Sara's cake School

Sara's cake School conducting one day small group classes for birthday caked and wedding cakes

12/07/2023
25/08/2022
GOLDEN WEDDING CAKE,  SUPER RICH  WEDDING CAKE,  CHRISTMAS  CAKE  & LOVE CAKEඑක් දින කුඩා කණ්ඩායම්  පන්තිය - මාලබේජුලි 3...
23/06/2022

GOLDEN WEDDING CAKE, SUPER RICH WEDDING CAKE, CHRISTMAS CAKE & LOVE CAKE
එක් දින කුඩා කණ්ඩායම් පන්තිය - මාලබේ

ජුලි 3 ඉරිදා
පෙ. ව. 8.30 -ප. ව 5.00දක්වා

මෙහිදී ඔබ‍ට

👉අමුද්‍රව්‍ය තෝරා ගැනීම සහ සකස් කිරීම
👉අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීම සහ බේක් කිරීම
👉වෙඩින් කේක් /christmas cake /love
cakeසෑදීම
👉Marzipan icing/Cashew paste සැදීම
👉කේක් එක මත අයිසිං ඇතිරීමේ සහ කැබලි
කීරීම පිළිබද පහසු ක්‍රම
👉කේක් එතීමේ ක්‍රම
👉 මිල ගණන් තීරණය කරන ආකාරය

ගැන පුහුණුව ලබාදෙනු ලැබේ.

*පන්තියට අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය සහ
උපකරණ ලබාදේ
*රෙසිපි notes සහ සුළු සංග්‍රහහයක් සපයනු
ලැබේ
*සහතිකයක් පිරිනමනු ලැබේ
*100/%ඔබ විසින්ම සාදන ලද කේක්
කැබලිඔබ‍ට නිවසට ගෙන යා හැක

කුඩා කණ්ඩායම් සදහා(කාන්තාවන්ට පමනි)

💠 ස්ථානය : මාලබේ
💠 ගාස්තුව : රු. 8000/-

ඉතා සීමිත කණ්ඩායමක් සදහා පමණක් බැවින් ඔබේ අසුන වෙන් කරගැනීමට ඉක්මනින් අමතන්න.

වැඩි විස්තර දැනගැනීමට සහ සහබාගි වීම සඳහා අමතන්න

Saranga Bimali 0714499189/0762336105

WhatsApp සදහා 0762336105

448/2, ගොඩැල්ල වත්ත පාර, මාලබේ

19/06/2022

උපන්දින කේක් බේක්‌ කිරීම සහ සැරසීම (Basic class) එක්දින පන්තිය සදහා ලියාපදිංචි කරගැනීම‼‼

කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර කේක් design 4ක්‍ සහ කප් කේක් design 5ක්‍ එදිනට උගන්වනු ලැබේ❤

*******************************************
✔බටර් කේක් /රිබන් කේක්/ මාර්බල් කේක් සහ
චොකලට් කෙක් බේක්‍ කිරීම
✔වැනිලා සහ චොකලට් බටර් ක්‍රීම් සැදීම
✔ෆොන්ඩන්ට් අයිසිං සහ ගම් පේස්ට් සාදා ඒවා
භාවිතා කර කෙක් සැරසීම
✔චොකලට් ගනෂ් සෑදීම
✔විවිධ piping ක්‍රම සහ නොසෙල්ස් හදුන්වාදීම
✔ නොසල්ස් සහ ක්ටර්ස් භාවිතා කර අයිසිං මල්,
කොල සහ සමනලුන් වැනි දේ සැදීම
✔flower basket, choclate drip cake,Fondant
covered round shape cake, square cake covered
with buttercream මෙම design 4
එදිනටපන්තියේ දී උගන්වනු ලැබේ.
✔ උපන්දින සදහා කෙක් සරසන ආකාරය සහ ඒ
සදහා ඇසුරුම් කරන අයුරු ඉගැන්වීම
✔උපන්දින කෙක් සඳහා මිල නියම කරන ආකාරය
ඉගැන්වීම

👉සියලු සෞඛ්‍යයාරක්ෂිත මාර්ගෝපදේශ වලට
යටත්ව
👉වයස් සීමාව අවුරුදු 18 - 55
👉කාන්තාවන් සදහා පමණි.

ඔබත් අදම ලියාපදිංචි වෙන්න

☎Call or whatsapp on
- 071 449 9189 | 076 233 6105
Sara's Cakes and Homemade Food

13/06/2022

👉වස විසෙන් තොර රස කෑමක් Order කරමුද..?

✅ඔබේ නිවසේ හෝ ආයතනයේ පවත්වන්නන්ට නියමිත උපන්දින සාද, ප්‍රිය
සම්භාෂන, දානමය පිංකම් ඇතුලු ඕනෑම උත්සව අවස්ථාවකට කෑම
Orders බාරගනු ලැබේ.

✔Cakes
✔Short Eats
✔Rice & Curry
✔Biriyani
✔Fried Rice
✔Noodles
✔Pasta
✔Koththu...... Orders බාරගනු ලැබේ

✅උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදා සෞඛ්‍යරක්ෂිතව

☎Call or WhatsApp on
- 071 449 9189 | 076 233 6105
Sara's Cakes and Homemade Food
No: 448/2, Godalla Watta Road, Malabe

26/01/2022

උපන්දින කේක් බේක්‌ කිරීම සහ සැරසීම (Basic class) එක්දින පන්තිය සදහා ලියාපදිංචි කරගැනීම‼‼

කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර කේක් design 4ක්‍
සහ කප් කේක් design 5ක්‍ එදිනට උගන්වනු ලැබේ❤

*******************************************
✔බටර් කේක් /රිබන් කේක්/ මාර්බල් කේක් සහ චොකලට් කෙක්
බේක්‍ කිරීම
✔වැනිලා සහ චොකලට් බටර් ක්‍රීම් සැදීම
✔ෆොන්ඩන්ට් අයිසිං සහ ගම් පේස්ට් සාදා ඒවා භාවිතා කර
කෙක් සැරසීම
✔චොකලට් ගනෂ් සෑදීම
✔විවිධ piping ක්‍රම සහ නොසෙල්ස් හදුන්වාදීම
✔ නොසල්ස් සහ ක්ටර්ස් භාවිතා කර අයිසිං මල්, කොල සහ
සමනලුන් වැනි දේ සැදීම
✔doll cake, choclate drip cake,Fondant covered round shape cake,
square cake covered with buttercream මෙම design 4
එදිනටපන්තියේ දී උගන්වනු ලැබේ.
✔ උපන්දින සදහා කෙක් සරසන ආකාරය සහ ඒ සදහා ඇසුරුම්
කරන අයුරු ඉගැන්වීම
✔උපන්දින කෙක් සඳහා මිල නියම කරන ආකාරය ඉගැන්වීම

👉සියලු සෞඛ්‍යයාරක්ෂිත මාර්ගෝපදේශ වලට යටත්ව
👉වයස් සීමාව අවුරුදු 18 - 55
👉කාන්තාවන් සදහා පමණි.

ඔබත් අදම ලියාපදිංචි වෙන්න
☎Call or whatsapp on
- 071 449 9189 | 076 233 6105
Sara's Cakes and Homemade Food

Address

Godalla Watta Road
Malabe

Telephone

+94762336105

Website

Alerts

Be the first to know and let us send you an email when Sara's cake School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sara's cake School:

Shortcuts

Share

Category