Creative Mathematics

Creative Mathematics

Share

‍පොටෝ කොපියක නොව හදවතේ රැදුනු ගණිත සහ?

Photos from Samartha Higher Education Institute's post 18/05/2023
25/03/2023

ආදරණීය පුංචි දුවේ පුතේ...
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි ඔන්න මම අලුතින් ම 2023 වර්ෂයට 6 ශ්‍රේණිය ගණිතය පන්තියක් පටන් ගන්න ලෑස්ති කලා.

මේ පන්තිය Online පන්තියක්. කැමති අයට දහම් මාවත උසස් අධ්‍යාපන ආයතනයට ඇවිත් පන්තියට එක්වෙන්නත් පුළුවන්...

පන්තිය පටන් ගන්නෙ මාර්තු 27 සදුදා. එදාට පන්තිය සවස 6.15 -8.15 කරනවා...

පන්තියට සම්බන්ධ වෙන්න කැමති අය https://chat.whatsapp.com/FTtlndnhtDaFal9a1ycFol මේ WhatsApp Goup එකට එකතු වෙන්න.

ඊට පස්සේ ඔයාගේ නම සහ පාසල 0714404945ට WhatsApp Message එකකින් එවන්න.
නලින් සංජය සර්

18/07/2022

24 වසරක අභිමානය සමගින්
================
මුළු දිවයිනටම Online Maths Class ආරම්භය
---------------------------------------------
2 ශේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා
------------------------------------
පන්ති සඳහා ලියාපදිංචි වීමට 0714 404945 ට ඔබගේ නම , පාසල හා ඉගෙනුම ලබන පන්තිය සදහන් කර SMS එකක් එවන්න.
-----------------------------------------------------------------------
https://samarthaedu.blogspot.com/
නලින් සංජය B.Sc. (Phy.Sc.) Hon's
-----------------------------------
# #ගණිතය

21/05/2022

මෙම පාඨමාලාව මඟින්
• 10 හා 11 ශ්‍රේණිවල සම්පූර්ණ විෂය නිර්දේශය පසුගිය සාමාන්‍ය පෙළ ගැටලු ඇසුරින් ආවරණය කිරීම
• 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය තෙක් සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍ර සාමාන්‍ය පෙළ ලකුණු ලබාදුන් පිළිතුරු පත්‍ර වලට අනුව සාකච්ඡා කිරීම
• 1980 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර වල නව නිර්දේශයට ගැලපෙන සියළු ගැටලු සාකච්ඡා කිරීම
• රජය විසින් දී ඇති සම්මන්ත්‍රණ ප්‍රශ්න පත්‍ර සියල්ල සාකච්ඡා කිරීම
• ස්ව අධ්‍යයන නිබන්ධන පෙළක් මඟින් උගත් කරුණු පුනරීක්ෂණය කිරීම
• සාමාන්‍ය පෙළ විභාග ක්‍රමයට පෙරහුරු පරීක්ෂණ කිහිපයක් පවත්වා සිසුන් විභාගයට සූදානම් කිරීම
• වැඩි විස්තර සදහා https://www.youtube.com/watch?v=klzxd1P1AgM බලන්න



#ගණිතය
#සාමාන්‍ය

Photos from Creative Mathematics's post 02/12/2021

වසර 23ක අභිමානය ඉදිරියටත්.....!!
Creative Mathematics with Nalin Sanjaya
ගණිතය (Group Classes)
දහම් මාවත, මාලබේ
---------------------
සමර්ථා - මාලබේ
සමර්ථා - කඩුවෙල
---------------------
Online Class
---------------------
ආදරණීය දෙමාපියනි දරුවනි,
2022 වර්ෂය සඳහා නවක සිසුන් ලියාපදිංචිය ඇරඹුනා.
2022දී ඔබගේ ශ්‍රේණියට අදාල WhatsApp Group එකට සම්බන්ධ වෙන්න.
Grade 6
https://chat.whatsapp.com/IrIbtzK8pdZ6K0lSYWe4zR
Grade 7
https://chat.whatsapp.com/DWAMF5aNj0y1aYzf5U2o1x
Grade 8
https://chat.whatsapp.com/Lc1TMn8h9FU2aixU1HmF8Y
Grade 9
https://chat.whatsapp.com/EOLwNDeYZf34mIPstyxHGQ
Grade 10
https://chat.whatsapp.com/FyMEOqyr8aJDBKnEkRyw3J
Grade 11
https://chat.whatsapp.com/FPWiK7JjI54HYjcSMSGvuI

13/10/2021

ප්‍රිස්මය

13/10/2021

ප්‍රිස්මය

25/09/2021

වසර 22ක අභිමානය ඉදිරියටත්.....!!
අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය විෂයයට
නැවත වරක් පෙනී සිටින
ඔබ වෙනුවෙන්ම විශේෂයෙන් සැකසූ
රාත්‍රී Online පන්තිය.
(මෙවර සාමාන්‍ය පෙළ ගණිතය විෂයයට නැවත වරක් පෙනී සිටින ඕනෑම වයස් කාණ්ඩයක සිසුන්ට සහභාගී විය හැක)
පළමු දිනය තුල නොමිලේ සහභාගී වී වෙනස වටහා ගන්න..
වැඩි විස්තර ලබා ගැනීම සදහා පහත WhatsApp Group වලින් එකකට සම්බන්ධ වන්න..
Group 01 : https://chat.whatsapp.com/GZLfH4cbvAkDp2vtrl6P13
Group 02 : https://chat.whatsapp.com/FLWPyxCn4cu3GonQlEvovU
පළමු දින පන්තිය http://bit.ly/nalinsiryt යූටියුබ් නාලිකාව ඔස්සේ සහ https://www.facebook.com/nalin.superior page එක ඔස්සේ සජීවීව නැරඹිය හැක.

Want your school to be the top-listed School/college in Malabe?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


369/1, Robert Gunawardhana Mawatha
Malabe
10115