Timmy English Academy

Timmy English Academy

Share

Online English for Children (Age 4 - 10)
Whatsapp: 0094713224294

16/01/2026

👶 Kids English Online 🧸 Fun & Friendly Learning

අකුරකින් ආරම්භ වෙලා,
වචනයකට…
වචනයෙන් ආරම්භ වෙලා,
විශ්වාසයකට…

ඔබේ දරුවාගේ මුල්ම English ගමනට නිවැරදි ආරම්භය
Timmy English Academy මගින් ඔබට ඉතා විශ්වාසනීයව ලබා
ගන්න පුලුවන්.🥰

ආදරණීය අම්මේ තාත්තේ…

දරුවන්ට බලෙන් උගන්වන්න බෑ,
ආදරෙන් මඟ පෙන්වන්න පුළුවන්…
English කියන්නේ ඔබේ දරුවාගේ
හෙට දවසට ඔබ දෙන වටිනාම තෑග්ගක්….

අපි English උගන්වන්න පටන් ගන්නේ ඉංග්‍රීසි හෝඩියෙන්
මුල සිටම ඉතා සරලව
✔️ නිවැරදිව ඉංග්‍රීසි කියවන්න
✔️ ලස්සනට ඉංග්‍රීසි ලියන්න
✔️ සරල වාක්‍ය කතා කරන්න
අපි ඔබේ දරුවාට මගපෙන්වනවා….

මේ ආදරණීය ඉල්ලීම
ඔබේ පුංචි දරුවාට
🌈 සතුටින්
🌈 බය නැතිව
🌈 ආදරෙන්
English ඉගෙනගන්න අවස්ථාව දෙන්න 💫

💖 පුංචි දරුවෙක් මුලින්ම English කතාකරන දවස… අම්මට, තාත්තට ඒක අමතකම නොවන සතුටක්.💖ඒ දවස වැඩි ඈතක නොවේ.

📅 නව පංති ආරම්භය : ජනවාරි 31
🕓 වේලාව : සවස 4.00 සිට
📲 WhatsApp : 0713224294

👉 අදම ඔබේ දරුවාගේ නම සහ වයස 0713224294 ට WhatsApp කරන්න.

https://web.facebook.com/profile.php?id=61554003384175
https://web.facebook.com/profile.php?id=61553491157817
https://www.youtube.com/

LittleStepsBigDreams #

ස්තුතියි🙏🙏
Timmy English Academy🎓

27/12/2025

🌈 Fun with the AT Word Family! 🌈

I made a joyful “How to make words using the AT family” video for kids 👧🧒
In this video, children will learn how to build simple CVC words like:
👉 c + at = cat
👉 b + at = bat
👉 h + at = hat

✨ This video helps kids to:
• Learn phonics in a fun way
• Improve reading and spelling skills
• Build confidence with simple words
• Enjoy learning through colorful visuals

🎵 Perfect for preschool and early learners!
Watch with your child and learn together with joy ❤️

📌 Don’t forget to like, share, and follow my page for more phonics learning videos!

A–Z Letter Sounds for Kids | Easy Phonics Learning | Read with Fun🥰😊 28/11/2025

https://youtu.be/3Sk4xUBdHBc?si=qWe2MljT8ExGNOvE

🥰Learning Letter Sounds A–Z | Fun Phonics for Kids (Age 4–6) 🥰

Hi everyone!
In today’s video, I help little learners explore letter sounds from A to Z in a fun, simple, and engaging way. 😊

This video is perfect for children aged 4–6 who are beginning their reading journey. Through clear sounds, repetition, and kid-friendly examples, your child will start recognizing letter sounds confidently.💞

If you like this video and want your child to learn phonics step by step, you can join my Online Phonics Class starting on 7th December at 4.00 PM .
I also provide daily worksheets and special notes for extra practice. ✏📙

💛💛 Thank you for supporting my page and helping little ones learn with joy! 🥰😊

A–Z Letter Sounds for Kids | Easy Phonics Learning | Read with Fun🥰😊 🥰Learning Letter Sounds A–Z | Fun Phonics for Kids (Age 4–6) 🥰Hi everyone! In today’s video, I help little learners explore letter sounds from A to Z in a ...

26/11/2025

Phonics classes for children🥰🎓

💥වයස අවුරුදු 4 සිට 6 දක්වා පුංචි පොඩිත්තන් සදහා වන ආදරණිය ඉංග්‍රීසි අත්වැල Phonics වැඩ්ඩා ඉංග්‍රීසි සම්මන්ත්‍රණය මෙම නිවාඩු කාලයේ දී ඔබේ දරුවාට ලැබෙන වටිනාම තිළිණයකි.

👉මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීම තුලින් ඔබේ දරුවා ලබා ගන්නා ආකර්ශණිය ඉගැන්වීමේ ක්‍රමවේද හරහා ඉතා නිවැරදිව ඉංග්‍රීසි භාෂාව කියවීමේ සහ ලිවීමේ හැකියාව ලබාගනු ඇත.

👉පුංචි පොඩ්ඩෝ හරිම අසාවෙන් Phonics ඉගෙනගන්න Phonics වැඩ්ඩා ඉංග්‍රීසි සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නොමිලේ නොවැම්බර් 30 ඉරිදා සවස 4ට මාර්ගගත අධ්‍යාපන ක්‍රමය (ONLINE EDUCATION) හරහා පැවැත්වේ.

👉මෙහිදී අපි ඔබේ දරුවාගේ මුල් කියවීමේ ගමනට සහයවන අතර ඉගෙනුම් ද්‍රව්‍ය සහ ප්‍රයෝජනවත් උපදෙස් ඔබ සමග බෙදා ගන්නෙමු.

👉මෙම සම්මන්ත්‍රණයට ඔබේ දරුවා සහභාගී කරවීමට ඔබේ දරුවාගේ නම සහ වයස 0713224294 යන WhatsApp අංකයට කඩිනමින් යොමු කරන්න.

🥰අපි එක්ව ඔවුන්ගේ ඉගෙනීම විනෝදජනක කරමු .
Timmy English Academy🎓😍

පහත සදහන් link එක මගින් WhatsApp group එකට එකතුවෙන්න.🥰
https://chat.whatsapp.com/KHY6dKMYSJ8IpI5Y4HzWic?mode=wwt

🥰🙂
😍🥰😍

26/11/2025

Phonics classes for children🥰🎓
💥වයස අවුරුදු 4 සිට 6 දක්වා පුංචි පොඩිත්තන් සදහා වන ආදරණිය ඉංග්‍රීසි අත්වැල Phonics වැඩ්ඩා ඉංග්‍රීසි සම්මන්ත්‍රණය මෙම නිවාඩු කාලයේ දී ඔබේ දරුවාට ලැබෙන වටිනාම තිළිණයකි.

👉මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීම තුලින් ඔබේ දරුවා ලබා ගන්නා ආකර්ශණිය ඉගැන්වීමේ ක්‍රමවේද හරහා ඉතා නිවැරදිව ඉංග්‍රීසි භාෂාව කියවීමේ සහ ලිවීමේ හැකියාව ලබාගනු ඇත.

👉පුංචි පොඩ්ඩෝ හරිම අසාවෙන් Phonics ඉගෙනගන්න Phonics වැඩ්ඩා ඉංග්‍රීසි සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නොමිලේ නොවැම්බර් 29 සෙනසුරදා උදෑසන 11 ට මාර්ගගත අධ්‍යාපන ක්‍රමය (ONLINE EDUCATION) හරහා පැවැත්වේ.

👉මෙහිදී අපි ඔබේ දරුවාගේ මුල් කියවීමේ ගමනට සහයවන අතර ඉගෙනුම් ද්‍රව්‍ය සහ ප්‍රයෝජනවත් උපදෙස් ඔබ සමග බෙදා ගන්නෙමු.

👉මෙම සම්මන්ත්‍රණයට ඔබේ දරුවා සහභාගී කරවීමට ඔබේ දරුවාගේ නම සහ වයස 0713224294 යන WhatsApp අංකයට කඩිනමින් යොමු කරන්න.

🥰අපි එක්ව ඔවුන්ගේ ඉගෙනීම විනෝදජනක කරමු .
Timmy English Academy🎓😍

පහත සදහන් link එක මගින් WhatsApp group එකට එකතුවෙන්න.🥰
https://chat.whatsapp.com/Dee0W6jAAVzEllsc8Kfhl5?mode=wwt

🥰🙂
😍🥰😍

25/11/2025

ආදරණීය දෙමව්පියනි,

👉කියවීම යනු ඔබේ දරුවා මුල් අවදියේදී වර්ධනය කරන වටිනාම කුසලතාවයකි.

👉ඉංග්‍රීසි කියවීම සහ ලිවීම සදහා ශක්තිමත් පදනමක් Phonics භාවිතයෙන් ආරම්භ වේ.

👉Phonics යනු ඉංග්‍රීසි හෝඩියේ අකුරු වලට අදාල ශබ්ද ඉගෙන ගෙන ඒවා මිශ්‍ර කර වචන සෑදීමේ ක්‍රමයයි.

👉වයස අවුරුදු 4 සිට 6 දක්වා පුංචි පොඩිත්තන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මගේ Online Phonics වැඩ්ඩා ඉංග්‍රීසි පන්තියට සහභාගී වීම තුලින් ඔබේ දරුවා ලබා ගන්නා ආකර්ශණිය ඉගැන්වීමේ ක්‍රමවේද හරහා ඉතා නිවැරදිව ඉංග්‍රීසි භාෂාව කියවීමේ සහ ලිවීමේ හැකියාව ලබාගනු ඇත.

✨ Phonics වැඩ්ඩා ඉංග්‍රීසි පන්තියේදී ඔබේ දරුවා ඉගෙන ගන්නා දේ:

🔤ඉංග්‍රීසි හෝඩිය

🔤 අකුරු ශබ්ද (A–Z) (Letter sounds)

🧩 CVC වචන මිශ්‍ර කිරීම සහ සැකසීම (Blending and forming CVC words)

🏠 වචන පවුල් (Word families) (at, an, ap, en, ed, et, in, it, og, id, ig, ip, ot, od, op, ox, un, ud, up, ut, ub, ar....ආදිය)

📖 මුල් කියවීමේ සහ මුල් ලිවීමේ කුසලතා (Early reading and writing skills)

✍️ සරල වාක්‍ය කියවීම සහ ලිවීම සහ සරල අක්ෂර වින්‍යාසය (Reading and writing simple sentences and simple spelling)

🎲 විනෝදජනක ක්‍රියාකාරකම්, ක්‍රීඩා සහ අන්තර්ක්‍රියාකාරී ඉගෙනීම (Fun activities, games, and interactive learning)

📝 අමතර පුහුණුව සඳහා දෛනික වැඩ පත්‍රිකා සහ විශේෂ සටහන් (Daily worksheets and special notes for extra practice)

⭐ Phonics වැඩ්ඩා ඉංග්‍රීසි පන්තියට ඔබේ දරුවා ඇතුලත් කල යුත්තේ ඇයි?

⛄ පැහැදිලි, සරල සහ ළමා-හිතකාමී ඉගැන්වීමේ විලාසය

⛄අවම පංති ගාස්තු

⛄නිවැරදි ශබ්ද උච්චාරණය

⛄කුඩා, ආකර්ශනීය මාර්ගගත සැසි

⛄ නිවසේදී ඉගෙනීමට සහාය වීම සඳහා වැඩ පත්‍රිකා සහ දෛනික සටහන්

⛄දරුවාගේ ප්‍රගතිය වර්ධනය සඳහා දෙමාපියන්ට හිතකර මග පෙන්වීම

⛄ පියවරෙන් පියවර කියවීමේ කුසලතා ගොඩනැගීම

⛄ පියවරෙන් පියවර ලිවීමේ කුසලතා ගොඩනැගීම

⛄සෑම සැසියකටම නොවරදවා සහභාගීවන දරුවන් කියවීමේ වැඩ්ඩන් කරන බවට සහතික වෙමි.

📅 පන්ති විස්තර:

👉ආරම්භක දිනය: දෙසැම්බර් 7
👉වේලාව: ප.ව. 4.00
👉වයස් කණ්ඩායම: අවුරුදු 4–6
👉මාදිලිය: මාර්ගගත පන්තිය (ONLINE EDUCATION)
👉ගාස්තුව: මසකට රු. 500
👉අමතර: දිනපතා වැඩ පත්‍රිකා + විශේෂ සටහන් ඇතුළත්

📚ඔබේ දරුවා විශ්වාසයෙන් ඉංග්‍රීසි කියවීමට, ශබ්ද මිශ්‍ර කිරීමට සහ ශක්තිමත් ඉංග්‍රීසි පදනමක් ගොඩනඟා ගැනීමට ඔබට අවශ්‍ය නම්, මෙම Phonics වැඩ්ඩා ඉංග්‍රීසි පන්තිය ඔබේ දරුවාට පරිපූර්ණ ආරම්භයකි.

📩 ඔබේ දරුවා ඇතුළත් කිරීමට දරුවාගේ නම සහ වයස 0713224294 යන WhatsApp අංකයට කඩිනමින් යොමු කරන්න.

💎 ඔබේ දරුවාගේ ඉගෙනුම් ගමනේ හොදම තත්වයෙන් සේවය කිරීමට අපි බලාපොරොත්තු වෙමු.🎓🎓🎓🎓

සුභ පැතුම්.🙏
Timmy English Academy

🥰🙂

19/11/2025

Phonics classes for children🥰🎓

💥වයස අවුරුදු 4 සිට 6 දක්වා පුංචි පොඩිත්තන් සදහා වන ආදරණිය ඉංග්‍රීසි අත්වැල Phonics වැඩ්ඩා ඉංග්‍රීසි සම්මන්ත්‍රණය මෙම නිවාඩු කාලයේ දී ඔබේ දරුවාට ලැබෙන වටිනාම තිළිණයකි.

👉මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීම තුලින් ඔබේ දරුවා ලබා ගන්නා ආකර්ශණිය ඉගැන්වීමේ ක්‍රමවේද හරහා ඉතා නිවැරදිව ඉංග්‍රීසි භාෂාව කියවීමේ සහ ලිවීමේ හැකියාව ලබාගනු ඇත.

👉පුංචි පොඩ්ඩෝ හරිම අසාවෙන් Phonics ඉගෙනගන්න Phonics වැඩ්ඩා ඉංග්‍රීසි සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නොමිලේ නොවැම්බර් 23 ඉරිදා සවස 4.00 සිට 5.30 දක්වා මාර්ගගත අධ්‍යාපන ක්‍රමය (ONLINE EDUCATION) හරහා පැවැත්වේ.

👉මෙහිදී අපි ඔබේ දරුවාගේ මුල් කියවීමේ ගමනට සහයවන අතර ඉගෙනුම් ද්‍රව්‍ය සහ ප්‍රයෝජනවත් උපදෙස් ඔබ සමග බෙදා ගන්නෙමු.

👉මෙම සම්මන්ත්‍රණයට ඔබේ දරුවා සහභාගී කරවීමට ඔබේ දරුවාගේ නම සහ වයස 0713224294 යන WhatsApp අංකයට කඩිනමින් යොමු කරන්න.

🥰අපි එක්ව ඔවුන්ගේ ඉගෙනීම විනෝදජනක කරමු .
Timmy English Academy🎓😍

Follow this link to join my WhatsApp group
https://chat.whatsapp.com/CoiZYCEO1A3KbdLweDA0A3?mode=wwt

😍🥰😍

12/11/2025

Phonics classes for children🥰🎓
වයස අවුරුදු 4 සිට 6 දක්වා පුංචි පොඩිත්තන් සදහා වන ආදරණිය ඉංග්‍රීසි අත්වැල Phonics වැඩ්ඩා ඉංග්‍රීසි සම්මන්ත්‍රණය මෙම නිවාඩු කාලයේ දී ඔබේ දරුවාට ලැබෙන වටිනාම තිළිණයකි. මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීම තුලින් ඔබේ දරුවා ලබා ගන්නා ආකර්ශණිය ඉගැන්වීමේ ක්‍රමවේද හරහා ඉතා නිවැරදිව ඉංග්‍රීසි භාෂාව කියවීමේ සහ ලිවීමේ හැකියාව ලබාගනු ඇත.
පුංචි පොඩ්ඩෝ හරිම අසාවෙන් Phonics ඉගෙනගන්න Phonics වැඩ්ඩා ඉංග්‍රීසි සම්මන්ත්‍රණය නොවැම්බර් 16 ඉරිදා සවස 4.00 සිට 5.30 දක්වා මාර්ගගත අධ්‍යාපන ක්‍රමය (ONLINE EDUCATION) හරහා පැවැත්වේ.මෙහිදී අපි ඔබේ දරුවාගේ මුල් කියවීමේ ගමනට සහයවන අතර ඉගෙනුම් ද්‍රව්‍ය සහ ප්‍රයෝජනවත් උපදෙස් ඔබ සමග බෙදා ගන්නෙමු.
මෙම සම්මන්ත්‍රණයට ඔබේ දරුවා සහභාගී කරවීමට ඔබේ දරුවාගේ නම සහ වයස 0713224294 යන WhatsApp අංකයට කඩිනමින් යොමු කරන්න.

අපි එක්ව ඔවුන්ගේ ඉගෙනීම විනෝදජනක කරමු .
Timmy English Academy🎓😍

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/HGBAmiovKZt0ILNTo9QAwL?mode=wwt

12/11/2025

Phonics classes for children.🥰🥰

Timmy English Academy😍😊

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/HGBAmiovKZt0ILNTo9QAwL?mode=wwt

Phonics වැඩ්ඩා Magic පංතිය😊 -වයස අවුරුදු 4 සිට 6 දක්වා පොඩිත්තන් සදහා😍🥰 11/11/2025

https://youtu.be/k36aWlqqj5k?si=AJf4x-7i7-gJqSui

Phonics වැඩ්ඩා Magic පංතිය😊 -වයස අවුරුදු 4 සිට 6 දක්වා පොඩිත්තන් සදහා😍🥰 Phonics classes for children.🥰🥰වයස අවුරුදු 4 සිට 6 දක්වා පුංචි පොඩිත්තන් සදහා වන ආදරණීය ඉංග්‍රීසි අත්වැල වන Phonics වැඩ්ඩා Magic පංතියට සහභා...

10/10/2025
12/08/2025

Phonics classes for children. (Phonics 44 sounds Level 2 online classes)

වයස අවුරුදු 6 ට වඩා වැඩි දරුවන් සදහා වන ආදරණීය ඉංග්‍රීසි අත්වැල Phonics 44 sounds Level 2 පංතිය මාර්ගගත අධ්‍යාපන ක්‍රමය (ONLINE EDUCATION) හරහා සෑම ඉරිදා දිනයකදීම පැවැත්වේ.
මෙම පංතියට සහභාගීවීම තුලින් ඔබේ දරුවා ලබා ගන්නා ආකර්ශණීය ඉගැන්වීමේ ක්‍රමවේද හරහා ඉතා ටික කලකින් ඉතා නිවැරදිව ඉංග්‍රීසි භාෂාව කියවීමේ සහ ලිවීමේ හැකියාව ලබාගනු ඇත.
මෙම Phonics 44 sounds පංතියට සහභාගීවීමට ඔබේ දරුවාගේ නම සහ වයස 0713224294 යන WhatsApp අංකයට කඩිනමින් යොමු කරන්න.
Timmy English Academy

Want your school to be the top-listed School/college in Malabe?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Malabe
Malabe
10400