ශිෂ්‍යත්ව පන්ති 2025 4/5 ශ්‍රේණි සදහා නව පන්ති ආරම්භය සමර්ථා උසස් අධ්‍යාපන ආයතනය කොතලාවල. විමසීම් 076 3310 220☎️
Thilina Amarasinghe
දැනුමෙන් පොහොසත් දරු පරපුරක් ❤️
01/01/2025
2025 නව වර්ෂය අපේ චූටී දුවලා පුතාලා හැමෝටම ඉගෙනීමේ කටයුතු වලින් ,ක්‍රීඩා කටයුතු වලින් ජයග්රහන ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබෙන සුබ නව වසරක් වේවා!
ඒ වගේම චූටී දුවලා පුතලා වෙනුවෙන් කැපකිරීම් කරන දෙමව්පියන් සියලු දෙනාටමත් සුබ නව වසරක් වේවා !
-තිළිණ අමරසිංහ -
11/11/2024
2025 4/5 ශ්‍රේණි සදහා ශිෂ්‍යත්වය ඉලක්ක කරගත් නව පන්ති ආරම්භය දෙසැම්බර් මස මුල් සතියේ සිට...
▪️ගණිතය විෂය නිර්දේශය ආවණය කිරීම.
▪️සිංහල, පරිසරය ශිෂ්‍යත්වයට අදාළ විෂය කරුණු ආවණය.
▪️ශිෂ්‍යත්ව පළමු කොටසේ කෙටි ප්‍රශ්න වලට අයත් විෂය කරුණු ආවණය කිරීම.
▪️අනුමාන හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආවණය.
නිවසට පැමිණ පන්ති පවත්වන බැවින් 100% දරුවා කෙරෙහි ආවධානය යොමු කිරීම සිදු වේ.
සීමිත පන්ති ප්‍රමාණයක් පැවැත්වීම සිදු කරන බැවින් ඔබගේ දරුවාගේ වෙලාව වෙන්කර ගැනීමට 076 331 0220 ඇමතුමක් ලබා දෙන්න.(මාලබේ,කඩුවෙල,අරංගල අවට)
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Malabe
10115