03/12/2024
තෙවන වාර විභාගයට අත්වැලක්
Grade 6 to 11 Mathematics lesson
03/12/2024
තෙවන වාර විභාගයට අත්වැලක්
03/05/2024
මාස 9න් ගණිතයට *🅰️ ගමුද💯
⭕⭕Tute Class – 2024⭕⭕
11 ශ්‍රේණියේ සිසුන් සදහා 9 මාසික ගණිත පාඨමාලාව
මෙම පාඨමාලාව තුලින්
▶️ 10 සහ 11 ශ්‍රේණිවල සියළුම පාඩම් ආවරණය
▶️ පසුගිය සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
▶️ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
▶️ විභාග පෙරහුරු වැඩසටහන
පසුගිය වසරේ දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වූ පන්තියට ඔබත් එක්වන්න
වැඩි විස්තර සදහා
https://chat.whatsapp.com/GNw7II3RrV13BdxkPBHFcd
WhatsApp Group එකට එක්වී
ඔබගේ නම පාසල සහ ඉගෙනුම ලබන ශ්‍රේණිය
සදහන් කර
0714 404945 ට WhatsApp පණිවුඩයක් යොමු කරන්න.
පළමු පන්තිය
මැයි මස 5 වන ඉරිදා උදේ 7.00-10.00 දක්වා
ZOOM ඔස්සේ පැවැත්වේ.
අදාල ZOOM link එක WhatsApp Group එකට යොමු කරනු ලැබේ.
මැයි මස සිට Online පන්තිය සහ Physical පන්ති දෙකක් පැවැත්වේ
නලින් සංජය
B.Sc. (Phy.sc.) Hon’s University Of Colombo
රජයේ පාසලක ආචාර් ය
ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ ගණිතය විෂයයේ සම්පත් දායක
Voice: 0714 404945
13/03/2024
"දෙමළ ගුරුවරියකගෙන්ම නිවැරැදිව දෙමළ මුල සිට ඉගෙන ගමු."
Online Tamil Class
පළමු දින නොමිලේ...
6, 7, 8 සහ 9 ශ්‍රේණි සඳහා
පංති ආරම්භය
Grade 6 :- බ්‍රහස්පතින්දා ප.ව. 3.30 - 5.30
Grade 7 :- බ්‍රහස්පතින්දා ප.ව. 6.30 - 8.30
Grade 8 :- සෙනසුරාදා ප.ව. 6.30 - 8.30
Grade 9 :- ඉරිදා ප.ව. 6.30 - 9.30
දෙමළ අක්ෂර මාලාවේ සිට සරලව ආරම්භය
මුල සිට සරලව විෂය නිර්දේශය ආවරණය
වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
පන්තියට සම්බන්ධ වීමට
ඔබගේ නම පාසල සහ ඉගෙනගන්නා පන්තිය දක්වා 072 4404947 ට WhatsApp මැසේජ් එකක් එවන්න.
ඉන්පසු
https://chat.whatsapp.com/FcmmQoBYIr0IjWeuSZ47na
WhatsApp Group එකට එක්වන්න.
විමසීම් 077 246 0052(අයනි මිස්)
(Call/ WhatsApp)
.
#දෙමළ
"2024 වර්ෂයේ නව පන්තිවලට යාමට" සූදානම් වී සිටින ඔබට
පුරා වසර 25 ක් කොළඹ දිස්ති‍්‍රක්කයේ වැඩිම දරු දැරියන් පිරිසකට ගණිත දැනුම ලබාදුන්
*නලින් සංජය*
B. Sc . ( Phy. Sc ) Hon’s ( University Of Colombo )
රජයේ පාසලක ආචාර්ය
සාමාන්‍ය පෙළ පිළිතුරු පත් පරීක්ෂක
ශී ජයවර්ධනපුර කලාපයේ ගණිතය විෂයේ සම්පත් දායක
ලියාපදිංචි වීම සඳහා
ඔබගේ නාම පාසල සහ 2024 වාර්ෂියේ ඉගෙනුම ලැබීමට නියමිත ශ්‍රේණිය සඳහන් කර 0714 404 945 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න නැතහොත් 070 691 8891 යන කාර්යාලයේ
අංකය අමතා අවශ්‍ය විස්තර ලබාගන්න
සමත් පරපුරක අභිමානය සමාර්ථා මාලබේ කඩුවෙල
Mathematics Grade 6 to 11 Mathematics lesson
13/02/2024
🔗🅰️ *Mathematics SAT Programme_2024* 🅰️🔗
-----------------------------
_*2024 වර්ෂයේ නව පන්තිවලට යාමට* සූදානම් වී සිටින ඔබට......_
*| Mathematics | Mathematics |*
*6,7,8,9 ශ්‍රේණි*
💯විභාග සදහා ඔබව සූදානම් කරවන,
💢💢 ඔබ පැමිණිය යුතුම පුනරීක්ෂණ පන්ති මාලාව
⏺️වසර පුරාවට පැවැත්වෙන මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබගේ අළුත් පන්තියට අදාල WhatsApp Group එකට එක්වෙන්න
▶️ *6 ශ්‍රේණිය*
https://chat.whatsapp.com/JUrCs3RLBDl7Wp4NUbe5j0
▶️ *7 ශ්‍රේණිය*
https://chat.whatsapp.com/FTtlndnhtDaFal9a1ycFol
▶️ *8 ශ්‍රේණිය*
https://chat.whatsapp.com/DCdlzwgL5002rICgE66diz
▶️ *9 ශ්‍රේණිය*
https://chat.whatsapp.com/DWCsHIXJQoD9uE9QlFQ2ZM
*| Mathematics | Mathematics |*
*10,11 ශ්‍රේණි*
*සාමාන්‍ය පෙළ විභාගයට මුල සිට ඔබව සූදානම් කරවන,*
_ඔබ පැමිණිය යුතුම_
*Paper Class මාලාව*
▶️ *10 ශ්‍රේණිය*
https://chat.whatsapp.com/GgLLHiz1PfVKdfs1HiH7Za
▶️ *11 ශ්‍රේණිය*
https://chat.whatsapp.com/GNw7II3RrV13BdxkPBHFcd
*_විභාගයට ලකුණු ගන්න ලියන්න ඕන විධිය දැනගෙනම යන්න_*
⏰ *_පෙබ. 20 අගහරුවාදා සිට ආරම්භ වේ_*
https://www.youtube.com/watch?v=l-CrHxFLoq8&ab_channel=NalinSanjaya
https://www.youtube.com/watch?v=3FV27WhpelU&ab_channel=NalinSanjaya
⭕⭕🔗 *මිතුරන් අතරේ පණිවිඩය share කරමු*🔗⭕⭕
🔥 පුරා වසර 25 ක් කොළඹ දිස්ති‍්‍රක්කයේ වැඩිම දරු දැරියන් පිරිසකට ගණිත දැනුම ලබාදුන්
*නලින් සංජය*
B. Sc . ( Phy. Sc ) Hon’s ( University Of Colombo )
රජයේ පාසලක ආචාර්ය
සාමාන්‍ය පෙළ පිළිතුරු පත් පරීක්ෂක
ශී ජයවර්ධනපුර කලාපයේ ගණිතය විෂයේ සම්පත් දායක
*0714 404945*
06/02/2024
🅰️ *මේ පනිවුඩය ඔයාලගේ යාලුවෝ සියලුදෙනාටම යවන්න ...* 📌
________________
🅰️ *විභාගයට යන්න කලින් අනිවාර්යයෙන් බලන්න* 🅰️
_________________
ආදරනීය දුවේ පුතේ,
ඔබගේ ළග එන අවසාන වාර පරීක්ෂණයට උදව්වක් වෙන්න
*ප්‍රශ්න පත්‍ර ටිකක් සහ ඒවා සාකච්ඡා කරන වීඩියෝ කිහිපයක්*
මම පහල blog එකට දැම්මා.
තව ටිකක් හෙට හා අනිද්දා දිනවල දානවා. මේවා හොදට බලලා විභාගයට සූදානම් වෙන්න හොදද... !!
https://samarthaedu.blogspot.com/2022/03/2021.html
♦️. *නලින් සර්*
📲 *0714 404945*
*මේ පනිවුඩය ඔයාලගේ යාලුවෝ සියලුදෙනාටම යවන්න ....*
අවසාන වාර පරීක්ෂණය_2023(2024 පෙබරවාරි) Sinhala Medium Mathematics for Grade 6 to 11
25/01/2024
25/01/2024
2024 වර්ෂයට නව පන්ති ආරම්භය...!!!