28/05/2026
" Hajj Mubarak to you and your loved ones." 🌙✨
May this sacred occasion bring endless peace to your heart, strength to your faith, and countless blessings to your life. 🤍🙏
May Allah accept all your prayers, forgive your shortcomings, and guide you towards happiness, success, and prosperity. 🌟
May your home always be filled with love, unity, and barakah, and may this beautiful season of Hajj inspire hope, kindness, and gratitude in all of us. 🕌💫
Wishing you a joyful and blessed Hajj filled with peace, mercy, and countless beautiful moments. 🌸🤲
.......................................................................
Flyer by - Samodhya
Jayasundara
14/05/2026
🌞CINEC වසන්ත උදානය 2026 with Elephant House🌞
CINEC අවුරුදු කුමරා කුමරිය 2026, 👑
🔴ජනප්‍රියම අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ මනාප වටය නිල වශයෙන් අවසන්!🔴
"ජනප්‍රියම අවුරුදු කුමරා සහ කුමරිය" තේරීමේ මනාප පළ කිරීමේ කාලසීමාව දැන් අවසන් වී ඇත.
⭕මින් පසු පළ කරන කිසිදු මනාපයක් වලංගු නොවන බව කාරුණිකව දන්වා සිටිමු.
_මේ සඳහා ඔබගේ වටිනා මනාපය පළ කරමින් සහයෝගය දැක්වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු!_ ✨
රැඳී සිටින්න...
CINEC අවුරුදු කුමරා කුමරිය අවසන් මහා තරගයේදී ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කිරීමට අප සූදානම් 💫
'26
14/05/2026
🌞 CINEC වසන්ත උදානය 2026 with Elephant House🌞
CINEC අවුරුදු කුමරා කුමරිය 2026, 👑
අවසන් වටයට තේරී පත් වූ කුමර කුමරියන් 24 දෙනා අතුරින් ඔබ කැමතිම ඒ කඩවසම් කුමරාව හෝ රුවැති කුමරියව, "CINEC ජනප්‍රියම අවුරුදු කුමරා හෝ කුමරිය" ලෙස කිරුළු පැලැදවීමට මනාප පළ කිරීමට දැන් ඉතිරිව ඇත්තේ,
⏳ තව හෝරා කිහිපයක් පමණයි!⏳
🔴මනාප පළ කළ හැක්කේ _අද දින රාත්‍රී 12_ දක්වා පමණි.
ඔබේ මනාපය වලංගු මනාපයක් වීමට,
⭕️CINEC Campus official Facebook පිටුව follow කරන්න.
⭕️CINEC Students' Media Circle නිල facebook පිටුව follow කරන්න.
⭕️මනාප පළ කිරිමේ දී අනුගමනය කල යුතු නීති රීති සහ ඔබේ මනාප සදහා ලබා දෙන ලකුණු සංඛ්‍යා පිළිබඳ දැනුවත් වීමට සදහා පෝස්ටුවේ විස්තරය අනූගමනය කරන්න .
_පහත Links Click කර ඔබගේ මනාපය දැන්ම පළ කරන්න:_👇
🤴 අවුරුදු කුමාරවරු සඳහා:
Link: https://www.facebook.com/share/p/18AayGp6kc/?mibextid=wwXIfr
👸 අවුරුදු කුමරියන් සඳහා:
Link: https://www.facebook.com/share/p/1B5rTrtcMm/?mibextid=wwXIfr
--------------------------------------------------
'26
14/05/2026
Good things take a little more time!♥️✨
CINEC Wasantha Udanya ’26 is officially postponed due to the current harsh weather conditions.🙏
Your safety and the quality of the celebration are our top priorities. Keep an eye on our page for the rescheduled date. We can’t wait to celebrate with you all under clearer skies! 🔥🤝
'26
13/05/2026
Gifts Partner: BRIDES by Pasan Rajapaksha 🎁✨
Adding elegance and charm to every celebration with heartfelt surprises 🎀
A warm welcome to BRIDES by Pasan Rajapaksha, as the Official Gifts Partner for CINEC Wasantha Udanaya 2026.Thank you for joining us in making this celebration even more memorable with your generous support and thoughtful contributions. 💫
Wrapping celebrations with love and elegance! 🎁✨
'26
13/05/2026
Official Fireworks Sponsor: LEMON’S 🎆🔥
Illuminating the skies with the magic of festive celebration 🪄
A warm welcome to LEMON’S, as the Official Fireworks Sponsor for CINEC Wasantha Udanaya 2026.Thank you for joining hands with us to make this festive celebration brighter, grander, and more magical for everyone. ❤️🔥
Get ready to witness a dazzling display that will light up the spirit of Avurudu and create memories to cherish forever. 🎇
_Let the celebrations sparkle! ✨_
'26
13/05/2026
🌞 CINEC වසන්ත උදානය 2026 with Elephant House🌞
තව දින 2️⃣යි!🎉
අසිරිමත් වසන්ත සැණකෙළියේ දොරගුළු හැරෙන්නට තව දින 2යි!⏳✨
📅 දිනය: 2026 මැයි මස 15 වනදා
⏰ වේලාව: පෙරවරු 8.30 සිට
📍 ස්ථානය: CINEC Campus පරිශ්‍රය
Elephant House රසයත් එක්ක දවස පුරාම ගලායන සතුට අත්විඳින්න ඔබත් CINEC වසන්ත උදානය 2026 සමඟ එක්වන්න! 🌞🎁
-————————————
12/05/2026
✨ Introducing the Judges of the CINEC Awruda Kumara Kumariya Grand Finale!✨
Expertise. Elegance. Excellence.👑
Meet the icons who will decide the fate of our finalists at the CINEC Awruda Kumara Kumariya Grand Finale!
• Mr. Rukmal Senanayake
• Kalasuri Channa Wijewardena
• Mrs. Morin Charuni
From legendary performances to cinematic excellence, our judges are ready to witness greatness. 🎬✨
12/05/2026
CINEC වසන්ත උදානය 2026 with Elephant House🌞 ✨
CINEC අවුරුදු කුමරා සහ කුමරිය 2026 අවසන් මහා තරගයේ විනිසුරු මඩුල්ල හදුන්වාදීම!👸🤴
CINEC වසන්ත උදානය '26 අවසන් මහා තරගයේ විනිශ්චය මණ්ඩලය හැඩකරන ප්‍රවීණ රංගන ශිල්පිනී, මොරීන් චාරුණී මහත්මියව අපි ඉතා ගෞරවයෙන් පිළිගනිමු. 🙏💫
'26
12/05/2026
CINEC වසන්ත උදානය 2026 with Elephant House🌞 ✨
CINEC අවුරුදු කුමරා සහ කුමරිය 2026 අවසන් මහා තරගයේ විනිසුරු මඩුල්ල හදුන්වාදීම👸🤴
CINEC වසන්ත උදානය '26 අවසන් මහා තරගයේ විනිශ්චය මණ්ඩලය හැඩකරන ප්‍රවීණ නර්තන ශිල්පී, කලාසූරී චන්න විජේවර්ධන මහතාණන්ව අපි ඉතා ගෞරවයෙන් පිළිගනිමු. 🙏💫
'26
12/05/2026
CINEC වසන්ත උදානය 2026 with Elephant House🌞 ✨
CINEC අවුරුදු කුමරා සහ කුමරිය 2026 අවසන් මහා තරගයේ විනිසුරු මඩුල්ල හදුන්වාදීම!👸🤴
CINEC වසන්ත උදානය '26 අවසන් මහා තරගයේ විනිශ්චය මණ්ඩලය හැඩකරන Model With Ruki - Model Academy & Model Agency හි සභාපති, රුක්මාල් සේනානායක මහතාණන්ව අපි ඉතා ගෞරවයෙන් පිළිගනිමු. 🙏💫
'26