02/10/2023
ලඟ එන උත්සව සමයට, Wedding එකට, Party එකට දැන්ම සූදානම් වෙන්න! වෙළඳපලේ මිල අධික ආනයනික චොකලට් වර්ග රාශියක්, ඒ රසටම පහසුවෙන් නිවසේදීම සාදාගන්නා ආකාරය කියාදෙන 𝐇𝐚𝐧𝐝 𝐌𝐚𝐝𝐞 𝐂𝐡𝐨𝐜𝐨𝐥𝐚𝐭𝐞 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 එක්දින 𝐎𝐧𝐥𝐢𝐧𝐞 වැඩමුලුව,
මෙම පාඨමාලාව හරහා ඔබට,
- Caramel Chocolate, Chocolate Truffle, Nuttella Chocolate, Cherry Chocolate, Coffee Chocolate, Coconut Chocolate, Snikers ඇතුලු Chocolate වර්ග රාශියක් එදිනෙදා අපට හමුවන අමුද්‍රව්‍ය යොදාගන සාදා ගන්නා ආකරය සරලව.
✅ඔක්තෝබර් මස 07 සෙනසුරාදා
✅පෙරවරු 𝟗.𝟎𝟎 සිට පස්වරු 𝟑.𝟎𝟎 දක්වා
✅𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐙𝐎𝐎𝐌 තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
✅අයකිරීම - රු. 𝟐,𝟗𝟎𝟎/- යි.
✅පාඨමලා ගාස්තු ගෙවා ලියාපදිංචි වන සැමට Recordings ලබාදේ.
මෙම වැඩමුලුවට පිළිබද වැඩි විස්තර සඳහා පහත 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 එක හා සම්බන්ධ වෙන්න👇👇.
https://chat.whatsapp.com/IwrxexVYFQO2N9FeroAAQV
නැතහොත් 070 595 0146 දුරකථන අංකයට WhatsApp හරහා සම්බන්ධ වෙන්න.
03/09/2023
ඔබේ ආදරණීයන්ගේ උපන්දිනය ඔබේ අතින්ම රසවත් කරන්න! 🎉🧁🍩🍬🍫🍪....
The Better Dreams Cake & Academy මගින් මෙහෙයවන 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐒𝐰𝐞𝐞𝐭 𝐓𝐚𝐛𝐥𝐞 එක්දින 𝐎𝐧𝐥𝐢𝐧𝐞 වැඩමුලුව,
සැප්තැම්බර් මස 09 සෙනසුරාදා පෙරවරු 𝟗.0𝟎 සිට පස්වරු 𝟑.0𝟎 දක්වා 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐙𝐎𝐎𝐌 තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
අයකිරීම - රු. 2,𝟓𝟎𝟎/- යි.
අපගේ Birthday Sweet Table වැඩමුළුවේදී, CUP CAKES, CAKE SICLES, ÉCLAIRS, CAKE POPS, DO NUTS, MARSHMALLOWS, KISSES, JAR CAKES, CHOCOLATE, COOKIES, MILK SHAKE 🍪 වර්ග ඇතුලු සංග්‍රහ නිර්මාණ රාශියක් නිවැරදිව හා රසවත්ව ඔබේ අතින්ම සාදාගැනීමට අවශ්‍ය මගපෙන්වීම මුලසිට සරලව ලබාදේ.
🎂🍭🍩 𝐃𝐨𝐧'𝐭 𝐦𝐢𝐬𝐬 𝐭𝐡𝐞 𝐜𝐡𝐚𝐧𝐜𝐞 𝐭𝐨 𝐢𝐦𝐩𝐫𝐞𝐬𝐬 𝐲𝐨𝐮𝐫 𝐟𝐫𝐢𝐞𝐧𝐝𝐬 𝐚𝐧𝐝 𝐟𝐚𝐦𝐢𝐥𝐲 𝐰𝐢𝐭𝐡 𝐲𝐨𝐮𝐫 𝐧𝐞𝐰𝐟𝐨𝐮𝐧𝐝 𝐛𝐚𝐤𝐢𝐧𝐠 𝐬𝐤𝐢𝐥𝐥𝐬! 𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫 𝐧𝐨𝐰! 📝😍
මෙම පාඨමාලවට 𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫 වීම සඳහා පහත 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 එක හා සම්බන්ධ වෙන්න👇👇.
https://chat.whatsapp.com/Jkbg1IYKd5d9rJQ0t3GAS2
🔴 Conduct By -
Anupama Samarasundara. (NVQ Level 04, Cake Baking & Decorating)
🤳වැඩි විස්තර සඳහා Facebook හෝ WhatsApp හරහා මා හා සම්බන්ඳවන්න, නැතහොත් පහලින් Comment කරන්න....
📞 අනුපමා සමරසුන්දර - 070 595 0146
23/08/2023
හැමදාම කඩෙන් කන කෑම කඩේ රසට හරි විදිහට ගෙදරදිම හදන්න, ගෙදර ඉදන් Online ඉගනගන්න..... පලමු දින නොමිලේ...
මාලබේ 𝐓𝐡𝐞 𝐁𝐞𝐭𝐭𝐞𝐫 𝐃𝐫𝐞𝐚𝐦𝐬 𝐂𝐚𝐤𝐞 & 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 ආයතනය මගින් මෙහෙයවන 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭 𝐒𝐭𝐲𝐥𝐞 𝐂𝐨𝐨𝐤𝐞𝐫𝐲 - 𝐎𝐧𝐥𝐢𝐧𝐞 පාඨමාලාව සඳහා නවක සිසුන් දැන් බඳවාගැනේ....
පාඨමාලා කාලය - දින 08 යි
පාඨමාලා ආරම්භය - සැප්තැම්බර් 04
සෑම සතියකම සදුදා හා බ්‍රහස්පතින්දා උදේ 9.00 සිට 1.00 දක්වා 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐙𝐨𝐨𝐦 තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වේ.
සම්පූර්ණ පාඨමාලාව සඳහා අයකිරීම රු. 15,000/-.
ඔබට අවශ්‍යතාවය අනුව තෝරාගත් පාඩම් සඳහා පමණක් සම්බන්ද විය හැකි අතර ඒ සඳහා දිනක අයකිරීම රු. 2,500/-ක් පමණයි.
📌️ පලමු දින නොමිලේ පවත්වන ආරම්භක සම්මන්ත්‍රණයට සහබාගීවීම හා පාඨමාලා විස්තර දැනගැනීම සදහා පහත 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 එක හා සම්බන්ධ වෙන්න👇👇.
https://chat.whatsapp.com/J82Z4VH1Xe8D6OC8PFWtpp
𝘾𝙤𝙪𝙧𝙨𝙚 𝘾𝙤𝙣𝙩𝙚𝙣𝙩 / පාඨමාලා අන්තර්ගතය
🟩𝐃𝐚𝐲 𝟎𝟏 - 𝐑𝐢𝐜𝐞 (𝟒𝐭𝐡 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 - 𝐌𝐨𝐧𝐝𝐚𝐲) - 𝐅𝐫𝐞𝐞
✅Chicken Fried Rice | Veg Chop Suey | Chili Paste | Hot Butter Mushrooms
✅Chicken Biriyani | Mint Sambal | Raita
✅Nasi Goreng | Chicken Sate | Peanut Paste | Bullseye Egg
✅Sea Food Mongolian Rice
✅Maqlooba Rice (Arabic Rice)
🟩𝐃𝐚𝐲 𝟎𝟐 - 𝐏𝐚𝐬𝐭𝐚 & 𝐋𝐚𝐬𝐚𝐠𝐧𝐚 (𝟕𝐭𝐡 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 - 𝐓𝐡𝐮𝐫𝐬𝐝𝐚𝐲)
✅Bake Pasta
✅Spaghetti with meat balls
✅Mac & Cheese
✅Chicken Lasagna
✅Bake Cannellion
🟩𝐃𝐚𝐲 𝟎𝟑 - 𝐑𝐨𝐭𝐢 (𝟏𝟏𝐭𝐡 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 - 𝐌𝐨𝐧𝐝𝐚𝐲)
✅Naan Roti with Butter Chicken
✅Pita Bread with Hummus
✅Puri Roti with Paneer Currey
✅Godamba Roti (Kottu/Shawarma)
✅Chapati Roti
🟩𝐃𝐚𝐲 𝟎𝟒 - 𝐏𝐢𝐞 & 𝐓𝐚𝐫𝐭𝐬 (𝟏𝟒𝐭𝐡 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 - 𝐓𝐡𝐮𝐫𝐬𝐝𝐚𝐲)
✅Chicken Pie
✅Chicken & Mushroom Pie
✅Vegetable Pie
✅Apple Pie
✅Lemon Meringue Tart
✅Fruit Tart
✅Kish
🟩𝐃𝐚𝐲 𝟎𝟓 - 𝐃𝐞𝐬𝐬𝐞𝐫𝐭 (𝟏𝟖𝐭𝐡 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 - 𝐌𝐨𝐧𝐝𝐚𝐲)
✅Chocolate Mousse
✅Vanilla Mousse
✅Cream Caramel
✅Pineapple up side down
✅Tiramisu
✅Souffle
✅Baked Alaska
✅Panna Cotta
✅Crème Brûlée
✅Biscuit Pudding
🟩𝐃𝐚𝐲 𝟎𝟔 - 𝐁𝐞𝐯𝐞𝐫𝐚𝐠𝐞𝐬 (𝟐𝟏𝐬𝐭 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 - 𝐓𝐡𝐮𝐫𝐬𝐝𝐚𝐲)
✅Royal Falooda
✅Ice Coffee
✅Milk Shake - Vanilla/Chocolate
✅Lemonade
✅Mix Fruit Juice
✅Fruit Punch
✅Watermelon Mojito
🟩𝐃𝐚𝐲 𝟎𝟕 - 𝐒𝐨𝐮𝐩𝐬 (𝟐𝟓𝐭𝐡 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 - 𝐌𝐨𝐧𝐝𝐚𝐲)
✅Pumpkin Soup
✅Mushroom Soup
✅Onion Soup
✅Potato Soup
✅Tomato Soup
✅Creamy Chicken Soup
✅Bread Roll
✅Croutons
🟩𝐃𝐚𝐲 𝟖 - 𝐏𝐢𝐳𝐳𝐚 (𝟐𝟖𝐬𝐭 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 - 𝐓𝐡𝐮𝐫𝐬𝐝𝐚𝐲)
✅Pizza Daugh
✅Mini Pizza
✅Devilled Chicken Pizza
✅Tomato & Cheese Pizza
✅Sausage Pizza
✅Sea Food Pizza
🤳වැඩි විස්තර සඳහා 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 හෝ 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 හරහා මා හා සම්බන්ඳවන්න, නැතහොත් පහලින් 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭 කරන්න....
📞 අනුපමා සමරසුන්දර - 𝟎𝟕𝟎 𝟓𝟗𝟓 𝟎𝟏𝟒𝟔 .
14/08/2023
Ribbon cake coverdale with butter cream
14/08/2023
Nvq practical topper class
14/08/2023
Nvq practical sessions cake painting
21/07/2023
Chocolate cake with chocolate ganache
20/07/2023
✨️රැකියා වෙළඳපොළට සරිලන පරිදි ජාතිකව හා ජාත්‍යන්තරව පිළිගත් 𝐍𝐕𝐐 𝟎𝟒 වෘත්තීය සුදුසුකමක් සහිත දැනුමෙන් හා කුසලතාවෙන් පිරිපුන් වෘත්තිකයෙකු වීමට මග.....✨️
🎯මාලබේ The Better Dreams Cake & Academy ආයතනය හරහා දක්ෂ හා පලපුරුදු සුදුසුකම්ලත් සූපවේදීනීයන් විසින් මෙහෙයවන පහත 𝐍𝐕𝐐 𝟎𝟒 පාඨමාලාවන් සඳහා නවක සිසුන් දැන් බඳවාගැනේ👇👇
𝟏. 𝐍𝐕𝐐 𝟎𝟒 𝐂𝐚𝐤𝐞 𝐃𝐞𝐜𝐨𝐫𝐚𝐭𝐨𝐫 - 𝟏𝟔 𝐖𝐞𝐞𝐤𝐬 (𝐎𝐧𝐥𝐢𝐧𝐞 / 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐚𝐥) - 𝐑𝐬. 𝟐𝟖,𝟎𝟎𝟎/-
𝟐. 𝐍𝐕𝐐 𝟎𝟒 𝐏𝐚𝐬𝐭𝐫𝐲 & 𝐁𝐚𝐤𝐞𝐫𝐲 - 𝟏𝟔 𝐖𝐞𝐞𝐤𝐬 (𝐎𝐧𝐥𝐢𝐧𝐞 / 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐚𝐥) - 𝐑𝐬. 𝟒𝟓,𝟎𝟎𝟎/-
⚡ඔබේ දැන්ම් මට්ටම කුමක් වුවත්, දැනට ක්ශේත්‍රයේ නියතු හා ආධුනික ඔබ සැමට වයස් බේදයකින් හා ගැහැණු පිරිමි බේදයකින් තොරව 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐙𝐨𝐨𝐦 තාක්ෂණය ඔස්සේ හා මාලබේ ආයතනය තුලදී සහබාගීවිය හැක.
⚡අගෝස්තු මස 𝟐𝟎 වන ඉරිදා දින සවස 𝟔.𝟎𝟎ට 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐙𝐨𝐨𝐦 තාක්ෂණය ඔස්සේ නොමිලේ පවත්වන ආරම්භක සම්මන්ත්‍රණයට සහබාගීවී ඉහත පාඨමාලවන් සම්බන්ද වැඩි විස්තර දැනගන්න.
📌️ පලමු දින නොමිලේ පවත්වන ආරම්භක සම්මන්ත්‍රණයට සහබාගීවීම හා පාඨමාලා විස්තර දැනගැනීම සදහා පහත 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 එක හා සම්බන්ධ වෙන්න👇👇.
https://chat.whatsapp.com/B61Aj60bmga9pAoaTLV5oE
🎖️️මෙම පාඨමාලාව හරහා ඔබව රජයෙන් පවත්වනු ලබන 𝐍𝐕𝐐 𝟎𝟒 විභායට සූදානම් කරවන අතර රජයේ 𝐍𝐕𝐐 𝟎𝟒 විශය නිර්දේශයට අනුව සියලුම 𝐓𝐡𝐞𝐨𝐫𝐲 හා 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 කොටස් මුලසිට සරලව ආවරණය කෙරේ.
🎖️️පාඨමාලාව අවසානයේ රජයෙන් පවත්වනු ලබන 𝐍𝐕𝐐 𝟎𝟒 විභායට පෙනීසිටීමෙන් 𝐍𝐕𝐐 𝟎𝟒 සහතිකපත්‍රය ලබාගත හැක
🤳වැඩි විස්තර සඳහා 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 හෝ 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 හරහා මා හා සම්බන්ඳවන්න, නැතහොත් පහලින් 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭 කරන්න....
📞 අනුපමා සමරසුන්දර - 070 595 0146