"ජීවිතය දිනන්න වෙර දරන දුවා දරුවන්ට මෙන්න සුබ ආරංචියක්! 🎓✨
දකින හීන සැබෑ කරගන්න එන්නම ඕනේ තැන... 🚀"
Sanath K Wimalasiri wimalasiri
Samartha Higher Education Institute
සමර්ථා උසස් අධ්‍යාපන ආයතනය
මාලබේ / කඩුවෙල
ඔබ සැමට අලුත්ම ගණිතය පන්තියක් හෙට දින එනම් අඟහරුවාදා දින උදේ 8.00 සිට 11.00 දක්වා
*සමර්ථා උසස් අධ්‍යාපන ආයතනයේ* පැවැත්වේ .
පලමු දින නොමිලේ.
2026 වර්ෂයේ 11 ශ්‍රේණියේ සියලූම දූ දරුවන් එක්වන්න
0714 404 945
077 315 2352
071 747 4252
17/01/2026
🚀 Secure Your 'A' Grades for Edexcel A/S Level May 2026!
Are you ready to ace your exams? Samartha Malabe brings you a premium Crash Course designed to guarantee results! 🎓
Join our expert panel of lecturers for comprehensive preparation in Science and Mathematics:
🧮 Mathematics: Lahiru Sampath (B.Sc. Hons, Univ. of Jaffna) 🧬 Biology: Chathura Nellampitiya (B.Sc. Natural Sciences) ⚗️ Chemistry: T. D. Sachindra (B.Sc. Pgd Chemistry Education, Univ. of Colombo)
Why choose this Crash Course? ✅ Complete Syllabus Coverage ✅ Frequent Spot Tests & Unit Tests ✅ Guaranteed Results Strategy ✅ Premium learning environment
Don't wait until the last minute. Start your journey to a brighter future today!
📞 Register Now: 0705 522 781 📍 Location: Samartha, Malabe
13/01/2026
10/01/2026
2026 - 🔟 - ⏸ ශ්‍රේණි
ජනවාරි 11 ඉරිදා එනම් හෙටදින 10 - 11ශ්‍රේණි සිංහල සාහිත්‍ය රසාස්වාදය පන්ති පැවැත්වේ.
🟡 10 - ශ්‍රේණිය
ප. ව. 4.00 සිට 6.00 දක්වා ද
🔴 11- ශ්‍රේණිය
ප. ව. 2.00 සිට 4.00 දක්වා ද
🛑 "සමර්ථා" අධ්‍යාපන අායතනයේදී පැවැත්වේ.
සෞන්දර්යෙන් පිරිපුන් ගුණවත්, නැණවත්, පරිකල්පනශීලී දරුවෙකු අනාගතයට දායාද කිරීමට උනන්දුව ඇති සෞන්දර්යවේදී කලා හිතකාමී ආදරණීය දෙමව්පියන්ගේ දරුවන් වෙත අප ආරාධනා කරන්නෙමු.
08/01/2026
Unlock Your Potential with Expert Guidance at Samartha Malabe! 🎓
Are you preparing for your Edexcel O/L or A/L exams? Secure your academic success with our panel of highly qualified and experienced lecturers. We provide focused attention for Grade 9 and Grade 10 students to build a solid foundation.
Meet Your Expert Panel: 🧮 Mathematics: Lahiru Sampath - BSc. (Hons) (UOJ) 🧪 Chemistry: T.D. Sachindra - Bsc. Pgd Chemistry Education (UoC) 🧬 Biology/Physics: Chathura Nellampitiya - B.Sc Natural Sciences
Why Choose Us? ✅ Comprehensive syllabus coverage ✅ Expert exam techniques ✅ Convenient weekend schedules
📍 Location: Samartha Malabe - Institute of Higher Education 📞 Enroll Today: Call us at 070 552 2781
🅰️🅰️ ප්‍රායෝගික විෂයක් වන විද්‍යාව දරුවන්ගේ ප්‍රියතම විෂය බවට පත් කරණ පන්තිය 🅰️🅰️
6️⃣ සිට 1️⃣1️⃣ සිසුන් සදහා
ආකාර්ෂණීය ඉගැන්වීම් රටාවන් සමගින්.
🔹පහසුවෙන් මතක තබා ගත හැකි ලෙස ඉගැන්වීම.
🔹දුර්වල දරුවන් කෙරෙහි විශේෂ අවධානය.
🔹කෙටි සටහන් මගින් පාඩම මතක තබා ගැනීමට පහසු ක්‍රම ඉගැන්වීම.
🔹 ප්‍රශ්ණ පත්‍ර හා නිබන්ධන සාකච්ඡාව.
🌷🌻සරලව විද්‍යාව මුල සිටම ඉගෙන ගනිමු.
🔹දිනපතා ක්‍රියාකාරකම් මගින් පාඩම් මතක් කිරීම සහ සෑම දරුවෙක්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ,ඉදිරිපත් කිරීම් සදහා යොමු කිරීම ද අප පන්තියේදී සිදුකෙරේ.
🔹සෑම වාරයකම වාර පරීක්ෂණයක් ද පැවැත්වේ.
__________________________________
අපේ විද්‍යාව පන්තියට සම්බන්ධවීම සඳහා දුව/ පුතාගේ
(1) නම -
(2) පාසල -
(3) විෂය - විද්‍යාව
(4) ශ්‍රේණිය -
සදහන් කර අපගේ 0714 404 945 අංකයට වට්සැප් පණිවිඩයක් එවා තබන්න.
📞 විමසීම් :
0714 404 945| 077 315 2352 | 071 747 4252
25/12/2025
ඉතාමත් අලංකාර නත්තල් උත්සවයක් සංවිධානය කළ *හේෂිණී මිස්* ඇතුළු English medium පන්තිවල දරු දැරියන්ටත් ඒ සදහා උදව් උපකාර කළ දයාබර දෙමාපියන්ටත් අපගේ ආචාර්ය මණ්ඩලයේ *ලසිත සර්* *බන්දුල සර්* ඇතුළු සියලු දෙනාටත්
*සමර්ථා උසස් අධ්‍යාපන ආයතනයේ* ගෞරවනීය ස්තුතිය පුදකරමු.
නලින් සර්
ලසිත සර්
Click here to claim your Sponsored Listing.