Senko Gateway International

Senko Gateway International

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Senko Gateway International, Language school, Malabe.

19/02/2026

👉මේ ටික කියවලා ඔයාම කියන්න මොන රටට ද ඔයා ට යන්න ඕන

✅Canadaවට වඩා Visa Difficulty එක සෑහෙන අඩුයි ඔයා ජපන් යන්න ඉන්නවනම්,

✅ඒ වගේම තමයි Visa Rejection එකත් ජපානයේ සෑහෙන්න අඩුයි,

✅තව වැදගත්ම දෙයක් තමයි Canada වලට යන්න Financial Proof මිලියන 8-10 ඕනේ උනාට ජපන් යන්න Financial Proof මිලියන 3-5 ත් අතර තමයි ඕනේ වෙන්නේ , ඒ කියන්නේ Canada යනවට වඩා බාගයකටත් අඩු ප්‍රමාණයක්

✅රටකට යන්න IELTS ඕනේම කියලා හිතනවානම් ඒක එහෙම නෙමේ, මොකද Canada යන්න IELTS අනිවාර්යයෙන්ම ඕනේ උනාට ඔයා ජපන් යනවනම් ඔයාට IELTS නම් ඕනේ වෙන්නේ නෑ

දැන් ඔයාටම තේරෙනවනේ Students Visa වලින් ජපන් යන එක තමයි ලේසිම කියලා, 😎

ජපන් යන්න ජපන් භාශාව උගන්වන තැනේ ඉදන් ඔයාව ජපානෙට යවන තැන දක්වාම ඔයාව අරං යන තැනක් තමයි කොට්ටාවේ Senko Gateway එක

✅එහෙනම් හරි පාරෙන්, ලේසියෙන්ම ජපන් යන්න ,ජපන් ඉගෙන ගන්නත් කොට්ටාව Senko Gatewayට කෝල් එකක් දීලා අලුත් Batch එකට Set වෙන්න

17/02/2026

මේ මාස 5 දි මේ දේවල් ටික අමතක කරන්න එපා!

JLPT N5/N4 Exam වලට තව හරියට ම තියෙන්නෙ මාස 5 යි

01 ගොඩක් students ල කරන වැරද්දක් තමා වචන කටපාඩම් කරන්න යන එක වචන කටපාඩම් නොකර example sentences හදන්න.

02 JLPT exam එකෙදී grammar කොටස ටිකක් අමාරුයි ඒක නිසා ඉගෙන ගත්ත හැම grammar point එකක් ම එදාම practice කරන්න

03 මේක තමා ගොඩක් අයට අමතක වෙන තැන
අන්තිම වෙනකං ම ඉන්න එපා Listening ටික හදාගන්න මුල මාසෙ ඉදන්ම දවසට විනාඩ් 10-20 අරන් Listening Test එකට redy වෙන්න

මේ දේවල් ටික හොදට මතක තියාගන්න
JLPT Exam එකට වැදගත් වෙයි.

14/02/2026

ඔයාලත් Valentine Day එකට ජපන් භාෂාවෙන් ආදරෙයි කියමු ❤️✨️🥰😍

08/02/2026

Japanese වලින් 'අ' කියවමු

08/02/2026

මේ ටික කියවලා ඔයාම කියන්න මොන රටට ද ඔයා ට යන්න ඕන

🇯🇵 JAPAN Student Visa (From Sri Lanka)

1. Visa difficulty: Easier
2. Rejection rate: Low (if documents are proper)
3. Financial proof: ~LKR 3–5 million
4. Sponsor: Parents / relatives accepted
5. IELTS: Not mandatory

🇨🇦 CANADA Student Visa (From Sri Lanka)

1. Visa difficulty: Harder
2. Rejection rate: High (recently for South Asia)
3. Financial proof: LKR 8–10 million+
4. Sponsor: Strong financial history required
5. IELTS: Mandatory (6.0–6.5+)

එහෙනම් හරි පාරෙන්, ලේසියෙන්ම ජපන් යන්න ,ජපන් ඉගෙන ගන්නත් කොට්ටාව Senko Gateway එකට එන්න

05/02/2026

ජපන් යන්න ඉන්නවානම් මේ ටික දැනගන්න

JLPT = Japanese Language Proficiency Test 🇯🇵 කියන එක තමා මේ අකුරු 4 තේරුම

JLPT Exam එක තමා officially exam එක ඔයා Japanese language එකට කොච්චර දක්ෂ ද කියලා test කරන exam එක. මේ exam එක අවුරුද්දට දෙපාරක් තියෙනවා.

JLPT exam එකෙ levels තියෙනවා ලේසිම එකෙ ඉදන් අමාරුම එක වෙනකං
N5 → N4 → N3 → N2 → N1

ආ දැන් දන්නවනෙ JLPT N5 කියන්නෙ Beginner level එක මෙකෙදි ඔයා බොහොම වටින ජපන් භාෂාවෙ මූලික දේවල් ඉගෙන ගන්නවා

• Understand basic Japanese words & sentences

• Read hiragana, katakana, and a few simple kanji.

• Do very basic conversations
greetings, self-introduction.

JLPT N5 level එකෙ තියෙන දේවල් ඉගෙන ගෙන exam එක pass වුනාට පස්සෙ ඔයාට තියෙන්නෙ ඊලග step එක ඒ කියන්නෙ JLPT N4 level එකට ready වෙන්න N4 ඒක ටිකක් අමාරුයි.

• Understand daily conversations

• Read short stories, notices, simple emails

• Use more grammar and kanji

• Talk about daily life, work, school, travel

ඔයා students visa වලින් ජපන් යන්න හිතන් ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම JLPT N5 level එක complete කරලා තියෙන්නෙ ඕන

දැන් අපි හිතමු ඔයා A/L exam එකේදි ජපන් language එක කලා කියලා ඒ කියන්නෙ ඔයා JLPT N5 කලා වගෙ තමා.

මුල ඉදන්ම උනත් ජපන් යන්න ඉගෙන ගන්න දැන් ඔයාටත් පුලුවන් කොට්ටාව Senko Gateway අපෙන්,

එහෙනම් අහල තියන Button එක Click කරලා ඔයාගේ විස්තර අපිට එවන්න අපි ඔයාව ඔයාගේ හීනේට යන පාර Guide කරන්නම්

04/02/2026

Happy Independence Day Sri Lanka 🇱🇰

01/02/2026

Senko අපිත් ඔයාගේ හැම හීනයක්ම ඒ විදිහට ම හරියන්න ඕන කියල wish කරනවා. ඔයා ඇත්තටම ගොඩක් මහන්සි උනා , අපේ පැත්තෙන් ඔයාට ඕන හැම සහයක්ම ඉස්සරහටත් අපි දෙනවා.

Thank you and good luck ☺️💫

01/02/2026

🚫 පෙබරවාරි 02 🚫

❗N4 Exsam එකට එක් වරක් සම්බන්ධවී ලකුණු මදි උන අයටත්

❗N4 පාඨමාලාව අලුතින්ම පටන් ගන්න අයටත්

❗N4 පාඨමාලාව මගදි නතර උන අයටත් මුල සිට

සම්බන්ධ වන්න පුලුවන් ️N4 පාඨමාලාව ️අලුතින් පෙබරවාරි 02 හවස 6.00 සිට Online ඔස්සේ ආරම්භ කරනවා.

හැමදෙනාටම Online සම්බන්ධ වෙන්න අවස්ථාව සහ නොතේරෙන අතපසු වෙන අවස්ථා වලදී Recordings ලබා දෙන Senko ජපන් ගෙදරට ඔයත් එන්න.

ලියාපදිංචි වීම සදහා අමතන්න - ( Whatsapp ) 070 700 2725

29/01/2026

2027 දී students visa හරහා ජපන් යන්න ඔයාටත් plan එකක් තියෙනවා නම් ඒකට අවශ්‍ය JLPT/NAT Exam පන්ති වල අලුත් batch එක අපි පෙබරවාරි 7 උදේ 9 ට පටං ගන්නවා ඔයාටත් එදාට සම්බන්ද වෙන්න පුලුවං.

හැමෝම අමාරුයි කියන ජපන් භාෂාව ලේසියෙන්ම ඉගෙන ගන්න කැමති නම් call එකක් දාන්න.

📞 +94 70 700 2725

Kottawa Highway Entrance www.senkogateway.lk,
www.senkogateway.com
Email: [email protected]

27/01/2026

අද ඉගෙන ගමු Time & Daily Words ජපන් වලින් කියන හැටි

ළමයි JLPT N5/N4 exam එකට ජපන් භාෂා අලුත් පන්ති පටන් ගන්නවා පෙබරවාරි 07 වෙනිදා.

Whatsapp - 0707002725
Kottawa Highway Entrance

27/01/2026

සතියේ දින ජපන් වලින් කියමුද?

Want your school to be the top-listed School/college in Malabe?

Click here to claim your Sponsored Listing.

Location

Category

Culinary Team

Attire

Telephone

Website

Address

Malabe