Winsara Samarasinghe

Winsara Samarasinghe

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Winsara Samarasinghe, Tutor/Teacher, 643/5, 4th Lane, govinna mawatha athurigiriya, Malabe.

Photos from Winsara Samarasinghe's post 15/05/2026

දිනන ස්වර අනුරාධපුරය

#වින්සරපියාපත්

13/05/2026

දිනන ස්වර කුලියාපිටිය.

13/05/2026

කටුවැඩ නොකර ගණන් හදන්න බෑ...

Photos from Winsara Samarasinghe's post 08/05/2026

දීසිය පුරවා දෝසී දමා
කුමුදුමතී හිනැහේවී

එන්න…
ඉන්නේ අනුරාධපුරයේ නම්
පුත,
ඔබටත් ඇත අසුනක්.

හෙට
උදේ 8.30 ට
මහා ගණිත දන්සල
භික්ෂු විශ්ව විද්‍යාලයේදි.

08/05/2026

මට හිතෙන හැටි...

04/05/2026

ළිඳේ ඉන්න ගෙම්බන් ගොඩට ගනු වස්...

02/05/2026

අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලය - 2026 ශිෂ්‍යත්ව විභාගය

බලාපොරොත්තු වෙන්න.

තාම අවසාන අදියරේ වැඩ.

මැයි 20 දරුවන් අතට.

29/04/2026

අනුරාධපුර ගණිත දන්සල

28/04/2026

බලන්න ඔබේ දරු පැටියත් මෙතන ඉන්නවද කියලා….

මේක දරුවන්ට සෑබෑ ගීතයට කන හුරු කරවන්ව අපි කරපු වැඩක්.

සාර්ථකත්වය උදෙසා සහයෝගව ලබා දුන් දෙමාපියන්ටත් ,
දරුවන්ටත් ,
ස්තුතියි.

තෝරා ගත් දරුවන්ට ඉදිරි දින කිහිපය තූළ mug ලැබෙනු ඇත.

ස්තුතියි නැවතත්. 🙏🙏

22/04/2026

දින 100 වැඩසටහන
5 ශ්‍රේණිය | 2026

නව ප්‍රශ්න පත්‍ර පන්ති ආරම්භය - මැයි 05

20/04/2026

SMART WATCH ජයග්‍රාහී පිළිතුර...

Want your school to be the top-listed School/college in Malabe?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

643/5, 4th Lane, Govinna Mawatha Athurigiriya
Malabe
10150