Samartha Higher Education Institute

Samartha Higher Education Institute

Share

සමර්ථා උසස් අධ්‍යාපන ආයතනය
මාලබේ / කඩුවෙල

23/01/2026

"ජීවිතය දිනන්න වෙර දරන දුවා දරුවන්ට මෙන්න සුබ ආරංචියක්! 🎓✨

දකින හීන සැබෑ කරගන්න එන්නම ඕනේ තැන... 🚀"

Sanath K Wimalasiri wimalasiri

19/01/2026

ඔබ සැමට අලුත්ම ගණිතය පන්තියක් හෙට දින එනම් අඟහරුවාදා දින උදේ 8.00 සිට 11.00 දක්වා
*සමර්ථා උසස් අධ්‍යාපන ආයතනයේ* පැවැත්වේ .
පලමු දින නොමිලේ.

2026 වර්ෂයේ 11 ශ්‍රේණියේ සියලූම දූ දරුවන් එක්වන්න

0714 404 945
077 315 2352
071 747 4252

17/01/2026

🚀 Secure Your 'A' Grades for Edexcel A/S Level May 2026!

Are you ready to ace your exams? Samartha Malabe brings you a premium Crash Course designed to guarantee results! 🎓

Join our expert panel of lecturers for comprehensive preparation in Science and Mathematics:

🧮 Mathematics: Lahiru Sampath (B.Sc. Hons, Univ. of Jaffna) 🧬 Biology: Chathura Nellampitiya (B.Sc. Natural Sciences) ⚗️ Chemistry: T. D. Sachindra (B.Sc. Pgd Chemistry Education, Univ. of Colombo)

Why choose this Crash Course? ✅ Complete Syllabus Coverage ✅ Frequent Spot Tests & Unit Tests ✅ Guaranteed Results Strategy ✅ Premium learning environment

Don't wait until the last minute. Start your journey to a brighter future today!

📞 Register Now: 0705 522 781 📍 Location: Samartha, Malabe

13/01/2026
10/01/2026

2026 - 🔟 - ⏸ ශ්‍රේණි

ජනවාරි 11 ඉරිදා එනම් හෙටදින 10 - 11ශ්‍රේණි සිංහල සාහිත්‍ය රසාස්වාදය පන්ති පැවැත්වේ.

🟡 10 - ශ්‍රේණිය

ප. ව. 4.00 සිට 6.00 දක්වා ද

🔴 11- ශ්‍රේණිය

ප. ව. 2.00 සිට 4.00 දක්වා ද

🛑 "සමර්ථා" අධ්‍යාපන අායතනයේදී පැවැත්වේ.

09/01/2026

සෞන්දර්යෙන් පිරිපුන් ගුණවත්, නැණවත්, පරිකල්පනශීලී දරුවෙකු අනාගතයට දායාද කිරීමට උනන්දුව ඇති සෞන්දර්යවේදී කලා හිතකාමී ආදරණීය දෙමව්පියන්ගේ දරුවන් වෙත අප ආරාධනා කරන්නෙමු.

08/01/2026

Unlock Your Potential with Expert Guidance at Samartha Malabe! 🎓

Are you preparing for your Edexcel O/L or A/L exams? Secure your academic success with our panel of highly qualified and experienced lecturers. We provide focused attention for Grade 9 and Grade 10 students to build a solid foundation.

Meet Your Expert Panel: 🧮 Mathematics: Lahiru Sampath - BSc. (Hons) (UOJ) 🧪 Chemistry: T.D. Sachindra - Bsc. Pgd Chemistry Education (UoC) 🧬 Biology/Physics: Chathura Nellampitiya - B.Sc Natural Sciences

Why Choose Us? ✅ Comprehensive syllabus coverage ✅ Expert exam techniques ✅ Convenient weekend schedules

📍 Location: Samartha Malabe - Institute of Higher Education 📞 Enroll Today: Call us at 070 552 2781

31/12/2025

🅰️🅰️ ප්‍රායෝගික විෂයක් වන විද්‍යාව දරුවන්ගේ ප්‍රියතම විෂය බවට පත් කරණ පන්තිය 🅰️🅰️

6️⃣ සිට 1️⃣1️⃣ සිසුන් සදහා

ආකාර්ෂණීය ඉගැන්වීම් රටාවන් සමගින්.
🔹පහසුවෙන් මතක තබා ගත හැකි ලෙස ඉගැන්වීම.
🔹දුර්වල දරුවන් කෙරෙහි විශේෂ අවධානය.
🔹කෙටි සටහන් මගින් පාඩම මතක තබා ගැනීමට පහසු ක්‍රම ඉගැන්වීම.
🔹 ප්‍රශ්ණ පත්‍ර හා නිබන්ධන සාකච්ඡාව.

🌷🌻සරලව විද්‍යාව මුල සිටම ඉගෙන ගනිමු.

🔹දිනපතා ක්‍රියාකාරකම් මගින් පාඩම් මතක් කිරීම සහ සෑම දරුවෙක්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ,ඉදිරිපත් කිරීම් සදහා යොමු කිරීම ද අප පන්තියේදී සිදුකෙරේ.
🔹සෑම වාරයකම වාර පරීක්ෂණයක් ද පැවැත්වේ.
__________________________________
අපේ විද්‍යාව පන්තියට සම්බන්ධවීම සඳහා දුව/ පුතාගේ
(1) නම -
(2) පාසල -
(3) විෂය - විද්‍යාව
(4) ශ්‍රේණිය -

සදහන් කර අපගේ 0714 404 945 අංකයට වට්සැප් පණිවිඩයක් එවා තබන්න.

📞 විමසීම් :
0714 404 945| 077 315 2352 | 071 747 4252

Photos from Samartha Higher Education Institute's post 25/12/2025

ඉතාමත් අලංකාර නත්තල් උත්සවයක් සංවිධානය කළ *හේෂිණී මිස්* ඇතුළු English medium පන්තිවල දරු දැරියන්ටත් ඒ සදහා උදව් උපකාර කළ දයාබර දෙමාපියන්ටත් අපගේ ආචාර්ය මණ්ඩලයේ *ලසිත සර්* *බන්දුල සර්* ඇතුළු සියලු දෙනාටත්
*සමර්ථා උසස් අධ්‍යාපන ආයතනයේ* ගෞරවනීය ස්තුතිය පුදකරමු.
නලින් සර්
ලසිත සර්

Want your school to be the top-listed School/college in Malabe?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Malabe