Dilru's Art Gallery

Dilru's Art Gallery

Share

🤍 " එන්න, රිදී රේඛාවක් තනන්නට.... " 🤍

17/05/2026

🎨 Creative learning activities were conducted to develop the children’s creativity and aesthetic skills.
✨ Students created beautiful patterns using the template method with pastel colours
🥕🍆 and designed colourful vegetable baskets with imagination and creativity.

Through these activities, children were able to improve their:
🖌️ Creative skills
🌈 Colour recognition
✂️ Shape identification
🤲 Hand coordination
as well as patience and teamwork skills.

Every little artist paints beautiful dreams with colours and imagination… 💖

“Tiny Picassos by Dilru” 🥹💕

👉 “ඔයාගේ දරුවා අඳින්න ආසද? ‘🎨’

📞 අදම අපට කතා කරන්න
0765707008

🔅 𝗠𝗼𝗻𝗱𝗮𝘆 - 𝗥𝗮𝗷𝗮𝗴𝗶𝗿𝗶𝘆𝗮

🔅 𝗧𝘂𝗲𝘀𝗱𝗮𝘆 - 𝗠𝗲𝗲𝗴𝗼𝗱𝗮

🔅 𝗪𝗲𝗱𝗻𝗲𝘀𝗱𝗮𝘆 - 𝗡𝘂𝗴𝗲𝗴𝗼𝗱𝗮

🔅 𝗧𝗵𝘂𝗿𝘀𝗱𝗮𝘆 - 𝗗𝗲𝗹𝗴𝗼𝗱𝗮

🔅 𝗙𝗿𝗶𝗱𝗮𝘆 - 𝗠𝗮𝗹𝗮𝗯𝗲

🕒 ප.ව 3.30 - ප.ව. 5.30 දක්වා..

🎨 Tiny hands…
🌈 Big imagination…
💖 Beautiful art journeys begin here!


10/05/2026

Happy Mother’s Day!”💐

“අම්මා කියන්නේ
අපි වැටෙන හැම වෙලාවකම
අපිව නැවත නැගිටවන්න
නිහඬවම ශක්තිය දෙන හදවතක්… 🤍🧡

“A mother is the heart
that silently gives us strength
to rise again
every time we fall… 🤍🧡

“அம்மா என்பது
நாம் விழும் ஒவ்வொரு தருணத்திலும்
மீண்டும் எழுந்து நிற்க
அமைதியாக வலிமை தரும் இதயம்… 🤍🧡
அன்னையர் தின நல்வாழ்த்துகள்!”

— Dilru’s Art Gallery 🎨🌸

15/04/2026

WORLD ART DAY..🎨

14/04/2026

May this Sinhala & Tamil New Year unfold like a masterpiece of light and colour… 💐✨
Wishing you refined happiness, graceful success, and timeless prosperity.
Let every moment be painted with peace, beauty, and inspiration...🙏

මෙම ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතය ආලෝකයෙන් සහ වර්ණයෙන් පිරුණු අගනා නිර්මාණයක් ම වේවා… 💐✨
සුවපහසු සතුට, සෞම්‍ය සාර්ථකත්වය හා නිරන්තර සෞභාග්‍යය ඔබට ලැබේවා!🙏

இந்த சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு உங்கள் வாழ்க்கையை ஒளி மற்றும் நிறங்களால் நிரம்பிய ஒரு அழகிய கலைப்படைப்பாக மாற்றட்டும்… 💐✨
அமைதி, வளம் மற்றும் நலன் நிரந்தரமாக உங்களை சூழட்டும்...🙏

💫 A refined beginning. A graceful journey. A timeless celebration of new dreams. 💫

...Dilru’s Art Gallery ...

26/03/2026

Tiny Picassos by Dilru ❤️
එක් එක් දරුවාගේ නිර්මාණාත්මකත්වය වර්ධනය කරමින් ..🖌️🎨

Nurturing creativity, one young artist at a time.🖌️🎨

ஒவ்வொரு குழந்தையின் படைப்பாற்றலை வளர்க்கும் ஒரு பயணம்…🖌️🎨

07/03/2026

"චිත්‍රයක් කියන්නේ නිකන්ම නිකම් ඉරි කැබලි ටිකක් නෙවෙයි. ඒක ළමයෙකුගේ සිහින ලෝකය සිතුවම් කරන්න දෙන අවස්ථාවක්!" 🌈🎨🤴🖌️❤

"A drawing is not just a few random lines…
It is an opportunity for a child to paint their world of dreams!"🌈🎨🤴🖌️❤

"ஒரு ஓவியம் என்பது சாதாரண கோடுகளின் கூட்டம் மட்டும் அல்ல…
அது ஒரு குழந்தையின் கனவு உலகத்தை வரைய ஒரு அழகான வாய்ப்பு!"🌈🎨🤴🖌️❤

01/03/2026

"ගුරුවරියකගේ සැබෑ සතුට කියන්නේ, තම සිසුන් සිනාසෙමින් නිර්මාණ කරන අයුරු දැකීමයි." 🌈🎨😊❤️

"A teacher’s true happiness is seeing her students smile while they create." 🌈🎨😊❤️

"ஒரு ஆசிரியையின் உண்மையான மகிழ்ச்சி என்பது, தனது மாணவர்கள் சிரித்தபடி படைப்புகளை உருவாக்குவதைக் காண்பதே ஆகும்."
🌈🎨😊❤️

26/02/2026

🌈🎨 Tiny Picassos by Dilru – Malabe.🎨🌈
ආදරෙන් පටන්ගත්ත
විශ්වාසයෙන් ගොඩනගන
Tiny Picassos by Dilru – Malabe.

🙇 අද කාලේ ළමුන්ගෙන් බොහෝ දෙනෙක් mobile phones වලට හුරු වෙලා ඉන්නවා.ඒ නිසා ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් හැංගිලා තියෙන්නේ...
✅ අපට පුළුවන් ඒ හැංගුණු නිර්මාණශීලී අදහස් එළියට අරන් නිර්මාණශිලි දරුවෙක් බිහි කරන්න...

Tiny Picassos by Dilru – Malabe අපි උදව් කරනවා:
🖌️ ළමයින්ගේ hidden creativity දකිනවා
🖌️ නිර්මාණාත්මක අදහස් නිදහසේ express කරන්න හදවනවා
🖌️ දරුවෙකුගේ artistic confidence වර්ධනය කරනවා

• දරුවාට mobile phones වලින් වෙන්වී නිර්මාණාත්මක අදහස් explore කරන්න අවස්ථාව ලබා දෙනවා
• Guided activities සහ projects මගින් දරුවාගේ hidden potential එළියට ගෙන එන්න පුළුවන්
• Creative, confident, independent young artist බිහිකරන්න උපකාර කරනවා

මෙය සාමාන්‍ය චිත්‍ර පන්තියක් නොවෙයි ✨
🖌️ චිත්‍ර නිර්මාණ ඉගෙනුම් මාර්ගෝපදේශය කට අනුව
( Creative Art Learning Programme)
🖌️ දරුවාගේ වයසට ගැළපෙන
🖌️ හැකියාව පියවරෙන් පියවර වර්ධනය කරන
නිර්මාණශීලී ගමනක් 🎨

🧠 ඔබගේ පොඩිත්තා
✨ වර්ණ සමඟ සිතන්න
✨ නිදහසේ අඳින්න
✨ “මට පුළුවන්” කියන විශ්වාසය ගොඩනගන්න
අපි උදව් කරනවා 💫

🌟 ඉදිරියේදී
🎨 චිත්‍ර තරග සඳහා දරුවන් සූදානම් කිරීම
🎨 නිර්මාණ හැකියාවන් නිසි මට්ටමකට ගෙන ඒම
🎨 දරුවාගේ හැකියාව ලෝකෙට හඳුන්වාදීම
ලක්ෂ්‍ය කරගෙන පන්තිය ක්‍රියාත්මක වෙයි.

දරුවෙකුගේ පොඩි සිතුවමක්
හෙට දවසේ ලොකු විශ්වාසයක් වෙනවා 💖

ඔබත් කැමතිද
ඔබගේ පොඩිත්තාගේ හැකියාව
නිසි මඟපෙන්වීමක් යටතේ වර්ධනය කරන්න?

🌬️ වායුසමීකරණය කරන ලද පන්ති කාමර තුළ, kids mind relaxing music & activities එක්ක දරුවන්ට සුවපහසු learning environment එකකින් නිදහසේ සිතුවිලි අඳින්න සහ creativity එක විශ්වාසයෙන් explore කරන්න හැකියාව ලැබෙනවා✨

📞 අදම අප හා සම්බන්ධ වෙන්න
0765707008

📍 | Malabe (HNB බැංකුව අසල)
🗓️ සෑම සතියේම සිකුරාදා දින..
🕒 ප.ව 3.30 - ප.ව. 5.30 දක්වා..

🎨 Tiny hands…
🌈 Big imagination…
💖 Beautiful art journeys begin here!

👉 “ඔයාගේ දරුවා අඳින්න ආසද? Comments ‘🎨’

16/04/2024
13/04/2024

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!🙏🏻

Happy Sinhala and Tamil New Year...

மிகவும் மகிழ்ச்சியான சிங்கள மற்றும் இந்து புத்தாண்டு வாழ்த்துக்கள்!

11/02/2024

"අමාරුයි කියන ව්‍යාකරණ පහසුවෙන් ගොඩ දාන,
රචනා ලිවීමේ කලාව හරියටම කියාදෙන,
අපේ කාලයේ සිංහල ටියුෂන් පෙරළිය"

✅𝟲, 𝟳, 𝟴, 𝟵 ශ්‍රේණි සඳහා ආරම්භක සම්මන්ත්‍රණය 🎉️
✅පෙබරවාරි මස 𝟭𝟮
✅සඳුදා
✅ප.ව. 𝟯.𝟯𝟬 - 𝟱.𝟯𝟬 දක්වා
✅"ජෝසප් වාස්" උසස් අධ්‍යාපන ආයතනයේදී....
🟢(ග්‍රෑන්ඩ්පාස්)

☎ 076 570 7008
072 945 0022

"එන්න, රිදී රේඛාව මතින්...."

Want your school to be the top-listed School/college in Malabe?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


IIPS Institute, 160/7D, New Kandy Road
Malabe
10115