15/05/2026
දිනන ස්වර අනුරාධපුරය
#වින්සරපියාපත්
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Winsara Samarasinghe, Tutor/Teacher, 643/5, 4th Lane, govinna mawatha athurigiriya, Malabe.
15/05/2026
දිනන ස්වර අනුරාධපුරය
#වින්සරපියාපත්
දිනන ස්වර කුලියාපිටිය.
කටුවැඩ නොකර ගණන් හදන්න බෑ...
08/05/2026
දීසිය පුරවා දෝසී දමා
කුමුදුමතී හිනැහේවී
එන්න…
ඉන්නේ අනුරාධපුරයේ නම්
පුත,
ඔබටත් ඇත අසුනක්.
හෙට
උදේ 8.30 ට
මහා ගණිත දන්සල
භික්ෂු විශ්ව විද්‍යාලයේදි.
මට හිතෙන හැටි...
ළිඳේ ඉන්න ගෙම්බන් ගොඩට ගනු වස්...
02/05/2026
අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලය - 2026 ශිෂ්‍යත්ව විභාගය
බලාපොරොත්තු වෙන්න.
තාම අවසාන අදියරේ වැඩ.
මැයි 20 දරුවන් අතට.
අනුරාධපුර ගණිත දන්සල
බලන්න ඔබේ දරු පැටියත් මෙතන ඉන්නවද කියලා….
මේක දරුවන්ට සෑබෑ ගීතයට කන හුරු කරවන්ව අපි කරපු වැඩක්.
සාර්ථකත්වය උදෙසා සහයෝගව ලබා දුන් දෙමාපියන්ටත් ,
දරුවන්ටත් ,
ස්තුතියි.
තෝරා ගත් දරුවන්ට ඉදිරි දින කිහිපය තූළ mug ලැබෙනු ඇත.
ස්තුතියි නැවතත්. 🙏🙏
22/04/2026
දින 100 වැඩසටහන
5 ශ්‍රේණිය | 2026
නව ප්‍රශ්න පත්‍ර පන්ති ආරම්භය - මැයි 05
SMART WATCH ජයග්‍රාහී පිළිතුර...