභාගයට හුරු කරවීම සහ N5 ප්‍රවීනතා පරීක්ෂනයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන්ට විභාහගයට අයදුම් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සහ මගපෙන්වමින් අවශ්‍ය තොරතුරැ ලබාදීම.

🔷 විශිෂ්ට ප්‍රතිඵල සමගින් අනාගතයේ ජාත්‍යන්තරයට දොරටු විවෘතකරන අපේ ජපන් පන්තියට,
ඔබත් එන්න.

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
🔶 WhatsApp || 075 99 84 855
____________________________________
සුභාෂි සුදසිංහ
(JLPT N3) Tokyo galaxy Japanese Language school, Tokyo, Japan.
0777734401
____________________________________

19/01/2025

🟦 2025 දී ඉංග්‍රීසි හොඳට ඉගෙනගන්න.|| මාලබේට එන්න. || පෙබරවාරි 01 සිට නව පන්ති ඇරඹේ..

🔵 ශාලා පන්ති | Hybrid පන්ති යන ආකාර දෙකෙන්ම පන්ති පැවැත්වේ.

🔷 පන්ති සඳහා ආයතනයට පැමිණිය නොහැකි දින වලදී Live Zoom හරහා නිවසේ සිට එම අවස්ථාවේම හෝ පසුව රෙකෝඩින් නරඹා පාඩමට අඛණ්ඩව සම්බන්ධ වීමේ හැකියාව සහිතයි.

🔵 Physical පංති පැමිණෙන සිසුන්ට Online පංතිවලට නොමිලේ සහභාගීවීමේ අවස්ථාව

🔷 6-9 ශ්‍රේණි සදහා සතියට දින 3ක් බැගින්ද
🔷 10-11 ශ්‍රේණි සදහා සතියට දින 4ක් බැගින්ද පංති පැවැත්වේ.

‼️ ඉංග්‍රීසිවලට ලකුණු 75ට අඩු නම් අනිවාර්යයෙන් සම්බන්ධ කරන්න.

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________

⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
☑️ WhatsApp || 075 99 84 855

____________________________________
◽️මෙහෙයවීම :
පසුගිය OL විභාගයෙන් A සාමාර්ථ 768ක් බිහිකල ගුරුවරයා

👨‍🎓ඉංජිනේරු තාරක සේනාධීර සර්
____________________________________

19/01/2025

🟧 2025 දී දෙමළ හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ.

🟠 ශාලා පන්ති ලෙස පන්ති පැවැත්වේ.

🟧 පුරා වසර 15 කට වඩා අධික කාලයක් දැඩි වගකීමකින් සහ කැපවීමකින් දෙමළ විෂය සංවර්ධනය කරමින් එන ඔබේ ගුරුතුමිය,

🔶 දෙමළ භාෂාව ඉතා කැමැත්තෙන් ඉගෙන ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම.

🔶 සෑම දරුවෙක් කෙරෙහිම පෞද්ගලික අවධානය යොමු කිරීම.

🔶 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සෑම දරුවෙක්ගේම දෙමළ අකුරු සහ වචන ලිවීමට සහ කියවීමට හුරු කිරීම.
( 6 වැනි ශ්‍රේණියට අවශ්‍ය මූලික අඩිතාලම ලබාදීම )

🔶 6 වෙනි ශ්‍රේණියේ සිට සෑම දරුවෙකුටම පාසල් විෂය නිර්දේශයට අනුව ඉගැන්වීම.

🔶 සෑම පාඩමක් අවසානයේදීම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් ලබාදී එම ලකුණු මත සාකච්ඡා කිරීම.

🔶 දරුවන්ට පහසු වේලාවක් තෝරාගෙන දෙමළ පන්තියට පැමිණීමට පහසුකම් සැලසීම. (සිකුරාදා හෝ ඉරිදා)

🔶 O/L විභාගය සඳහා විෂය නිර්දේශය ආවරණය කිරීම, දරුවන්ට ක්‍රමානුකූලව ප්‍රශ්න පත්‍ර මගින් ඔවුන්ගේ දෙමළ භාෂා දැනුම සංවර්ධනය කිරීම සහ ස්ථීරවම "A" සාමාර්ථය කරා ගෙන යාම.

▪️එන්න, ඇවිත් බලන්න අපේ දෙමළ පන්තිය ට..▪️

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
☑️ WhatsApp || 075 99 84 855
____________________________________
ඔබේ ආදරණීය දෙමළ භාෂා ගුරුතුමිය
ශ්‍යාමා නිල්මිණී
——————————————————————

19/01/2025

🟦 2025 දී සිංහල හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..

🔵 ශාලා පන්ති හා Hybrid පන්ති යන ආකාර දෙකෙන් ම පන්ති පැවැත් වේ.

🟦 පුරා වසර 25ක් පුරවරයේ වැඩිම 🅰️ නිර්මාණය කළ අද්දැකීම් සමගින්,,

🔷 අපේ සිංහල පන්තියේදී,

◼️ අත්‍යවශ්‍ය භාෂා කුසලතා සංවර්ධනය.

◼️ නිවැරදි ව අකුරු ලිවීමට හුරු හුරු කරවීම.

◼️ ප්‍රස්තාව පිරුළු,ඉඟි වැකි ආදී සිංහල සම්ප්‍රදාය හුරුකරවීම.

◼️ සාහිත්‍ය විචාර, ව්‍යාකරණ, රචනා ඇතුළු සියලු පාඩම් උගන්වමින් විෂයය නිර්දේශය ආවරණය කිරීම.

◼️ පුනරීක්ෂණ ප්‍රශ්නපත්‍ර, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, අනුමාන ප්‍රශ්නපත්‍ර කරවමින් විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට මඟ පෙන්වීම.

☑️ O/L විභාගයට හුරු කරවීම.

🔷 විශිෂ්ට ප්‍රතිඵල අපේක්ෂා කරන
ඔබත් අපේ සිංහල පන්ති එන්න.

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
🔶 WhatsApp || 075 99 84 855
____________________________________
ජී.විජයමුනිගේ
(LL.B University of Colombo)
____________________________________

19/01/2025

🟪 2025 දී English Medium Mathematics හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..

🔘 ශාලා පන්ති සහ Hybrid පන්ති යන ආකාර දෙකෙන්ම පන්ති පැවැත්වේ.

🔘 පන්ති සදහා ආයතනයට පැමිණිය නොහැකි දරුවන් හට නිවසේ සිට live zoom පන්ති සදහා සහභාගි විය හැක.

🔘 මගහැරෙන පාඩම් recording මගින් ආවරණය කර ගත හැකි වේ.

🔘 සියලුම ගණිත සිද්ධාන්ත සරලව සහ කෙටි ක්‍රම මගින් ආවරණය කරනු ලැබේ.

🔘 6-11 ශ්‍රේණි සදහා ඉංග්‍රීසි මාධ්‍යය ගණිතය විශය නිර්දේශය ආවරණය වන පරිදි සියලුම පාඩම් සදහා Tute ලබා දේ..

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
🔶 WhatsApp || 075 99 84 855
____________________________________
සජිනි විජයතිලක
(B.Sc(Hons),(AI.Chem.C)
____________________________________

19/01/2025

🟧 2025 දී English Medium Science හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..

🟠 6-10 ශ්‍රේණි සදහා ශාලා පන්ති සහ 11 ශ්‍රේණිය සදහා Hybrid පන්ති යන ආකාර දෙකෙන්ම පන්ති පැවැත්වේ.

🟠 11 ශ්‍රේණිය සදහා විශේෂ ප්‍රශ්න පත්‍ර පන්ති මගින් දරුවන්ව විභාගය සදහා පුහුණු කරයි.

🟠 සියලුම ශ්‍රේණි සදහා ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
🔶 WhatsApp || 075 99 84 855
____________________________________
මධූෂ නවරත්න
(M.Sc Colombo,PGD.BM,B.Sc(Hons),(AI.Chem.C),Dip.Eng)
____________________________________

Want your school to be the top-listed School/college in Malabe?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

No. 888/A, Athurugiriya Road
Malabe
10115

Opening Hours

Monday 14:30 - 21:00
Tuesday 14:30 - 21:00
Wednesday 14:30 - 21:00
Thursday 14:30 - 21:00
Friday 14:30 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 14:30 - 21:00