26/07/2021
"යටි සිත" The Subconscious Mind වැඩමුළුව
කාටද?
තමන්ගේ යටි සිත නැවත ජයග්‍රාහකයෙක් ලෙස සකස් කරගන්න සිතන ඕනම කෙනෙකුට
පවුලම එක්ව මේ වැඩමුළුවට වාඩිවී ජීවිතය වෙනස් කරගන්න ආරාධනා කරනවා
වැඩමුළුවට සම්බන්ද වෙන්නේ කොහොමද?
1. ඔබ මෙම ගූගල් ෆෝම් එක පුරවන්න.
https://docs.google.com/forms/d/19V2TdmYcCFDIdVX_ZTG-GaThSivjAZdztiKgFBBg9pQ/edit
2. ඔබ බැංකුවට රුපියල් 1000 ක මුදලක් ගෙවන්න.
Bank details
1. Peoples Bank - Lucky Plaza Branch
Name: S P H Gamage
AC No: 331 1001 7040 8754
2 Sampath Bank - Pelawatta Branch
0063 5000 5127
S P H Gamage
3. රිසිට් පත මේ අංකයට 0713 658 658 ටෙලිග්‍රෑම් හෝ වට්ස් ඇප් වලින් එවන්න
4 ජූලි 7 වන බදාදා එකතු වෙන්න.
වෙලාවල් කොහොමද?
ජූලි 7 වන බදාදා රාත්‍රී 7.07 සිට විනාඩි 77 ක්
දින - ජූලි 7,14,21, 28 අගෝස්තු 4, 11, 18
වැඩමුලුවෙන් ඔබට ලැබෙන දේ මොනවාද?
1. ආකර්ෂණ නීතිය විද්‍යාත්මකව පියවරෙන් පියවරට ඉගෙණ ගනී
2. සෙසු විශ්ව නීතීන් ඉගෙන ගනී
3. සාර්ථකත්වයේ මූලධර්ම 64 ඉගෙණ ගනී
4. NLP තාක්ෂණැය ඉගෙන ගනී
5. මනස වෙනස් කරන ශිල්ප ඉගෙන ගනී
6. තමන්ගේ ඊකී ගායි සොයාගනී
දැන්ම මුදල් ගෙවා ඔබේ අසුන වෙන් කරගන්න.
**************************************************************************
**************************************************************************
"මැජික් ස්කූල්" Magic School වැඩමුළුව
කාටද?
අවුරුදු 8ත් 18ත් අතර ඉගෙණීමට කැමති ඕනිම දරුවෙක්ට. එක පවුලේ දරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඉන්න පුළුවන්.
වැඩමුළුවට සම්බන්ද වෙන්නේ කොහොමද?
1. ඔබ මෙම ගූගල් ෆෝම් එක පුරවන්න.
https://docs.google.com/forms/d/19V2TdmYcCFDIdVX_ZTG-GaThSivjAZdztiKgFBBg9pQ/edit
2. ඔබ බැංකුවට රුපියල් 6000 ක මුදලක් ගෙවන්න.
Bank Details 1. People's Bank // Lucky Plaza Branch AC No: 331 1001 7040 8754
S P H Gamage
2 Sampath Bank // Pelawatta Branch
A\C No: 0063 5000 5127
S P H Gamage
3. රිසිට් පත මේ අංකයට 0713 658 658 ටෙලිග්‍රෑම් හෝ වට්ස් ඇප් වලින් එවන්න
4 ජූලි 8 වන බ්‍රහස්පතින්දා එකතු වෙන්න.
වෙලාවල් කොහොමද?
ජූලි 8 වන බ්‍රහස්පතින්දා සවස 5.00 සිට රාත්‍රී 7 දක්වා
දින - ජූලි 8,10,17,24,25, 30, 31
වැඩමුලුවෙන් ඔබට ලැබෙන දේ මොනවාද?
1. ඉගෙන ගන්නා දෙය අඩු කාලයකින් ධාරණය කර ගනී
2. මතක තබා ගැණීමේ ශක්තිය වැඩි කර ගනී
3. වම් සහ දකුණු මොළ දෙක සමබර කට ගනී
4. තෙවෙනි ඇස අවදි කරගනී.
5. කුණ්ඩලනී ශක්තිය උදා කර ගනී
6. විභාග සඳහා ආත්ම විශ්වාසය වැඩි කර ගනී.
දැන්ම මුදල් ගෙවා ඔබේ අසුන වෙන් කරගන්න. මෙම වැඩමුළුව සමග යටිසිත වැඩමුළුවට තවත් රු 1000 ක් ගෙවා සම්බන්ධවීමෙන් උපරිම ප්‍රථිපළ ළඟා කර ගත හැකි වනු ඇත
**********************************************************************************
**********************************************************************************
https://www.youtube.com/watch?v=lV4ZkMrAOTM&t=237s